Green Card ඇදුනොත්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    බැරිවෙලා හරි Green Card ඇදුනොත් ඒ ගමන්ම Visa එක අරන් ඇමෙරිකා යන්නම ඕනෙද බන්.. නැත්තම් visa එක අරන් අවුරුදු 3කට විතර පස්සෙ යන්න පුලුවන්ද..

    ( ඔව් ඔව් දැන් uni ඉන්නෙ.. ඒකයි බැලුවෙ දැන් ඉදලම apply කරනවද නැත්තම් uni ඉවරවෙලා ජොබක් හම්බුනාට පස්සෙම apply කරනවද කියලා :sorry: )
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    adunoth interview ekak thiyenawa, sponsor oni etc. aduna kiyala visa den na ehema.

    Sponser අවුලක් නෑ... මට ප්‍රශ්නෙ visa එක අරන් ලංකාවෙම ඉන්න බැහැද.. america යන්නම ඕනෙද..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Sponser අවුලක් නෑ... මට ප්‍රශ්නෙ visa එක අරන් ලංකාවෙම ඉන්න බැහැද.. america යන්නම ඕනෙද..

    yanna oni, ubata 6 months visa hamba wenne ehe gihin thama citizen apply karanna thiyenne, eeta passe lankawata awith dual hada ganin
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,104
    1,612
    113
    aeduna kiyala behe hena process aekuk tiyanawa.. aeka goda daganna ona.. ita passe aehe giyata passe num uba mehe aenna hithan nethi wai

    ehe gihin job ekak set karaganna eka amaruda machan? visa labunoth monawada US walin labena facilities?

    sponsership seen eka poddak pahadili karapanko ban
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    දැන් කරුමෙට හරි ඕක ඇදිල visa හදන්න ගියේ නැත්තම් හරි visa process එකේදී reject උනොත් හරි පස්සේ අවුරුදු වල අය apply කරන්න බැහද බන්..:sorry: