Gota To Take 58% - UNP Will Loose

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹල දෙන්නටම කියන්න තියෙන්නේ...
    Wait & see machan
    Wait & see

    Yes.... Lets keep a hope bro bcoz, nothing to do now.
    71years hitiya eke thawa 5 years inna bari kamak nane.

    Me wage nithiye adipathya thiyena ratak apata kawada labevida?

    WD7INOVOPNFTZFHY6GW2UTXE5Y.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    ගිය සැරේ ගෝඨාභය හොරෙක් කියල මම කිව්ව එක තැනක් හොයල දාපං.....

    පොහොට්ටුවේ හොරු ඉන්නව..
    උන් ගැන බලා ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා
    "පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා" :rofl::rofl: ඕව ඉතින් සුරංගනා කතා.. ඇයි අපේ උන් මෙච්චර මෝඩ.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වෙන්නෙ ආසන අනුව. අපි අකමැති උනාට වැඩක් නෑ. උන් ඉල්ලන ආසනේ උන් අකමැති වෙන්න ඕනෙ. :rofl: ඒත් එහෙම වෙන්නෙ නෑ. ඔය පොලිටික්ස් කරන ගේම් කාරයො මොකා උනත් ආසනේට කරනව. රස්සාටික දීල, ගමේ පාර හදල, පුටු ටිකක් දීල ආසනේ උන් රවට්ටගෙන දිනනව. අනික නාමයෝජනා වලින් එන්නෙ ඔක්කොම හොරු නම් පාර්ලිමේන්තු මැතිවරනෙදි ඡන්දෙ නොදී ඉන්න එකද ප්ලෑන් එක. :dull:පාර්ලිමේන්තු මැතිවරනෙදි හොද මිනිස්සු එන්නෙ නෑ. පරන හොරුම තමා එන්නෙ. පේනවනෙ දැනටමත් පැනපු උන් ටික.

    ගියපාර ලොකුම සටන් පාඨයක් තමා "මෛත්‍රී ආන්ඩුව හොරකම් කලොත් එසැනින් උන්ව ගෙදර යවන්නෙත් පත්කරන අපිමයි" කියල. (ඊලග ඡන්දෙදි නෙමේ එවලේම විරුද්ධ වෙනව කියල කිව්වෙ. අන්තිමට ඇවිත් අවුරුද්දක් යන්න කලින් දුන්න මහ බැංකුවට ගේම පත්කරපු උන් මොකද කලේ දැක්කෙ නෑ වගේ උන්න. රතන හිමිල ඇතුලු ඔක්කොම ලොවෙත් නැති උනා. කිසි කෙනෙක් අරගල කලෙත් නෑ පටන් ගත්තෙත් නෑ. "මේ පාර අපි හොද උන් පාර්ලිමේන්තු මැතිවරනෙදි යවමු" කියන එකට වෙන්නෙත් ඕකමයි.

    ආයිත් රාජිතල එස්බීල දුමින්දල බදුර්දීන්ල පාර්ලිමන්ට් ඇමතිල තමා ඔය පක්ශ දෙකෙන් මොකා දින්නත්.
     
    Exactly... sathutu bn ubala wage 1k hari mata me EK eke dakinna labenawata.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware

    Machan mama oyage akalpeta garu karanawa.
    Mamath GOTA ta kamathi.

    eth bn methana prashne thiyenne GOTA avith wada karanne kauru ekkada kiyana eka. Sajith unath ehema thamai.

    GOTA avith MR ge hora gulath ekka wada karanna wenne.
    Sajith avith Ranil ge hora gulath ekka wada karanna wenne.

    Api mara asarana minissu machan.
    Aurudu 71 une th eka thawa aurudu 5k wenneth me dema thamai.

    Habai GOTA awoth ratak thiyevi... Ahh ehema kiyannath ba. Mokada MR galleface ekath vikunuwane.
    monawa kiwwath gotabaya hari sajith harine janadipathi wenne ban,
    mokada mahesh senanayakawath lapayawath dinan na ne,

    lankawe minissu godak chande pawichchi karanawaa ee hindaa uba hari mama hari chande dune na kiyalaa wenasak wenne na ban

    depathtema inne horu apita tikak hari hoda horu tika thoraganda welaa thiyenne
    sajithta+ranil ta wadiyanam gotabaya+mahinda wadak karai
    sajithta+ranil set unoth Hitan+ranil ta hapan wei mokada sajithta hitanta tharam wath wadak karanda ba kiyalaa penawa ne

    *** 2015 di hitanta chandaya dun athara mahinda loliyekda nowemi

    :lol: :lol: :lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Eye GOTA kiuwwa wage mathakai nil kata wage pirisidu jalaya laba denawa kiyala!!!

    Aduna bn hithahoda kamata e manussayage!!!

    teleprompter balagena kiyana kota onna oka thamai wenne.
    teleprompter balagena speech ekak karana eka waradak newei.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කවුද එතකොට දිනන්නෙ...?

    ඒක බලන්න නේන්නං බං ඡන්දයක් තියන්නෙ.
    මං කියන්නෙ ඕනෙවට වඩා උඩ පනින්න එපා කියල.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    "පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා" :rofl::rofl: ඕව ඉතින් සුරංගනා කතා.. ඇයි අපේ උන් මෙච්චර මෝඩ.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වෙන්නෙ ආසන අනුව. අපි අකමැති උනාට වැඩක් නෑ. උන් ඉල්ලන ආසනේ උන් අකමැති වෙන්න ඕනෙ. :rofl: ඒත් එහෙම වෙන්නෙ නෑ. ඔය පොලිටික්ස් කරන ගේම් කාරයො මොකා උනත් ආසනේට කරනව. රස්සාටික දීල, ගමේ පාර හදල, පුටු ටිකක් දීල ආසනේ උන් රවට්ටගෙන දිනනව. අනික නාමයෝජනා වලින් එන්නෙ ඔක්කොම හොරු නම් පාර්ලිමේන්තු මැතිවරනෙදි ඡන්දෙ නොදී ඉන්න එකද ප්ලෑන් එක. :dull:පාර්ලිමේන්තු මැතිවරනෙදි හොද මිනිස්සු එන්නෙ නෑ. පරන හොරුම තමා එන්නෙ. පේනවනෙ දැනටමත් පැනපු උන් ටික.

    ගියපාර ලොකුම සටන් පාඨයක් තමා "මෛත්‍රී ආන්ඩුව හොරකම් කලොත් එසැනින් උන්ව ගෙදර යවන්නෙත් පත්කරන අපිමයි" කියල. (ඊලග ඡන්දෙදි නෙමේ එවලේම විරුද්ධ වෙනව කියල කිව්වෙ. අන්තිමට ඇවිත් අවුරුද්දක් යන්න කලින් දුන්න මහ බැංකුවට ගේම පත්කරපු උන් මොකද කලේ දැක්කෙ නෑ වගේ උන්න. රතන හිමිල ඇතුලු ඔක්කොම ලොවෙත් නැති උනා. කිසි කෙනෙක් අරගල කලෙත් නෑ පටන් ගත්තෙත් නෑ. "මේ පාර අපි හොද උන් පාර්ලිමේන්තු මැතිවරනෙදි යවමු" කියන එකට වෙන්නෙත් ඕකමයි.

    ආයිත් රාජිතල එස්බීල දුමින්දල බදුර්දීන්ල පාර්ලිමන්ට් ඇමතිල තමා ඔය පක්ශ දෙකෙන් මොකා දින්නත්.

    :yes:

    paksheka nomination dena aya thoraddi apen ahanne na ne. supurudu set ekamai enne. anith eka honda nayakayek nam elipitama kianna ona chora ewn ain karanawa kiala nam ekkama.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒක බලන්න නේන්නං බං ඡන්දයක් තියන්නෙ.
    මං කියන්නෙ ඕනෙවට වඩා උඩ පනින්න එපා කියල.

    mathematically prediction karanna barida, stock trading wala wage.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Eye GOTA kiuwwa wage mathakai nil kata wage pirisidu jalaya laba denawa kiyala!!!

    Aduna bn hithahoda kamata e manussayage!!!

    teleprompter balagena kiyana kota onna oka thamai wenne.
    teleprompter balagena speech ekak karana eka waradak newei.

    umba lankawe inna ekek newi ne?.:rofl::rofl::rofl: natham pare bahal awidala karapu ekek newi ne?

    oya kiuwe lankwe hama minisuntama newi anuradapura kurungala aria eke thiyana wathure aula nissa hadena wakugadroge ta piliyamak wediyata dena purified karapu wathura gana.

    machan rate deshapalane katha karanna kalin podak rate thotte awidala mokada wenne kiyala hoyala balapan.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    ඒක බලන්න නේන්නං බං ඡන්දයක් තියන්නෙ.
    මං කියන්නෙ ඕනෙවට වඩා උඩ පනින්න එපා කියල.

    :rofl::rofl: උඹ ඡන්දෙ නැතත් ප්‍රතිඵ්ල දන්නවවගේ නෙ කියල තිබ්බෙ... ඒකයි ඇහුවෙ...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    monawa kiwwath gotabaya hari sajith harine janadipathi wenne ban,
    mokada mahesh senanayakawath lapayawath dinan na ne,

    lankawe minissu godak chande pawichchi karanawaa ee hindaa uba hari mama hari chande dune na kiyalaa wenasak wenne na ban

    depathtema inne horu apita tikak hari hoda horu tika thoraganda welaa thiyenne
    sajithta+ranil ta wadiyanam gotabaya+mahinda wadak karai
    sajithta+ranil set unoth Hitan+ranil ta hapan wei mokada sajithta hitanta tharam wath wadak karanda ba kiyalaa penawa ne

    *** 2015 di hitanta chandaya dun athara mahinda loliyekda nowemi

    :lol: :lol: :lol:

    ehema kiyanna epa machan.
    1948 vira puran wage minissuth ubala wage hithuwa nam thamath ape rata suddange.

    Change ekakata ekwenna one. Nathuwa thani minihek ta karanna ba.
    Mahesh wadak na machan uba kiyanawa wage.
    Hitiye eka deyai NAGA ge viwasthawa vitharai. dan ithin ekath nane.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    umba lankawe inna ekek newi ne?.:rofl::rofl::rofl: natham pare bahal awidala karapu ekek newi ne?

    oya kiuwe lankwe hama minisuntama newi anuradapura kurungala aria eke thiyana wathure aula nissa hadena wakugadroge ta piliyamak wediyata dena purified karapu wathura gana.

    machan rate deshapalane katha karanna kalin podak rate thotte awidala mokada wenne kiyala hoyala balapan.

    Mama machan ipaduneth me rate. Marenneth me rate.
    Oya gana nam danne na. mama mage ratata gena videsha vinimaya me ratata aniwaryenma sewak wenawa kiyana danna nisa mata labuna nidahas adyapanayata mama naya naththe. Mama me ratata barak nathi mihihek machan.

    Mata mage gana dukak na. Mage lamayage anagathe ganai duka.

    GOTA nil kata wage wathura kiyana kota mathak une RATHUPAS wala. ekai mama ehema damme.

    Ara marichcha class gihin ena lamaya mage lamayek wage ekai e siduvima mathak une GOTA nil kata wage wathura kiyana kota.

    Ape paththeth e wage deyak wela, mage lamaya class gihin enakota ehema deyak unoth. Mama me ratata karana sewavata unta hena gahanawa machan.
     
    Last edited:

    man ahuwe eka newi umba ge athulatama wela inan dial ekak ne wadiya eliyata gehin awidinne nathi kiyana ewagen one kenek ta hethenne eka podak machan rate awidapan bus wala yanna train eke ynna podi kada walin kama kanna ewagen badu araganna ehema masa 3nak karala balanna ethana thiyana loke therenna e minisunta one monwada kiyala terum ganna.

    lamayage anagathe gana duk wenna oen UNP eka aya parak awoth dan eka parak awith karapu winase umbata amathaki minisu 300 maruna eka amathaki oya maruna misniu 300 yata wada maruna ali gahala minsiu gam wala thibba ali watawal tika nadathu nokara thawa telephone towers wala akunu nissa maruna ewa okoma kare umbalage UNP anduwen thamai.

    MR apu dawas 52 kata ali watawal kiyala repire karada kiyala hoyala balapan yahapalane thibba kale mokada une kiyalath hoyala balapan.

    oya rathu pass kathawa kiyanawa wage ai bomben maruna minsiu gana katha karanne naththe ai e minisu minisu newi da? rahu pass wala gota gehin wedi thibbe na ita wada e oder eka gotagen awama kiyanna ba ethana inna feeld officer ge thirane anuwa wedi thibba wenna puluwan umbala loke dakkine ekama wediyata podak as arala balapan etha kota godak dewal therei.

    umba mehem hithapan ara wage bomben umbe lamaya marunoth mokada wenne?. UNP aeka aya awoth thawath wenne moakda kiyala hithala balpan methana dinane ekko gota natham sajith sajith ta wada sahena gunayak gota hondai ekai minisu mechara chande denna balan inne.

    anek eka thamai me ratata wadiyenma sewaya karanne api kana bath tika kumbure hadana goviyo tika e gollo nathi unanam mokada wenne kiyala hithapan manam anek hamotama wada e minisunge matheta garu karanawa.
     
    Onna uba waradda gaththa thana.
    mama machan ekekgewath paththata katha karana kenek newei.
    Un okkoma ekai kiyana mathe mama inne. Mama viswasa kare NAGA ge viwasthawa vitharai. dan ekath na.

    E nisa api wena deyak balamu bro. Api denna wada karala wadak na.
    Specially bomb blast eka mama 100% 100000% kin hela dakinawa machan.

    E waradi karapu ayata nithi aniwa kriyathmaka wenna one.
    eka wenawa wage dakinawa eth kohoma wevida danne na.

    Lastly, mata UNP/Pohottu/JVP/SLPF/Mahesh mun ekek wath wadak na.
    Mata one ape rate nithiya #1 ekata kriyathmaka wenawa balanna.

    71years une nathi de me dan inna GOTA/Sajith kiyana denna gen kawadawath bala poroththu wenna ba machan.

    Ithin kiuwa wage api denna wada karala wadak na. Api rata gana hithamu.
     
    Last edited:

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    I love the neutrality of most of you in here :D a good trend

    It’s okay to have an opinion, but i’m afraid if one shouldn’t expect others to have the same opinion as his