සජිත්ගෙ ගෙවල් හැදිල්ල

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ithin eka thamai… gewal nikan dunna nam eth eke bara daranna wenne rate minissunta ne..

    oya politics karana un owa karanne kohomah popularity eka wadi karaganna ne.. eka normal deyak lankawe…. methane amuthu wishesha corruption ekak wage deyak wela na..

    gewal bageta hadila thiyenne nam ithin minissu hariyata loan gewanne nathi nisa… ehema dewal wenna puluwan kiyala kalin penna one thamayi…. eth mita wada hoda system ekak nane bn practically karanna puluwan..

    corruption wela nadda kiyala video eka iwarawenakam balapan :frown:

    oya minissunta gewal hadanna deela thiyenne lakshayai dekai.e minissu ithuru laksha paha pitin hoyaganna oni:frown: mun minissunta bala karala pitin loan aran hari gewal hadala iwara karanna kiyala. ehema harida? minissu wateta naya wela thamange salliwalin gewal hadala kohewath yana ballekge photo ellagena inna oni. ubata wunananm danei. issellama video eka hariyata balapan :frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මහජනතාවගෙ බදු මුදල් වියදම් වෙන්න ඕනෙ මහජනතාවගෙ ජීවන තත්වය ඉහල නංවන්න නෙමේද ? :lol: දැන් නිකං ගෙවල් හදල දුන්න නං උඹල අනේ හොඳයි කියනවද ? අනේ නිකං පලයං බං යන්න :rofl:
    :yes:මෙහෙමයි ඔය විදියට ගම්මාන දහදාහක් හදනවට වඩා මේ වියදමෙන් හරියට පක්ශ පාට භේදයෙන් තොරව ගෙවල් දාහක් නොමිලෙ හදල දුන්නනම් වටිනව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:මෙහෙමයි ඔය විදියට ගම්මාන දහදාහක් හදනවට වඩා මේ වියදමෙන් හරියට පක්ශ පාට භේදයෙන් තොරව ගෙවල් දාහක් නොමිලෙ හදල දුන්නනම් වටිනව.

    ඇයි කාලයක් හිතාගෙන හිටියෙ සජිය නිකං ගෙවල් හදල දෙනව කියල
    ඒ කාලෙ කිව්වෙ ඔය කතාව නෙමේ
    එතකොට කිව්වෙ ආණ්ඩුවක් තියෙන්නෙ මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්නද, වෙන්න ඕනෙ ගෙවල් හදාගන්න පුලුවන් මට්ටමට ඒ ප්‍රදේශ දියුණු කරන එකයි අරකයි මේකයි හෙන දාර්ශණික ටෝක්ස් ඒ කාලෙ දුන්නෙ
    දැන් නිකං ගෙවල් හදල දෙන්නෑ ණය කියල ප්‍රසද්ද වුනාට පස්සෙ
    මේ වියදමෙන් හරියට පක්ශ පාට භේදයෙන් තොරව ගෙවල් දාහක් නොමිලෙ හදල දුන්නනම් වටිනව.

    මේවට ඉතිං මොනා කියන්නද කියල තේරෙන්නෑ :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    නයිත් ඉන්නවා. කැලේ කපලා ඒ සත්තුන්ට ඉන්න දෙන්නෙත් නැති කාලකන්නි. සජිත් ප්‍රේමදාස හුත්තිගෙ පුතා භංග වේවා. නිධන් හොරා. කැරි හුත්තිගෙ පුතා. පත්තර ඇඩ් වලට විතරක් කෝටි 56ක්. :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    කෝ දැන් ටැබ් දෙන්නෙ නැද්ද පකෝ ? අකිල වේසිගෙ පුතෝ කෝ උබ ? :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
    ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
    දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.

    අම්මෝ... :lol:
    ඇයි බං උඔ ටොයියෝ බයියෝ ගෙන් ආතල් ගන්නේ මෙහෙමෙ හැමතිස්සෙම
    කැත වැඩ කරන්න එපා බං
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නයිත් ඉන්නවා. කැලේ කපලා ඒ සත්තුන්ට ඉන්න දෙන්නෙත් නැති කාලකන්නි. සජිත් ප්‍රේමදාස හුත්තිගෙ පුතා භංග වේවා. නිධන් හොරා. කැරි හුත්තිගෙ පුතා. පත්තර ඇඩ් වලට විතරක් කෝටි 56ක්. :(

    :yes::yes::yes: පෙට්ටි ගෙයක් ගහන්ඩ ණයට ලක්ශ 5ක් දීල, ලක්ශ 50 ල් වියදම් කරල බෝඩ් එකක් ගහල, ලක්ශ 200ක් වියදම් කරල ඇඩි දානව..ඒව නොදන්න සමහරක් ඒවට හුරේ දානව..

    හුත්තිගෙ පුතානෝ ඇඩ් වලට වියදම් කරපු ලක්ශ 5600 න් අහිoසක මිනිස්සුන්ට නොම්ලෙම ගෙවල් කී දාහක් හදල දෙන්ඩ තිබ්බද..නොදකින් රටේ සල්ලි නාස්ති කරනව..
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මු මිනිස්සුන්ට ගෙවල් දෙනව කියලා අමාරුවෙ දාල උගෙ පොටො හැම ගෙදරම බලෙන් ගහල උ බුදු හාමුදුරුවො කියලද හිතන් ඉන්නෙ, පොන්නය
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ec0fc091d804e6e3f8ea9a1339afb3fb.png

    55a8b5683227c63555aaac2b010f263f.png

    minissunge badu salli walin padi aran, minissunge salli walin minissuntama nayata dila, budu hamuduruwo wage uge photo eka hema gedarama ellala,

    aththatama mun manasika leddu ban,

    hitahan me wage gamakata giyoth suddek, hema gedarama aruge musala muna ellala,

    nikam horror movie ekak wage, so creepy

    me wage sakkili desapalakayo elawannama ona :sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මු මිනිස්සුන්ට ගෙවල් දෙනව කියලා අමාරුවෙ දාල උගෙ පොටො හැම ගෙදරම බලෙන් ගහල උ බුදු හාමුදුරුවො කියලද හිතන් ඉන්නෙ, පොන්නය
    ශ්‍රී මුඛයක් තියෙන එකානෙ:lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mu pukenda ban mewa kiyanne..??

    මෙයාගේ මිශන් එක පුතානෝගෙ චන්ද කැඩිම, මොනවා කියුවත් මෙයාගේ චන්දෙත් පොහොට්ටුවට තමයි. පොර දන්නවා සජිත් අවොත් පොර එලියේ කියලා.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    minissunge badu salli walin padi aran, minissunge salli walin minissuntama nayata dila, budu hamuduruwo wage uge photo eka hema gedarama ellala,

    aththatama mun manasika leddu ban,

    hitahan me wage gamakata giyoth suddek, hema gedarama aruge musala muna ellala,

    nikam horror movie ekak wage, so creepy

    me wage sakkili desapalakayo elawannama ona :sorry:

    Minissunta rajayen geval denawanam wathura, current wage mulika deval tika hariyata denna ona.

    Loan terms oya minissunta kiyala denna ona. hama manussayatama oka teren nane.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Minissunta rajayen geval denawanam wathura, current wage mulika deval tika hariyata denna ona.

    Loan terms oya minissunta kiyala denna ona. hama manussayatama oka teren nane.

    rajayen dila nane ban, kele idamak, worth nothing , tawa podi loan ekak, ewa dila, munge nama dagena, photo ellagena, wt the actual fuck :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    corruption wela nadda kiyala video eka iwarawenakam balapan :frown:

    oya minissunta gewal hadanna deela thiyenne lakshayai dekai.e minissu ithuru laksha paha pitin hoyaganna oni:frown: mun minissunta bala karala pitin loan aran hari gewal hadala iwara karanna kiyala. ehema harida? minissu wateta naya wela thamange salliwalin gewal hadala kohewath yana ballekge photo ellagena inna oni. ubata wunananm danei. issellama video eka hariyata balapan :frown:

    http://elakiri.com/forum/showthread.php?t=1916295

    othana api ahuwe eka party ekaka kathawa witharane…
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගූ පුච්චං කන සජිය
    බලපං උඹ කොයිතරම් ද්වේශයෙන්ද ඉන්නෙ කියල ? උඹ හිතනවද ඔහොම කේන්තියෙන් ඉඳගෙන සිදුවීම සමබරව දකින්න පුලුවන් කියල ?

    උඹල වගේ අයගෙ තර්ක පිළිවෙලට ගත්තොත් මෙහෙමයි

    මම අහවල් දේශපාලඥය එක්ක කේන්තියි
    ඒ නිසා ඌ කරන ඒව වැරදියි

    ඔච්චරයි

    Menna UNP samanal patiyek :growl: