Mewage rata jathiya wenuwen gammak yudde iwara karain passe me wenakan danune nehe awankawama

Mewage rata jathiya wenuwen gammak yudde iwara karain passe me wenakan danune nehe awankawama

ගොටාබය ෆර්ෆෙක්ට් නෑ හැබැයි. එඩිතර කම , උගත් කම , විනය ගරුක බව , පිලිවල ඔහුගේ හොඳ ලක්ෂණ. නායකයෝ වෙන්න ඕනේ මේ වගේ අය තමයි.

අපේ ගෙදර සේරම යු එන් පී බන්
ඒත් එයාලට තේරුම් කරල වැඩැක් නෑ පරන අය නිසා.
හැබැයි මම වයිෆ්ට කිව්වේ ගොටාබයට දෙන්න කියල මමත්
අවන්කවම පහැදීමක් තියෙනෙ මනුස්සයෙක්.
මේ පාරනම් ගොඩක් හිටපු හොරු නැතිවෙලා රට ගොඩාක් හොද
රටක් වෙයි කියල අවන්කවම
ප්රාර්තනා කරනව...

මේක සිරා. පොර ඒක හිතල කරන බවක් පේන්නෙ නෑ. පුරුද්දෙන්ම පිළිවෙලයි වගේ.

ඒ පෑනෙන්ම අස්සන් කරල ආයෙ ඒක ඇතුලට දාගත්තෙ ඇයි කියල ඕනෙ එකෙක්ට තේරෙනව. ඔය පෑනට දවස් ගානක් මතුරන්ඩ ඇති.
මිත්යා දෘෂ්ටික ගොං වහන්සේල 
නිකන් මෝඩ කතා කියන්ඩ එපා.ඒ පෑනෙන්ම අස්සන් කරල ආයෙ ඒක ඇතුලට දාගත්තෙ ඇයි කියල ඕනෙ එකෙක්ට තේරෙනව. ඔය පෑනට දවස් ගානක් මතුරන්ඩ ඇති.
මිත්යා දෘෂ්ටික ගොං වහන්සේල
![]()

ridilaaaaaaaaa
උබ දේවාලේ කපුවද පකෝ