Data package ගැන

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    2020දිවත් අපිට මේ day,night data කියන මඟුල නැතුව anytime පාවිච්චි කරන්න පුලුවන් වෙයිද :angry::angry:

    මගෙ තියෙන්නෙ dialog home broadband connection එකක්. මාසෙකට 30gb night, 30gb day data හම්බවෙනවා.

    ඒත් night data පාවිච්චි වෙන්නෙම නැති තරම්...මොකද උදේ වැඩට ගිහින් රෑ වෙනව ගෙදර එද්දි.ඕක පාවිච්චි කරන්න මහරෑ වෙනකං ඇහැරිල ඉන්න පුලුවන්ද :angry: උදේ 8 වෙනකං තිබ්බත් ඒ වෙලාවට වැඩට ගිහින්නෙ...

    නිවාඩු දවසටත් නිදාගන්න එකේ night data වෙනුවෙන් ඇහැරින්න බෑ බං :lol:

    ඉතින් ඇත්තටම කිසිම තේරුමක් නැති ඩේටා ප්‍රමාණයකට අපි බොරුවට සල්ලි ගෙවනවනෙ...මුන් ඇයි මෙහෙම දෙකට බෙදල ඩේටා දෙන්නෙ...වෙන කිසිම රටක මෙහෙම day,night විදිහට බෙදල නෑ නේද...මොන මගුලක්ද අපිට ඕන විදිහට ඩේටා පාවිච්චි කරන්න නෑනෙ

    Unlimited නැති උනත් අවුලක් නෑ anytime විදිහට data දෙනවනං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    කොච්චර අපි කතා කලත් වැඩක් නැහැ .ඔකුන් ඔක වෙනස් කර්න්නේ නැහැ. TRC එකෙන් කියන්නෙත් නැහැනේ
    TRC එකට ඔක්කොම එකතුවෙලා පෙත්තසමක් ගැහුවනම් හරි.Night Time Data නැති කරන්න බැරිනම් අයින් කරලම දාන්න කියලා .නිකන් බොරුවක්නේ ඔය කරන්නේ.​
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    කොච්චර අපි කතා කලත් වැඩක් නැහැ .ඔකුන් ඔක වෙනස් කර්න්නේ නැහැ. TRC එකෙන් කියන්නෙත් නැහැනේ
    TRC එකට ඔක්කොම එකතුවෙලා පෙත්තසමක් ගැහුවනම් හරි.Night Time Data නැති කරන්න බැරිනම් අයින් කරලම දාන්න කියලා .නිකන් බොරුවක්නේ ඔය කරන්නේ.​

    :yes::yes::yes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    ඔය නයිට් ටයිම් ඩේටා ටික තියාගෙන එකෙන් භාගයක් හරි එනිටයිම් ඩේටා දුන්නනම් හරි. ඒත් ඕවා වෙන්නේ නැති වැඩ.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    :yes:

    Night Time 30 GB තියනම්
    Night Time ඕනේ නැති කෙනෙක්ට ඒක Day Time 15 GB කරලවත් දෙන්න පුළුවන් නම්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නයිට් ටයිම් කියලා මාසෙටම දෙන ගන. උදේ හයට නැගිටලා අටවෙනකන් මාසේ ඩවුන්ලෝඩ් කරකො.. .ඉවරනේ. ඩේලි බලන ශෝව් ටික උදේට වැඩට යන්න කලින් ඩවුන්ලෝඩ් කරපංකෝ. ඉවරනේ.. 8වෙනකන් තියෙනවනේ. නයිට් කියලා නිදිමරාගෙන ඉන්න ඕනේ නැහැනේ මාසෙම.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yako night time data walin thamai mona magulak hari download karagannath puluwan tikak wadi speed eken. mata nam wasi day/night bedala dena eka.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    නයිට් ටයිම් කියලා මාසෙටම දෙන ගන. උදේ හයට නැගිටලා අටවෙනකන් මාසේ ඩවුන්ලෝඩ් කරකො.. .ඉවරනේ. ඩේලි බලන ශෝව් ටික උදේට වැඩට යන්න කලින් ඩවුන්ලෝඩ් කරපංකෝ. ඉවරනේ.. 8වෙනකන් තියෙනවනේ. නයිට් කියලා නිදිමරාගෙන ඉන්න ඕනේ නැහැනේ මාසෙම.

    හැමොම ඩවුන්ලොඩ් මානසිකත්වයේ අය නෙවෙයි බන්.
    ඔන එකයි නැති එකයි ඔක්කොම ඩවුන්ලොඩ් කරලා හාර්ඩ් එක පුරවගන්න කැමති නැහැ ගොඩක් අය. ඒ වෙලාවට ඔන්ලයින් බැලුවා වැඩේ ඉවරයි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හැමොම ඩවුන්ලොඩ් මානසිකත්වයේ අය නෙවෙයි බන්.
    ඔන එකයි නැති එකයි ඔක්කොම ඩවුන්ලොඩ් කරලා හාර්ඩ් එක පුරවගන්න කැමති නැහැ ගොඩක් අය. ඒ වෙලාවට ඔන්ලයින් බැලුවා වැඩේ ඉවරයි.
    ඩවුන්ලෝඩ් නැති නම් ඩේටා ඕනෙත් නැහැනේ බන්. ඔය ප්‍රශ්නේ ගොඩක් එන්නේ යුටියුබ් බලන අයට දවල් වරුවේ. මේකට හොදම දේ තමයි ක්ලික් ඇප් එක. දැන් තියන හැමෝගෙම ෆෝන් ඩුවල් සිම්. එටිසලට් සිම් එකක් ගෙන මාසේ ඩේටා එකෙන් දවල්ට යුස් කලානම් ඉවරයිනේ දවල්වරුවේ.. ටීවී සිරිස් බලන උන්ට ටයිම් කරලා ටොරන්ට් බාන්න පුළුවන් රැට.. ඔය නයිට් කැප් එක ගොඩක් වටිනවා බන්. එක නැති කරන එක අපරාදයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    ඩවුන්ලෝඩ් නැති නම් ඩේටා ඕනෙත් නැහැනේ බන්. ඔය ප්‍රශ්නේ ගොඩක් එන්නේ යුටියුබ් බලන අයට දවල් වරුවේ. මේකට හොදම දේ තමයි ක්ලික් ඇප් එක. දැන් තියන හැමෝගෙම ෆෝන් ඩුවල් සිම්. එටිසලට් සිම් එකක් ගෙන මාසේ ඩේටා එකෙන් දවල්ට යුස් කලානම් ඉවරයිනේ දවල්වරුවේ.. ටීවී සිරිස් බලන උන්ට ටයිම් කරලා ටොරන්ට් බාන්න පුළුවන් රැට.. ඔය නයිට් කැප් එක ගොඩක් වටිනවා බන්. එක නැති කරන එක අපරාදයක්.

    මූනයි පස්ස පැත්තයි හොදගන්න උදෙට වෙලාව නැති එකේ . මොනඩවුන්ලොඩ් ද.:lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කොච්චර අපි කතා කලත් වැඩක් නැහැ .ඔකුන් ඔක වෙනස් කර්න්නේ නැහැ. TRC එකෙන් කියන්නෙත් නැහැනේ
    TRC එකට ඔක්කොම එකතුවෙලා පෙත්තසමක් ගැහුවනම් හරි.Night Time Data නැති කරන්න බැරිනම් අයින් කරලම දාන්න කියලා .නිකන් බොරුවක්නේ ඔය කරන්නේ.​

    ow ban, mama oka danna hama thanama katha karanawa, oka aththatama rate pradhana prashnayak nounata wakrakarawa loku prashnayak.

    nikamata hithahan godak data package wadi pramanayak rata denne saha ra ewa sahenna labai. ethakota salli thiyena dethun denek arenna ithuru minissu purudu wela thiyenawa ra wela indala owa pawichchi karanna, eth e minissunta ude yanath wena nisa ninda adui. ethakota e nihihage ilanga dawasama malanika wela wada karanne.
    ethakota e manussayage uparima karyakshamathawaya labenne na rate diunuwata.
    nikamata rate wadakarana night time data users lage wada karana pramanei, hondata paya 6k wath nidaganna manussayekge pramanei sasandala balahanko.
    ethakota oka mulu ratema wada karana minissungen wadi karala balahan.

    oya pradhanadeta amatharawa balahan aharila inna hama minihama
    mokak hari electronic device ekakata amathara widuliyak waya karala download karannawa. (onama ekaka dan download background eke duwanna puluwanne). anika oya device eka witharakma nemei ne kamareta light ekak fan ekak ehemath wadakaranawa.
    ethakota oya muluratema amathara waa wena widuliya, amatharawa wayawena bulb wala, fan wala aukalaya gananhaduwoth keeyak weida ?

    oitath amatharawa dirgakalinawa nidi marana minisuntma hadena leda thiyenawa. saha wenath roga walata wakrawa goduru wenawa. ethakota oya minisunta anduwe ispirithala wala nikan beheth karanna ona. ewaye wiyadama ????????????????

    dan umbala mama hithanawa wadi kiyanna epa :sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මූනයි පස්ස පැත්තයි හොදගන්න උදෙට වෙලාව නැති එකේ . මොනඩවුන්ලොඩ් ද.:lol:
    ඩේටා නයිට්/ඩේ එක නෙමෙයි අවුල. ඩේටා ප්‍රමානේ මදි බන්. ගිගා 25ක් දීලා ෆයිබර් කනෙක්ෂන් දීලා අහනවා පාස්ට් නේද කියලා.. උට්ට ස්පීඩ් චෙක් දෙපාරක් ගැහුවොත් කොටා එක ඉවරයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    ඩේටා නයිට්/ඩේ එක නෙමෙයි අවුල. ඩේටා ප්‍රමානේ මදි බන්. ගිගා 25ක් දීලා ෆයිබර් කනෙක්ෂන් දීලා අහනවා පාස්ට් නේද කියලා.. උට්ට ස්පීඩ් චෙක් දෙපාරක් ගැහුවොත් කොටා එක ඉවරයි..

    fiber nam mokata speed check karanawadha?:lol:
    adumagaane fiber nam 120 gb wath dhenna one
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ

    ow ban, mama oka danna hama thanama katha karanawa, oka aththatama rate pradhana prashnayak nounata wakrakarawa loku prashnayak.

    nikamata hithahan godak data package wadi pramanayak rata denne saha ra ewa sahenna labai. ethakota salli thiyena dethun denek arenna ithuru minissu purudu wela thiyenawa ra wela indala owa pawichchi karanna, eth e minissunta ude yanath wena nisa ninda adui. ethakota e nihihage ilanga dawasama malanika wela wada karanne.
    ethakota e manussayage uparima karyakshamathawaya labenne na rate diunuwata.
    nikamata rate wadakarana night time data users lage wada karana pramanei, hondata paya 6k wath nidaganna manussayekge pramanei sasandala balahanko.
    ethakota oka mulu ratema wada karana minissungen wadi karala balahan.

    oya pradhanadeta amatharawa balahan aharila inna hama minihama
    mokak hari electronic device ekakata amathara widuliyak waya karala download karannawa. (onama ekaka dan download background eke duwanna puluwanne). anika oya device eka witharakma nemei ne kamareta light ekak fan ekak ehemath wadakaranawa.
    ethakota oya muluratema amathara waa wena widuliya, amatharawa wayawena bulb wala, fan wala aukalaya gananhaduwoth keeyak weida ?

    oitath amatharawa dirgakalinawa nidi marana minisuntma hadena leda thiyenawa. saha wenath roga walata wakrawa goduru wenawa. ethakota oya minisunta anduwe ispirithala wala nikan beheth karanna ona. ewaye wiyadama ????????????????

    dan umbala mama hithanawa wadi kiyanna epa :sorry:

    කතාව 100% ඇත්ත. එත් අපේ රටේ ආන්ඩු අපී නිදිමරලා මැරිල ගියත් රටේ මිනිස්සු දිහා සානුකම්පිතව බලන එවුන් නෙවෙයි. රටේ ගොඩක් එවුන් මැරෙනවනම් මුන් මළමීනියයටත් බදු ගහයි වල දාන්න කලින්. මේවා TRC එකෙන් කොන්ට්‍රොල් කරන්න ඔනේ. TRC එකත් බලන්නේ අපිටම අරින්නයි. .ටෙලිකොම් කාරයින්ට බැනලත් වැඩක් නැහැ. බලන්න ආන්ඩුවෙන් දෑන් හැම සෙල් ටවර් එකකටම ලක්ශ 2 මාසෙකට බදු ගහනවා. කොහොමද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නේ