ඉන්පිරේෂන් එකක් ගන්න අහන්නේ.
මචං google adsense වලින් විතරක් රැට්ටගෙ වගේ චැනල් එකකට මාසෙට ලක්ෂ කීයක් වගේ එනවද බන්? ඌ ෆුල්ටයිම් බැහැල කරනව කියන්නේ ජොබ් එකෙනුත් අයින් වෙලානේ. ඒ කියන්නේ සෑහෙන්න ගානක් එනව ඇති.
මම දන්න කීපදෙනකේගෙන් ඇහුව හැම එකාම කියන්නේ වැඩි ගානක් නෑ බන්. රැ 40000ක් 50000ක් වගේ කියල. මම නම් කියන්නේ ඒක අමු බොරුවක්. අනිවා ලක්ෂ ගානක් තියෙනව. ඒක තමයි හැම එකාම දැන් යූටියුබ් හැහැල ඉන්නේ.