Antivirus

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    microsoft security essentials ඩේටා කන්න පටන් ගත්තා.19වෙනිදායි පස්සේ අප්ඩේට් වෙලාත් නෑ ඒත් දවස ගානේ 100-200 විතර කැපිලා.ඊයෙයි අදයි අප්ඩේට් කරන්න හැදුවා ෆේල් වෙනවා.අලුතින් ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් කරන්න හැදුවා ඒත් හරි යන්නේ නෑ.බැරිම තැන අයින් කරලා දැම්මා.මුන් වින්ඩෝස් 7 වලට සපෝට් කරන්නේ නැති කේස් එකක් එහෙම තියෙනවද ?

    ලැප් එක ස්ලෝව් වෙන්නේ නැති,ඩේටා නාස්ති නොවෙන වෙන ඇන්ටි වයිරස් මොනවද තියෙන්නේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,053
    113
    I use Bitdefender total security machan. Really works smoothly even with older laptops. Bought the key from ebay for a very cheap price
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    I use Bitdefender total security machan. Really works smoothly even with older laptops. Bought the key from ebay for a very cheap price

    අම්මෝ..ඕක ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් කරන්න ගිහින්ද ඇන්ටිවයිරස් එපා වුනා..ඊට පස්සේ ESet දාගෙන ඉදලා ඒකත් එක්ස්ෆයර් වුනා.අන්තිමට MSE සෙට් වුනේ .දැන් ඒකටත් කෙල වෙලා.:oo:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    Vipre is one of the best but not well known. Also it isn't free. There is a trial version you can try for a month.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,053
    113
    අම්මෝ..ඕක ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් කරන්න ගිහින්ද ඇන්ටිවයිරස් එපා වුනා..ඊට පස්සේ ESet දාගෙන ඉදලා ඒකත් එක්ස්ෆයර් වුනා.අන්තිමට MSE සෙට් වුනේ .දැන් ඒකටත් කෙල වෙලා.:oo:

    ඒ මොකද බං. Bitdefender එක මගේ windows 7 laptop එකෙත් කිසි අවුලක් නැතුව වැඩ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ මොකද බං. Bitdefender එක මගේ windows 7 laptop එකෙත් කිසි අවුලක් නැතුව වැඩ.

    මට එක දවසින් එපා වුනා.ජරාවක්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    avg free lap eke 7 years wenawa. windows gahalath na kisima case ekak awillath na.
    avg full version desktop eke. ebay eken Rs.450 ta gatthe. desktop eke nokarana magulak nathi nisa full version gatta..