microsoft security essentials ඩේටා කන්න පටන් ගත්තා.19වෙනිදායි පස්සේ අප්ඩේට් වෙලාත් නෑ ඒත් දවස ගානේ 100-200 විතර කැපිලා.ඊයෙයි අදයි අප්ඩේට් කරන්න හැදුවා ෆේල් වෙනවා.අලුතින් ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් කරන්න හැදුවා ඒත් හරි යන්නේ නෑ.බැරිම තැන අයින් කරලා දැම්මා.මුන් වින්ඩෝස් 7 වලට සපෝට් කරන්නේ නැති කේස් එකක් එහෙම තියෙනවද ?
ලැප් එක ස්ලෝව් වෙන්නේ නැති,ඩේටා නාස්ති නොවෙන වෙන ඇන්ටි වයිරස් මොනවද තියෙන්නේ.
ලැප් එක ස්ලෝව් වෙන්නේ නැති,ඩේටා නාස්ති නොවෙන වෙන ඇන්ටි වයිරස් මොනවද තියෙන්නේ.
එතකොට මට විතරද මේ අවුල තියෙන්නේ
aaith ithin Virus ekaktawath execute wenna RAM ithuru wenne nehe 
