Xiaomi MI 9T ගත්තා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    [මාසයක් විතර හොයලා බලලා අන්තිමට ගත්තා
    මුලින්ම කියන්න ඕනේ අරගෙන තාම දවස් 2. බැටරි එක න්න සුපිරි ඊයේ හවස පහේ ඉදලා අද හවස එක වෙනකුත් පාවිච්චි කරලා තාමත් 33% තියෙනවා. අවංකවම මං ඊයේ පය 5ක් වාගේත් අද උදේ 9 ඉඳන් මේ වේනකුත් තාම ඉන්ටර්නෙට් යන ගමන්.

    පිටිපස්ස කැමරාව නන් ලොකු හොඳක් නෑ(මගේ ලුමියා 950xl සාපේක්ෂව) තාම ලොකුවට ෆොටෝ ගත්තෙත් නෑ.

    අතට ගත්තාම මාර ගතයියක දැනෙනවා.
    සවුන්ඩ් වල අවුලකුත් නෑ. මේකේ ඩිස්ප්ලේ තාම අනිත් සුපිරිම දේ. HDR Cetifie display එකක්.කලස් එහෙම සුපර්.

    අන්තිමට කියන්න තියෙන්නේ මේ ෆෝන් එක හුගක්ම ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට නියමෙට ගැලපෙන වා
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Patta. :yes:

    Ara Marques Brownlee review ekak daala thibba camera awul kiyala front camera eka ehema?:confused: Eth ehema awulak naha neda phone eke?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Patta. :yes:

    Ara Marques Brownlee review ekak daala thibba camera awul kiyala front camera eka ehema?:confused: Eth ehema awulak naha neda phone eke?

    එහෙම අවුලක් නෑ බන්. ගානේ හැටියට ඕනෑවට වඩා . අනික මේ ගානට තියෙන හුගක් පොන් වල LCD ඩිස්ප්ලේ එන්නේ. ඒකෙන් android dark theam එකේ batery සේවිං වාසිය ගන්න බෑ