Honda Civiv ES1, ES5 & ES8

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන්ලා. මම ජීවිතෙ පලවෙනි වතාවට වාහනයක් ගන්න හදන්නේ. මට දැන ගන්න ඕනේ Honda Civic ES1, ES5 & ES8 මොකක්ද ලංකාවට ගැලපෙන හොඳම Model එක සහ වාහනේට Original එන 15" Alloy Wheels වෙනුවට 17" Alloy Wheels දැම්මොත් ODO Meter එකේ Millage එක වෙනස් වෙනවද කියන එක

    Thanks
     
    • Like
    Reactions: FURY477

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ES1 එහෙම හප්පලා හප්පලා හදපුවා තියෙන්නෙ හොඳට හොයල බලලා ගන්න
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ES1 එහෙම හප්පලා හප්පලා හදපුවා තියෙන්නෙ හොඳට හොයල බලලා ගන්න

    ඔව් මචන් ගන්නවා නම් කොහොමත් එකට දාල බලල ගන්නේ.
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Owa dan paranai ban, aluth ekak balapan.man nam kiyanne wahanayak gannawa nam 2015 udawath ganin ,,(mage personal mathaya)
     
    • Like
    Reactions: jay o

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Machan uba kamati kohomada kiyalanam danne na, but CIVIC ekaka driving pleasure eka gannanam Manual ekak ganin, ES8k wage ganna puluwannam hodai but Fuel karanne na, ES5 ok, mokak gattath hodatama check karala ganin mokada owa thiyena unta vise,:P:P okunta himin ahema yanna ba, anisa hodata check karala ganin, parana unta supiri bande, part thiyenawa ona tharam, wahaneta sapa dunnoth kawadawath wahane ubawa amaruwe danne na, ona ekak ekka gema illalala yannath puluwan, HABAI PUTHO MODIFY KARANAWA KIYALA RATE THIYENA KALI OKKOMA ELLANNA AHEMANAM EPA:no::no::no: wasa kathai, decent modification ekak karapan...!!! Safetyth hodai, manual driving pleasure supiri, control ekath hodai, comfy aulak na, ekenma recommend karanna puluwan wandiyak, AUTO GANNAWANAM GEAR BOX EKA KALA BALALA GANIN,NATHNAM GARAGE AYYA LAGATA NITHA NITHARA YANNA WEI..!!!:baffled::baffled::baffled:
     
    ade thanks machan visthara walata. kohen gatthath nugegoda thiyena car checks ekata dala balala thamai ganne.Thanks again machan. car baluwa ban 10k vithara. hithata allana dekak thunak set una. next week dihata wede kara ganna puluwan wei
     
    tclguy

    Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    Thread පරනයි. එත් ඉස්සරහට කාට හරි ඔන වෙයි. මම ගත්තෙ 2019 December. ගත්ත ගමන් අඩු පඩු සෙරම හදුවා. Engine Mount, Links, Bush ඔක්කොමවගෙ. Parts ගනන්.Toyota wage neme. Honda කරන අය ඉන්නව. එයලා ගාවටම දන්න repair waladhi. (Mahesh, Darshana, Rohan, etc...) අනිත් අය Honda ගන එච්චර දන්නෙ නැ. මන් ගන්නකොට මගෙ Gear Box එක තියලා.එනිස මට බය වෙන්න දෙයක් නැ thawa kaalayak padhinna puluwan.. Engine ත්යපු එකක්නම් එත් බය ඛෙන්න එපා. Lankawe Engine Thibba kuwama Baya wenawane. Engine thibba kyanne parana eka hari nathi nisa wena ekak damma kyana ekane. එතකොට තවත් කාලයක් බය නැතුව පදින්න පුලුවන්. සමහර අය 1.5/1.6 වෙනුවට 1.7 මාරු කරනවා. ekath maru. performance wadi Karaganda. Engine unath එච්චර ලොකු ගනක් නැ..

    වාහනෙ ගැන ක්ව්වොත්. අසාවෙන් පදින්න පුලුවන්. ඔන ථැනක බය නැතුව පික් අප් කරලා වැඩ දාල යන්න පුලුවන්. Vtec ekak ganna puluwannam. ethakota thawa fun eka wady. hondata maintaince karanna. Echcharai one.
     
    • Like
    Reactions: lpwicrama

    Thanks Bro...