මල් කුකුල් මණ්ඩපය![]()

මේකේ දැන් ඉතුරු වෙලා ඉන්නේ අපි වගේ මල් කැකුලු විතරයි.... අනිත් එවුන් පරවෙලා.... කසාද බැඳලා...![]()
මම මේ පියානෝ ගහනවා... වැඩ වැඩ හෝ ගාලා... දැන් ආයේ සීතලයි...පියානෝ..........
වැඩද සුදු ?
මම මේ පියානෝ ගහනවා... වැඩ වැඩ හෝ ගාලා... දැන් ආයේ සීතලයි...
මෙහෙත් හීතලකටුටුස්සි මොකද වෙන්නේ...![]()
හ්ම්ම්.......මොකෝ වෙන්නේ.....?

මෙහෙත් හීතල![]()
අපිට ඉතිං හීතලට තුරුළු වෙලා ඉන්න හාමිනේ කෙනෙක්වත් නෑ නෙ![]()

මේ දවස්වල කෝඩ් කෑල්ලක් ලියන් පැත්තකට වෙලා ඉන්නවා... ඊට අමතරව පියානේගේ ආතල් බලනවා..... සිරා දුන්නේ මොන ආතල්ද කියලා වෙලාවකට හිතෙනවා...

aeherala idapan sajith enawa![]()

මේ දවස්වල කෝඩ් කෑල්ලක් ලියන් පැත්තකට වෙලා ඉන්නවා... ඊට අමතරව පියානේගේ ආතල් බලනවා..... සිරා දුන්නේ මොන ආතල්ද කියලා වෙලාවකට හිතෙනවා...