අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes::yes:

    @macfa පුළුවන් නම් මඩබලකයෙන් අහල මේකට උත්තරයක් දීපන්.සජිත් මේවට එකඟද නැද්ද?

    72477248_2452099455046255_6417072553478586368_n.jpg

    හත්තිලව්වේ.... මේවද එකඟතා... ඇරියත්
    Dc7J5rQ.png
    සිතකින් නොවේ.... රිදවන්නෙ පලිගන්නෙ ඇයි....​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහදවල් මහ බැංකුව මංකොල්ල කාල මාට්ටුවුන
    ටයිකෝට් කාරයෙක්

    giphy.gif

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මහදවල් මහ බැංකුව මංකොල්ල කාල මාට්ටුවුන
    ටයිකෝට් කාරයෙක්

    giphy.gif

    ගොන් බයියන් මාද්‍ය සාකච්චාවෙන් පස්සෙ :lol::lol::lol::lol::lol:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මහින්දගෙන් අහන්න ඕන ඒවා මහින්දගේ නම කියලම අහනවනේ. රටේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනා නේද ගෝටා. ඇයි එයාගෙන් අහන ඒවාට මහින්ද පනින්නේ ?

    Komath Janadi pati unama Agameti Mahindani.. Gota nikam namta Janadipati ni... aluth viwastawen Janadipati balya komath aduiii.. eka nisa denma idanm perahuruwak tiyana eka hodai MEDEA issaraha :lol::lol:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...

    පොඩ්ඩ්ක් පැහැදිලි කර්ල කියපන්කො බන්. මොකදද මේ උනේ. :sorry::sorry:
    ගෝටත් මැටි ගොඩක් නෙමෙයිද? රට ගැන මෙලෝ අවබෝදයක් නෑ නෙමෙයිද?ගෝට කියන්නෙ රූකඩයක් නෙමෙයිද?. නැත්නම් බය වෙලාද? නැත්නම් ඔය වීඩියෝ එක ෆේක් එකක්ද?

    මොනා උනත් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. ගෝටටම තමයි චන්දෙ දෙන්නෙ. ඒත් ඉතින් අවන්කවම කලකිරුන
    :no::no:
     
    • Like
    Reactions: Xi Jinping

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොඩ්ඩ්ක් පැහැදිලි කර්ල කියපන්කො බන්. මොකදද මේ උනේ. :sorry::sorry:
    ගෝටත් මැටි ගොඩක් නෙමෙයිද? රට ගැන මෙලෝ අවබෝදයක් නෑ නෙමෙයිද?ගෝට කියන්නෙ රූකඩයක් නෙමෙයිද?. නැත්නම් බය වෙලාද? නැත්නම් ඔය වීඩියෝ එක ෆේක් එකක්ද?

    මොනා උනත් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. ගෝටටම තමයි චන්දෙ දෙන්නෙ. ඒත් ඉතින් අවන්කවම කලකිරුන
    :no::no:

    අනේ නිකන් බොරු නොකිය හිටාන් :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොඩ්ඩ්ක් පැහැදිලි කර්ල කියපන්කො බන්. මොකදද මේ උනේ. :sorry::sorry:
    ගෝටත් මැටි ගොඩක් නෙමෙයිද? රට ගැන මෙලෝ අවබෝදයක් නෑ නෙමෙයිද?ගෝට කියන්නෙ රූකඩයක් නෙමෙයිද?. නැත්නම් බය වෙලාද? නැත්නම් ඔය වීඩියෝ එක ෆේක් එකක්ද?

    මොනා උනත් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. ගෝටටම තමයි චන්දෙ දෙන්නෙ. ඒත් ඉතින් අවන්කවම කලකිරුන
    :no::no:

    :confused:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පොඩ්ඩ්ක් පැහැදිලි කර්ල කියපන්කො බන්. මොකදද මේ උනේ. :sorry::sorry:
    ගෝටත් මැටි ගොඩක් නෙමෙයිද? රට ගැන මෙලෝ අවබෝදයක් නෑ නෙමෙයිද?ගෝට කියන්නෙ රූකඩයක් නෙමෙයිද?. නැත්නම් බය වෙලාද? නැත්නම් ඔය වීඩියෝ එක ෆේක් එකක්ද?

    මොනා උනත් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. ගෝටටම තමයි චන්දෙ දෙන්නෙ. ඒත් ඉතින් අවන්කවම කලකිරුන
    :no::no:

    video 1 ballanne natuwama kalakirunanan chande dennepa machan gota ta. :lol::lol:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    video 1 ballanne natuwama kalakirunanan chande dennepa machan gota ta. :lol::lol:

    අන්තවාදීන් සජිත් එක්ක
    ඇනුරගෙ සෙට් එක නිරාගමික.
    වෙන විකල්පයක් නෑ
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අනේ නිකන් බොරු නොකිය හිටාන් :lol::lol::lol:
    මම දේශපාලනේ දන්නෙ නෑ බන්. නිකමට හිතට ආපු දෙයක්.
    මොනා උනත් අපිට පට්ටම හොදයි කියන්න එකෙක් නම් කපේට බිහිවෙන්නෙ නෑ මේ සිරි ලන්කාවෙ
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    බාගෙට අහන්න එපා හරියට අහපන් ,ගෝටා පොහොර සහනාදාරය යට තියන ආර්ථික දැක්ම කියනවා ,ඒක දෙන්න පුළුවන් වෙන්නේ එහෙමයි කියල .. කොහොමත් යු එන් පි පොන්ස්ලට ඇහෙන්නේ නැ ඒවා , එක නිසා හරියට අහපන් 4.00 ඉදන් බලපන්

    සිරාවටම බන් නය අයින් කරල එකපාරට කරන දෙයක් නෙවේ කියන්නෙ අපේ අපනයනය වැඩි කරන්න ගොවියා උනන්දු කරවීම සහ ඒකට පාර හදන්න ඕනෙ කියල කියන්නෙ.මාධ්‍යය වේදීන්ට බය බවක් නම් කොහෙවත් පෙනුනෙ නෑ.වාද විවාද කරපු ජනාධිපති වරු රට පාලනය කරපු හැටි දැක්කනෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි සජිත්. ඌ ඔක්කටම වඩා මැටි ගොඩක්නෙ

    ආ... ඒකයි... උඹේ බුද්ධියට අනුව,
    එහෙම බලද්දි ප්‍රතිශතයක් විදියට ගත්තොත් ඒ දෙන්නගෙන් කාගෙද බන් අඩුවෙන් මැටි තියෙන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිරාවටම බන් නය අයින් කරල එකපාරට කරන දෙයක් නෙවේ කියන්නෙ අපේ අපනයනය වැඩි කරන්න ගොවියා උනන්දු කරවීම සහ ඒකට පාර හදන්න ඕනෙ කියල කියන්නෙ.මාධ්‍යය වේදීන්ට බය බවක් නම් කොහෙවත් පෙනුනෙ නෑ.වාද විවාද කරපු ජනාධිපති වරු රට පාලනය කරපු හැටි දැක්කනෙ.

    අනේද කියන්නෙ... කයියයි පඩ ගඳයි තිබිලා වැඩක් නෑ... වැඩයි තියෙන්න ඕන....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,012
    113
    Mother Earth
    [/QUOTE]

    මේක බලපන් ඔය ණයට කහින පොන්නයො ටික. ඌ ලෙසටම කතා කරනවා. අනිත් පොන්නයොන්ට වඩා මේ කැරියා බුද්ධිමත්ව කල්පනා කරනවා. :cool: