Watch this [Gota speaks]

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?



    :lol::lol::lol::lol::lol:
    බුරුව උනාට කන් දෙක දික් කරන්න එපා බ්‍රෝ.................
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Do yourself a favor and read abut Echo Tourism.


    Do your self a favor and don't talk about things you don't know. Its called Eco (Ecological) Tourism! Not Echo! And we don't need gota for that we have been doing it since 90s! Go to Zoology Department, U of Colombo, and get your self educated! Don't try to defend stupid gota! he is not speaking about eco tourism, he is completely lost! the idiot who wrote the speech should know that there is a Sinhala word for ECO Tourism !
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොච්චර කිව්වත් නෑ තේරෙන්නේ

    බුරු හැදින් මයි තාම දොඩන්නේ...
    මූ.....මූ.....බූ....බූ...මා....මා.....බා.....බා.......
    ටෙලිපෝනය මා ආපසු තිබ්බා.......
    ------------------------ටෙලිපෝනය- රුසියානු ළමා පොතකින් උපුටා ගැනිණි--------------------
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුරුව උනාට කන් දෙක දික් කරන්න එපා බ්‍රෝ.................

    ගෝත්‍රිකවාදය නැමැති මානසික සංකූලතාවෙන් පෙලුනාට කමක් නෑ කියන්ඩකෝ කාබනික පොහොර දාන්නේ සංචාරකයන්ගේ කටටද, පුකටද? එතකොට සංචාරකයෝ දියුණු වෙන්නේ කොහොමද? උන් දියුණු වුනාම අපිට පාන්ද? :lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    පේන විදියට මුන්ගෙ එකවුන්ට් වලින් එක එක කාල වලට එක එක එවුන් ලොග් වෙනව වගේ.
    මූ කලින් දාල තියෙන ත්‍රෙඩ් බැලුවම පේනව මූට වඩා ටිකක් මොලේ තියෙන එකෙක් කලින්
    මේ එකවුන්ට් එක පාවිච්චි කරල තියෙනව කියල. මේකෙ හිටපු මොන්සූන් කියන එකාගෙ
    එකවුන්ට් එකත් ඒ වගේ එකක් තමයි. සමහර විට සිරිකොත මීඩියා යුනිට් එකෙන් මුන්ට ඩියුටි
    රෝස්ටරයක් දෙනව ඇති.

    මටත් ඕකම හිතුන බං, reputation (good or bad) හැදුන අකවුන්ට් එකක් ගොඩ දෙනෙක් පාවිච්චි කරන එක පට්ට effective අලුතෙන් ෆේක් හදනවට වඩා :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ඔයාගෙ පලවෙනි පාර නේද ? :D
    අවුලක් නෑ තාම අලුත්නෙ. අපිත් ඔහොම තමා දරුවො මෛත්‍රීපාල සිරිසේනව දැක්කෙ :yes:
    මේ පාර ඡන්දෙන් පස්සෙ ඔය දරුවටත් තේරෙයි මේ කියන්නෙ මොකක්ද කියල. එදාට මේ ත්‍රෙඩ් එක bump කරන්න කවුරු හරි :)

    අපිනම් ගෝටව දැක්කේ අවරුදු 10 කටත් කලින් ඉදල. රට වෙනුවෙන් කරපු සේවයත් දැක්ක. කට කයිවාරු ගහන පුතානෝ වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: asylum

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේ ඔයාගෙ පලවෙනි පාර නේද ? :D
    අවුලක් නෑ තාම අලුත්නෙ. අපිත් ඔහොම තමා දරුවො මෛත්‍රීපාල සිරිසේනව දැක්කෙ :yes:
    මේ පාර ඡන්දෙන් පස්සෙ ඔය දරුවටත් තේරෙයි මේ කියන්නෙ මොකක්ද කියල. එදාට මේ ත්‍රෙඩ් එක bump කරන්න කවුරු හරි :)
    uba 2015 gonata andata hama ekama ehema na
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් කිරියෙ දාන්නෙ නෑ, ඒත් උබලට පුලුවන් නම් මේ විනාඩි 6 පොඩ්ඩක් අහලා බලන්න.. මේ මනුස්සයට හොද දැනුමක් තියෙනවා,තියෙන දැනුම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න හොද අවබෝධයක් තියෙනවා.. කතා කරගන්න එක ටිකක් අවුල් ඒත් හැබැයි කරන්න ඕන දේ ගැන ඕනවටත් වඩා හොද අයිඩියා එකක් තියෙන බවක් පේනවා.. :yes: අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි :baffled: මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)

    https://www.facebook.com/lasantha.j...5HyxDGYa8Qyv98y44MOwaRbiu6HmVVp6XQ&__tn__=H-R

    IT ෆීල්ඩ් එකේ ඉන්න එව්වො අනිවා බලපං :yes::yes:


    P.S : රෙප් දුන්නට, කැපුවට අවුලක් නෑ... පාට පක්ශ අමතක කරල මේක බලපං :yes:

    :yes::yes::yes: