2020දිවත් අපිට මේ day,night data කියන මඟුල නැතුව anytime පාවිච්චි කරන්න පුලුවන් වෙයිද 

මගෙ තියෙන්නෙ dialog home broadband connection එකක්. මාසෙකට 30gb night, 30gb day data හම්බවෙනවා.
ඒත් night data පාවිච්චි වෙන්නෙම නැති තරම්...මොකද උදේ වැඩට ගිහින් රෑ වෙනව ගෙදර එද්දි.ඕක පාවිච්චි කරන්න මහරෑ වෙනකං ඇහැරිල ඉන්න පුලුවන්ද
උදේ 8 වෙනකං තිබ්බත් ඒ වෙලාවට වැඩට ගිහින්නෙ...
නිවාඩු දවසටත් නිදාගන්න එකේ night data වෙනුවෙන් ඇහැරින්න බෑ බං
ඉතින් ඇත්තටම කිසිම තේරුමක් නැති ඩේටා ප්රමාණයකට අපි බොරුවට සල්ලි ගෙවනවනෙ...මුන් ඇයි මෙහෙම දෙකට බෙදල ඩේටා දෙන්නෙ...වෙන කිසිම රටක මෙහෙම day,night විදිහට බෙදල නෑ නේද...මොන මගුලක්ද අපිට ඕන විදිහට ඩේටා පාවිච්චි කරන්න නෑනෙ
Unlimited නැති උනත් අවුලක් නෑ anytime විදිහට data දෙනවනං

මගෙ තියෙන්නෙ dialog home broadband connection එකක්. මාසෙකට 30gb night, 30gb day data හම්බවෙනවා.
ඒත් night data පාවිච්චි වෙන්නෙම නැති තරම්...මොකද උදේ වැඩට ගිහින් රෑ වෙනව ගෙදර එද්දි.ඕක පාවිච්චි කරන්න මහරෑ වෙනකං ඇහැරිල ඉන්න පුලුවන්ද
උදේ 8 වෙනකං තිබ්බත් ඒ වෙලාවට වැඩට ගිහින්නෙ...නිවාඩු දවසටත් නිදාගන්න එකේ night data වෙනුවෙන් ඇහැරින්න බෑ බං