බැරිවෙලා හරි Green Card ඇදුනොත් ඒ ගමන්ම Visa එක අරන් ඇමෙරිකා යන්නම ඕනෙද බන්.. නැත්තම් visa එක අරන් අවුරුදු 3කට විතර පස්සෙ යන්න පුලුවන්ද..
( ඔව් ඔව් දැන් uni ඉන්නෙ.. ඒකයි බැලුවෙ දැන් ඉදලම apply කරනවද නැත්තම් uni ඉවරවෙලා ජොබක් හම්බුනාට පස්සෙම apply කරනවද කියලා
)