Watch this [Gota speaks]

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සජිත් කථා කරන්නේ ගැලරියට සහ නූගතුන්ට.
    ගෝඨා අමතන්නේ උගතුන්ට සහ බුද්ධිමතුන්ට.
    එයයි වෙනස.
    :yes:
    :dull::dull:
    සජිත් නුගත්.....කිසිම working experience එකක් නෑ. රස්සාවක්, අඩුම තරමේ ලැවරිය විකිනිල්ලවත් කරලා නෑ....කලේ ලබ්බේ දේශපාලනේ විතරයි. දැක්කේ ප්රෙමදාසයා ගේ පොයි දේශපාලනේ විතරයි. නුගතා කතා කරන්නේ නුගතාට. හේතුව UNP බහුතරයක් ලැබ අපේක්ෂාවෙන් ඉන්න නුගත් කොටසක් වීම.

    ගෝඨා යම් මට්ටමක උගතෙක්.රස්සාවක් කරලා සමාජයේ ඉදලා අත්දැකීම් තියනවා. ඔහුව ෆලෝ කරන්නේ යම් උගත් පන්තියක්. ඒ නිසා ඔහු ඔවුන්ට අමතනවා. හේතුව ඔවුන්ගෙන් බහුතරයට අවශ්‍ය රට හොදතැනකට ගෙන එම. අර ගන් කබරයෝ වගේ පෞද්ගලික ලාබ බලාගන ඉන්න උන් ගෝටා ගාව අඩුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් කිරියෙ දාන්නෙ නෑ, ඒත් උබලට පුලුවන් නම් මේ විනාඩි 6 පොඩ්ඩක් අහලා බලන්න.. මේ මනුස්සයට හොද දැනුමක් තියෙනවා,තියෙන දැනුම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න හොද අවබෝධයක් තියෙනවා.. කතා කරගන්න එක ටිකක් අවුල් ඒත් හැබැයි කරන්න ඕන දේ ගැන ඕනවටත් වඩා හොද අයිඩියා එකක් තියෙන බවක් පේනවා.. :yes: අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි :baffled: මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)

    https://www.facebook.com/lasantha.j...5HyxDGYa8Qyv98y44MOwaRbiu6HmVVp6XQ&__tn__=H-R

    IT ෆීල්ඩ් එකේ ඉන්න එව්වො අනිවා බලපං :yes::yes:

    P.S : රෙප් දුන්නට, කැපුවට අවුලක් නෑ... පාට පක්ශ අමතක කරල මේක බලපං :yes:

    මචන් රත්න ශ්‍රී ගෙ කවියක් චතුර ඩි සිල්වා කියෙව්ව කියල කවියෙ ක්‍රෙඩිට් එක යන්නෙ රත්න ශ්‍රීට මිසක් චතුරට නෙවෙයි....:rofl::rofl::P:P
    ඕක ලිව්ව එකා කව්ද කියල බලපන් ඌට තමයි දැනුම තියෙන්නෙ නැතුව ටෙලිප්‍රොම්ටරේ බලාගෙන කියවන එකාට නෙවෙයි ....:D:D:D:D:angry::angry::P:P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720

    +20... ratak karanna one ban prayogika porak.. nethuwa. sungana katha kiyana pare merenna hadana, reta gedarata horen ebena.. girawa wage kiyawana ekek newe..

    gota is the only choice. :love::love::love::love:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් රත්න ශ්‍රී ගෙ කවියක් චතුර ඩි සිල්වා කියෙව්ව කියල කවියෙ ක්‍රෙඩිට් එක යන්නෙ රත්න ශ්‍රීට මිසක් චතුරට නෙවෙයි....:rofl::rofl::P:P
    ඕක ලිව්ව එකා කව්ද කියල බලපන් ඌට තමයි දැනුම තියෙන්නෙ නැතුව ටෙලිප්‍රොම්ටරේ බලාගෙන කියවන එකාට නෙවෙයි ....:D:D:D:D:angry::angry::P:P

    Hodamai sir, meka liyapu kenage namath ohommama share karanawada apita danaganna? :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT සම්බන්ධ KPO, BPO වලින් ලංකාවට මීට වඩා ගොඩක් විදේශ විනිමය ගේන්න පුලුවන්. ලංකාවෙ ගොඩක් තරුණ තරුණියන්ට රැකියා දෙන්න පුළුවන් කියන එක නම් මමත් අත්දැකීමන් දන්නවා.

    ඒත් මේ වෙද්දි ඒ මාකට් එකෙන් බහුතරයක් ඉන්දියාව, පකිස්තානය. බංගලාදේශය සහ පිලිපීනය ඩැහැගෙන තියෙන්නෙ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    IT සම්බන්ධ KPO, BPO වලින් ලංකාවට මීට වඩා ගොඩක් විදේශ විනිමය ගේන්න පුලුවන්. ලංකාවෙ ගොඩක් තරුණ තරුණියන්ට රැකියා දෙන්න පුළුවන් කියන එක නම් මමත් අත්දැකීමන් දන්නවා.

    ඒත් මේ වෙද්දි ඒ මාකට් එකෙන් බහුතරයක් ඉන්දියාව, පකිස්තානය. බංගලාදේශය සහ පිලිපීනය ඩැහැගෙන තියෙන්නෙ.
    eth machan industry side ekedi nam pakko Indian Bangali un ekka wada karanna suddo kamathi na, un dannawa monawa unath lankawe un meter eken wada karanawa and end product eka quality ekata finish karanawa kiyala...Freelancing waladi nam kathawa tikak withara wenas wei..

    Habai Indian unge IT tech side eke karala thiyena investments ekka baluwama eka apita heenayak, lanka we unge meter hodai, train karala attitudes hadala ganna ona :yes:
     
    • Like
    Reactions: MrFrog

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?

    :lol::lol::lol::lol::lol:

    have you ever heard about agritoursim:rolleyes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,353
    2,923
    113
    මාතර
    Supiri
    මේ කතාවට විතරක් වුනත් චන්දෙ දෙන්න වටිනව. පට්ට.
    Rep +
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    eth machan industry side ekedi nam pakko Indian Bangali un ekka wada karanna suddo kamathi na, un dannawa monawa unath lankawe un meter eken wada karanawa and end product eka quality ekata finish karanawa kiyala...Freelancing waladi nam kathawa tikak withara wenas wei..

    Habai Indian unge IT tech side eke karala thiyena investments ekka baluwama eka apita heenayak, lanka we unge meter hodai, train karala attitudes hadala ganna ona :yes:

    ඔතනට තමයි මචන් මටත් එන්න ඕන වුනේ.

    ලංකාවේ උන්ගේ IT ස්කිල්ස් ප්‍රොමෝට් කරන්න මේ ආන්ඩුව හෝ කලින් ආන්ඩුව කරපු දෙයක් තියෙනවද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඔතනට තමයි මචන් මටත් එන්න ඕන වුනේ.

    ලංකාවේ උන්ගේ IT ස්කිල්ස් ප්‍රොමෝට් කරන්න මේ ආන්ඩුව හෝ කලින් ආන්ඩුව කරපු දෙයක් තියෙනවද?
    karanawa nam karanna bari kamak na, need eka identify karagena hariyata apply karanna ona, hama ekama kare building gahala infrastructure hadala witharak goda danna, eka witharak karala madi, minissunge skills and attitudes hadanna mokak hari karanna ona... will see!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Watch this [Gota speaks] 10-24-2019 02:29 PM අනුරගෙ කතාවක් අහල බලපං පොන්ස්.. ගෝටා හුට්ට &#3

    2005 idan ahuwa, 2011n passe unge katha ahana eka nawaththuwa :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔයිට වඩා ආර්ථිකේ ගැන හොඳට දන්න එවුන් ඉන්නව පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් එවුනුත් ඉන්නව.:lol:
    අවුල තියෙන්නේ ඇත්තටම රට පාලනය කරන්න ගත්තම තමයි තේරෙන්නේ ඕව ප්‍රයෝගිකව කරන්න බැහැ කියල
    අනිත් එක අපි නොදන්න බුවාලා සෙට් එකනේ අවුරුදු 10ක් හිටියනේ නය අරන් ආතල් ගත්ත මිසක් දුර දිග බලල කරපු එක වැඩක් වත් නැහැ.

    හැබැයි මේ පාර චන්දෙ දෙන්නේ වෙන්නේ මුට තමයි සජිතය අමු හරක නේ