ithin eka thamai… gewal nikan dunna nam eth eke bara daranna wenne rate minissunta ne..
oya politics karana un owa karanne kohomah popularity eka wadi karaganna ne.. eka normal deyak lankawe…. methane amuthu wishesha corruption ekak wage deyak wela na..
gewal bageta hadila thiyenne nam ithin minissu hariyata loan gewanne nathi nisa… ehema dewal wenna puluwan kiyala kalin penna one thamayi…. eth mita wada hoda system ekak nane bn practically karanna puluwan..

mun minissunta bala karala pitin loan aran hari gewal hadala iwara karanna kiyala. ehema harida? minissu wateta naya wela thamange salliwalin gewal hadala kohewath yana ballekge photo ellagena inna oni. ubata wunananm danei. issellama video eka hariyata balapan 
මහජනතාවගෙ බදු මුදල් වියදම් වෙන්න ඕනෙ මහජනතාවගෙ ජීවන තත්වය ඉහල නංවන්න නෙමේද ?දැන් නිකං ගෙවල් හදල දුන්න නං උඹල අනේ හොඳයි කියනවද ? අනේ නිකං පලයං බං යන්න
![]()
මෙහෙමයි ඔය විදියට ගම්මාන දහදාහක් හදනවට වඩා මේ වියදමෙන් හරියට පක්ශ පාට භේදයෙන් තොරව ගෙවල් දාහක් නොමිලෙ හදල දුන්නනම් වටිනව.මෙහෙමයි ඔය විදියට ගම්මාන දහදාහක් හදනවට වඩා මේ වියදමෙන් හරියට පක්ශ පාට භේදයෙන් තොරව ගෙවල් දාහක් නොමිලෙ හදල දුන්නනම් වටිනව.


ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.

නයිත් ඉන්නවා. කැලේ කපලා ඒ සත්තුන්ට ඉන්න දෙන්නෙත් නැති කාලකන්නි. සජිත් ප්‍රේමදාස හුත්තිගෙ පුතා භංග වේවා. නිධන් හොරා. කැරි හුත්තිගෙ පුතා. පත්තර ඇඩ් වලට විතරක් කෝටි 56ක්.![]()


පෙට්ටි ගෙයක් ගහන්ඩ ණයට ලක්ශ 5ක් දීල, ලක්ශ 50 ල් වියදම් කරල බෝඩ් එකක් ගහල, ලක්ශ 200ක් වියදම් කරල ඇඩි දානව..ඒව නොදන්න සමහරක් ඒවට හුරේ දානව..

ශ්‍රී මුඛයක් තියෙන එකානෙමු මිනිස්සුන්ට ගෙවල් දෙනව කියලා අමාරුවෙ දාල උගෙ පොටො හැම ගෙදරම බලෙන් ගහල උ බුදු හාමුදුරුවො කියලද හිතන් ඉන්නෙ, පොන්නය

Mu pukenda ban mewa kiyanne..??
minissunge badu salli walin padi aran, minissunge salli walin minissuntama nayata dila, budu hamuduruwo wage uge photo eka hema gedarama ellala,
aththatama mun manasika leddu ban,
hitahan me wage gamakata giyoth suddek, hema gedarama aruge musala muna ellala,
nikam horror movie ekak wage, so creepy
me wage sakkili desapalakayo elawannama ona![]()
Minissunta rajayen geval denawanam wathura, current wage mulika deval tika hariyata denna ona.
Loan terms oya minissunta kiyala denna ona. hama manussayatama oka teren nane.

corruption wela nadda kiyala video eka iwarawenakam balapan
oya minissunta gewal hadanna deela thiyenne lakshayai dekai.e minissu ithuru laksha paha pitin hoyaganna onimun minissunta bala karala pitin loan aran hari gewal hadala iwara karanna kiyala. ehema harida? minissu wateta naya wela thamange salliwalin gewal hadala kohewath yana ballekge photo ellagena inna oni. ubata wunananm danei. issellama video eka hariyata balapan
![]()
ගූ පුච්චං කන සජිය
බලපං උඹ කොයිතරම් ද්වේශයෙන්ද ඉන්නෙ කියල ? උඹ හිතනවද ඔහොම කේන්තියෙන් ඉඳගෙන සිදුවීම සමබරව දකින්න පුලුවන් කියල ?
උඹල වගේ අයගෙ තර්ක පිළිවෙලට ගත්තොත් මෙහෙමයි
මම අහවල් දේශපාලඥය එක්ක කේන්තියි
ඒ නිසා ඌ කරන ඒව වැරදියි
ඔච්චරයි
