"පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා"


ඕව ඉතින් සුරංගනා කතා.. ඇයි අපේ උන් මෙච්චර මෝඩ.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වෙන්නෙ ආසන අනුව. අපි අකමැති උනාට වැඩක් නෑ. උන් ඉල්ලන ආසනේ උන් අකමැති වෙන්න ඕනෙ.

ඒත් එහෙම වෙන්නෙ නෑ. ඔය පොලිටික්ස් කරන ගේම් කාරයො මොකා උනත් ආසනේට කරනව. රස්සාටික දීල, ගමේ පාර හදල, පුටු ටිකක් දීල ආසනේ උන් රවට්ටගෙන දිනනව. අනික නාමයෝජනා වලින් එන්නෙ ඔක්කොම හොරු නම් පාර්ලිමේන්තු මැතිවරනෙදි ඡන්දෙ නොදී ඉන්න එකද ප්ලෑන් එක.

පාර්ලිමේන්තු මැතිවරනෙදි හොද මිනිස්සු එන්නෙ නෑ. පරන හොරුම තමා එන්නෙ. පේනවනෙ දැනටමත් පැනපු උන් ටික.
ගියපාර ලොකුම සටන් පාඨයක් තමා "මෛත්‍රී ආන්ඩුව හොරකම් කලොත් එසැනින් උන්ව ගෙදර යවන්නෙත් පත්කරන අපිමයි" කියල. (ඊලග ඡන්දෙදි නෙමේ එවලේම විරුද්ධ වෙනව කියල කිව්වෙ. අන්තිමට ඇවිත් අවුරුද්දක් යන්න කලින් දුන්න මහ බැංකුවට ගේම පත්කරපු උන් මොකද කලේ දැක්කෙ නෑ වගේ උන්න. රතන හිමිල ඇතුලු ඔක්කොම ලොවෙත් නැති උනා. කිසි කෙනෙක් අරගල කලෙත් නෑ පටන් ගත්තෙත් නෑ. "මේ පාර අපි හොද උන් පාර්ලිමේන්තු මැතිවරනෙදි යවමු" කියන එකට වෙන්නෙත් ඕකමයි.
ආයිත් රාජිතල එස්බීල දුමින්දල බදුර්දීන්ල පාර්ලිමන්ට් ඇමතිල තමා ඔය පක්ශ දෙකෙන් මොකා දින්නත්.