@macfa පුළුවන් නම් මඩබලකයෙන් අහල මේකට උත්තරයක් දීපන්.සජිත් මේවට එකඟද නැද්ද?
![]()
හත්තිලව්වේ.... මේවද එකඟතා... ඇරියත්
සිතකින් නොවේ.... රිදවන්නෙ පලිගන්නෙ ඇයි....
@macfa පුළුවන් නම් මඩබලකයෙන් අහල මේකට උත්තරයක් දීපන්.සජිත් මේවට එකඟද නැද්ද?
![]()
මහදවල් මහ බැංකුව මංකොල්ල කාල මාට්ටුවුන
ටයිකෝට් කාරයෙක්
![]()

මහින්දගෙන් අහන්න ඕන ඒවා මහින්දගේ නම කියලම අහනවනේ. රටේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනා නේද ගෝටා. ඇයි එයාගෙන් අහන ඒවාට මහින්ද පනින්නේ ?

මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...

පොඩ්ඩ්ක් පැහැදිලි කර්ල කියපන්කො බන්. මොකදද මේ උනේ.
ගෝටත් මැටි ගොඩක් නෙමෙයිද? රට ගැන මෙලෝ අවබෝදයක් නෑ නෙමෙයිද?ගෝට කියන්නෙ රූකඩයක් නෙමෙයිද?. නැත්නම් බය වෙලාද? නැත්නම් ඔය වීඩියෝ එක ෆේක් එකක්ද?
මොනා උනත් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. ගෝටටම තමයි චන්දෙ දෙන්නෙ. ඒත් ඉතින් අවන්කවම කලකිරුන![]()

video 1 ballanne natuwama kalakirunanan chande dennepa machan gota ta.![]()
මම දේශපාලනේ දන්නෙ නෑ බන්. නිකමට හිතට ආපු දෙයක්.අනේ නිකන් බොරු නොකිය හිටාන්![]()
බාගෙට අහන්න එපා හරියට අහපන් ,ගෝටා පොහොර සහනාදාරය යට තියන ආර්ථික දැක්ම කියනවා ,ඒක දෙන්න පුළුවන් වෙන්නේ එහෙමයි කියල .. කොහොමත් යු එන් පි පොන්ස්ලට ඇහෙන්නේ නැ ඒවා , එක නිසා හරියට අහපන් 4.00 ඉදන් බලපන්
ඇයි සජිත්. ඌ ඔක්කටම වඩා මැටි ගොඩක්නෙ
සිරාවටම බන් නය අයින් කරල එකපාරට කරන දෙයක් නෙවේ කියන්නෙ අපේ අපනයනය වැඩි කරන්න ගොවියා උනන්දු කරවීම සහ ඒකට පාර හදන්න ඕනෙ කියල කියන්නෙ.මාධ්‍යය වේදීන්ට බය බවක් නම් කොහෙවත් පෙනුනෙ නෑ.වාද විවාද කරපු ජනාධිපති වරු රට පාලනය කරපු හැටි දැක්කනෙ.
[/QUOTE]