PEO TV අවුලක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    කනෙක්‍ශන් ඵක අරන් දවස් දෙකයි මෙන්න මෙහෙම වැටෙනවනෙ බං.දන්න ඵකෙක් කියපංකො මොකද්ද කරන්න ඕන කියල,උන්ගෙ කස්ටමර් සර්විස් ඵකට ගන්න බෑ කොයි වෙලෙත් බිසී.:growl:

    IMG-20191012-WA0029-800x450.jpg
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    lol..mata penne uba TV mode eke inne.... uba HDMI cable ehekin da TV ekata plug kale? ehenam e HDMI mode ekata da ganin TV Remote eken... wede hari yayi
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    lol..mata penne uba TV mode eke inne.... uba HDMI cable ehekin da TV ekata plug kale? ehenam e HDMI mode ekata da ganin TV Remote eken... wede hari yayi

    ඵළ.මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.ගෙදර උන් දන්නෙ නෑ ඕව.මම කියන්නම් මචං.තෑන්ක්ස්