ubata Aussie wala jiwath wenna athi tharam ganak mun gewanada bn?


unp samanalayek detectedhttp://elakiri.com/forum/showthread.php?t=1916295
othana api ahuwe eka party ekaka kathawa witharane…

ubata Aussie wala jiwath wenna athi tharam ganak mun gewanada bn?![]()


උඹට දැන් තේරෙනවනේ මට ගහපු මඩ ගැන....


ඔය ගමේ ගෙවල් හදන්න ගිය සම්පූර්න වියදම ලක්ශ 80යි..ඒ කියන්නේ මිලියන 8යි..
හැබැයි ප්රොජෙක්ට් එකේ මුලු වියදම මිලියන 23යි..
ඉතුරු මිලියන 15 ප්රාචරනයට (සමරු පලකෙට ලක්ශ 37යි)..
නැත්තම් ගසාකාලා..


good acting
Bayyo tikak set karala mung ragapanawa
ඒක ඇත්ත.මෙයා මෙච්චර වැඩ කරනවා නම් දිනනවානේ..හම්බන්තොටින් නගර සබාව විතරයි දිනලා තියෙන්නේ..ඕවා UNP උන්ට තේරෙන්නේ නැහැ..හැම ගෙදරම photo ගහලා තව මොකටද සමරු පලක..ඕකා තිස්ස්මහරාම ප්රදේශිය සබාවත් පැරදුනේ ඔය හේතු නිසා![]()

Mage pudgalika mathaya nam nayata geyak dunnata kamak na nikan dennenathuwa.
Me minissunta ehema hari geyakui, idamakui hambelath baninawa.
Api mehe perch ekak laksha 5 - 6 deela aragena geyak hadaganna baruwa innawa. Munta ohomawath dunne naththam jeewitha kaletama geyak hambenne na. Naya gewanna puluwanda kiyalawath balala newei ne owa denne.
Mata Sajith ekka thiyena lokuma awla thamai muge thaththage kale karapu weda, 2020 th karana eka. Me kale weddi idam hingai, ithin thattu niwasa projects thamai me ratata gelapenne. Me widiyata nikan idam tika nasthi karama thawa avurudu 20 kin thamai prashna mathuwenne


hema ge issarahinma photo eka gahana eka awulak nedda? nikam north korea wala gamak wage
mun attamta manasika leddu, nettam mehema ewa karaida,

මචං උබේ ගම මොකක්ද?
සදා ලෝක පුජිත අරවින්ද ද සිල්වා ගම
කොහොමද බං මේක cv එකක වගේ එහෙම දාන්නේ?

mahindalage kaleth colombo wala thattu niwasa gahuwa ewanam nil pata kaleth na photo elluweth na hema gedaramaEthakota Mahinda karana ewage Mahindage nama nathuwada ban karanne.
Deshapalakayo kiyanne mona peththe unath thamange wasiyata witharak weda karana un. Deshapalakayo passe yanawanam puka dennai, wahal kam karannai balagena yanna ona. Passe swadeena wenna ba![]()

KDH
25/1
sadaloka pujitha aravinda de silwa gama
district or town
ඔච්චර හිතන්න එපා . බං තාම රස්සාවක් හම්බ උනෙත් නෑනෙ .![]()
toyia detected![]()