හොයියා හෝයියා...මා දැල් අදිමු.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Niyamayi machan. mamath 2010 wage Gange wadiyata gihin isso aran awa, hebei a navy eke un ekka unge wedakata gihin ena gaman....

    සුපිරියි මචං....


    ++

    Pattama thread ekak machan. Sahena deyak danagatta. TFS!!!




    ado thanks ban elakiri

    supiri jaya wewa

    Thanks machanla....:love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    machan niyamai...

    1 mo thin.. y ma net elanna 10-20 wge
    spen weno qwe?

    මට උඹ කියන එක හරියට පැහැදිලි නැහැ බන්...දැල් එලන්න 10 - 20 වගේ යනවා කියන්නේ ?
    මිනිස්සු 10,20 විතර යන්නේ ඇයි කියලද අහන්නේ ?

    :confused::confused::confused:
     
    • Like
    Reactions: silentsahan

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Men%20Pulling%20Nets,%20Sri%20Lanka.jpeg


    අම්මෝ පට්ට මචං... උඹනම් මාර පොරක්... මූදු රස්සාව කියන්නෙ මාර මහන්සියක් ගන්නෙ... යක්කු වගේ තමයි... වලි වලටත් කියාපු බඩු... හැබැයි සෙට් වුනොත් බොක්කෙන්මයි... උන් ලේ දකින්න බය නෑ...
    උඹ තනියමද ගියේ... බය හිතුනෙ නැද්ද...

    අද රෙප් දෙන්න බැහැලු

    :love::love::love:

    මේක පට්ට චිත්‍රයක් නේ......

    බයක් නම් හිතුනේ නැහැ බන්...මම දැකල තියෙනවා නේ. මුහුදු එහෙම ගිහින් තියෙන නිසා ටිකක් පුරුදුයි.
    කොහොමත් මම ලයිෆ් ජැකට් එකක් දාගෙන ගියේ.ඒ නිසා අවුලක් නැහැ.
    :yes::yes::yes:

    ඔව් බන් මුහුදු රස්සාව කියන්නේ සෑහෙන දුෂ්කරයි බන්.පොලව කොටන ගොවියෙක් වගේම මහන්සි වෙන්න ඕනේ.
    උන් කොහොමත් බය නැහැ බන්. පුංචි කාලේ ඉඳල මුහුද එක්ක ඔට්ටු වෙලා උන්ට පත්තියම් වෙලා ඉන්නේ.ඒ මිනිස්සු හරි හොඳයි බන්,ගොඩක් දෙනෙක් බිව්වම නම් සත්තු වගේ හැබැයි.
     
    • Like
    Reactions: Ithika mithika

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට උඹ කියන එක හරියට පැහැදිලි නැහැ බන්...දැල් එලන්න 10 - 20 වගේ යනවා කියන්නේ ?
    මිනිස්සු 10,20 විතර යන්නේ ඇයි කියලද අහන්නේ ?

    :confused::confused::confused:




    මන් ඇහුවේ මා දැළක් දාන්න ලක්ෂ 10, 20, 30 යනවා
    කියන්නේ ඇයි බන්... ? එක වරකට යන වියදමද , ඉනීශියල්
    කොස්ට් එකද ?

    ඔය වැඩේ සබැහින් දකින්න ආසාවක් ඇති උනා බන්..
    ට්‍රින්කෝ වලදී දැකලා තියෙනවා..ඒත් උනන්දුවෙන්
    බලන්න ගියේ නැහැ ..

    මහන්සියට ස්තූතියි උඹේ..:cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    වටිනා විස්තරයක් මචං :yes:
    ඔය දැල් අදින හරියේ කොරල් පර නැද්ද බන් ඔය දැල් පැටලෙන්නේ නැද්ද :oo:
     
    • Like
    Reactions: Ithika mithika

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :love::love::love:

    මේක පට්ට චිත්‍රයක් නේ......

    බයක් නම් හිතුනේ නැහැ බන්...මම දැකල තියෙනවා නේ. මුහුදු එහෙම ගිහින් තියෙන නිසා ටිකක් පුරුදුයි.
    කොහොමත් මම ලයිෆ් ජැකට් එකක් දාගෙන ගියේ.ඒ නිසා අවුලක් නැහැ.
    :yes::yes::yes:

    ඔව් බන් මුහුදු රස්සාව කියන්නේ සෑහෙන දුෂ්කරයි බන්.පොලව කොටන ගොවියෙක් වගේම මහන්සි වෙන්න ඕනේ.
    උන් කොහොමත් බය නැහැ බන්. පුංචි කාලේ ඉඳල මුහුද එක්ක ඔට්ටු වෙලා උන්ට පත්තියම් වෙලා ඉන්නේ.ඒ මිනිස්සු හරි හොඳයි බන්,ගොඩක් දෙනෙක් බිව්වම නම් සත්තු වගේ හැබැයි.


    හ්ම්... ඔය කියන මාදැල් එලන්නෙ මේ විදියටද මචං..
    තියරිය මේකද...

    kBVpmcr.gif


    මම දැලක් ඇදින තැනකට ගිහින් පොඩි සපෝර්ට් එකක් දීල තියනව, යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක... දකුණෙ හුම්මාන කිට්ටුව... තව වාද්දුවෙ බ්ලූ වෝටර් එක ලඟ එහෙම... පට්ට... හැබැයි මචන් මූදු රස්සාව කරන අයගෙ ගෙවල්වල කාන්තාවන්ට මාර රසට කෑම උයන්න පුළුවන්... තව අමතක නොවෙන කෑමක් කෑව පොඩි මාළු කූරියෝ උම්බලකඩ වගේ වේලලා... මාර රසයි... හීනියට හැන්දෑවට පොඩි ශොට් එකක් දාන්න නියමයි...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දන්න නොදන්න ගොඩක් දේවල් ලස්සනට පෙලගස්වල තියනව මචං..
    සුපිරි පෝස්ට් එක...

    ගල් ගැරඬි එහෙම සෙට් උනේ නැද්ද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    වටිනා විස්තරයක් මචං :yes:
    ඔය දැල් අදින හරියේ කොරල් පර නැද්ද බන් ඔය දැල් පැටලෙන්නේ නැද්ද :oo:

    සමහර තැන් වල තියෙනවා බන්...එහෙම අහු වුනොත් අනිවාර්යෙන් කොරල් කැඩිලා දැලේ පැටලෙනවා.

    හැබැයි ඒ මිනිස්සු දන්නවා බන් මුහුදේ අඩියේ වැල්ල තියෙන තැන, ගල්පර තියෙන තැන, කොරල් තියෙන තැන් එහෙම..
    උඩින් තනිකර වතුර විතරක් පෙනුනට උන් අඩිය ගැන හොඳට දන්නවා...
    :yes::yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්න නොදන්න ගොඩක් දේවල් ලස්සනට පෙලගස්වල තියනව මචං..
    සුපිරි පෝස්ට් එක...

    ගල් ගැරඬි එහෙම සෙට් උනේ නැද්ද?

    මේ ගමනේදී නම් හම්බුනේ නැහැ. කෝකිලායි වලදී වතාවක් දැලක පැටලුන ගල් ගැරඬියෙක් දැක්කා. උගේ වලිගෙ අග පැතලියි...

    වාලක්කඩියා කියල සර්පයෙක් ඉන්නවා...ඌ දැලක පැටලුනොත් ඒ මිනිස්සු දැල් කපල විසික් කරන්නේ. ඌ ඒ තරමටම මාරාන්තික විසයි....