Disciplines and bravery of Gotabhaya

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොටාබය ෆර්ෆෙක්ට් නෑ හැබැයි. එඩිතර කම , උගත් කම , විනය ගරුක බව , පිලිවල ඔහුගේ හොඳ ලක්ෂණ. නායකයෝ වෙන්න ඕනේ මේ වගේ අය තමයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,487
    1
    59,981
    113
    Mother Earth
    ගොටාබය ෆර්ෆෙක්ට් නෑ හැබැයි. එඩිතර කම , උගත් කම , විනය ගරුක බව , පිලිවල ඔහුගේ හොඳ ලක්ෂණ. නායකයෝ වෙන්න ඕනේ මේ වගේ අය තමයි.

    අම්මපා කියපන්. :nerd:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    අපේ ගෙදර සේරම යු එන් පී බන්
    ඒත් එයාලට තේරුම් කරල වැඩැක් නෑ පරන අය නිසා.
    හැබැයි මම වයිෆ්ට කිව්වේ ගොටාබයට දෙන්න කියල මමත්
    අවන්කවම පහැදීමක් තියෙනෙ මනුස්සයෙක්.
    මේ පාරනම් ගොඩක් හිටපු හොරු නැතිවෙලා රට ගොඩාක් හොද
    රටක් වෙයි කියල අවන්කවම
    ප්‍රාර්තනා කරනව...
    :love::love::love:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,269
    12,511
    113
    Piliyandala
    Machan mage hondama bokkak Army ekata giya After A/L Den leftinent kenek. Iskole kale amu gobba harakek. Kisi piliwalak na, kiyanna one nane ekale gena, Den patta piliwalai. unge a discipline eka build karala thiyenne army eken. life time thiyenawa. habit ekak. meya rangapanawa wenna baha, eka nodanuwath ma ena scene ekak.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    නිකන් මෝඩ කතා කියන්ඩ එපා.:angry: ඒ පෑනෙන්ම අස්සන් කරල ආයෙ ඒක ඇතුලට දාගත්තෙ ඇයි කියල ඕනෙ ‌එකෙක්ට තේරෙනව. ඔය පෑනට දවස් ගානක් මතුරන්ඩ ඇති.:lol: මිත්‍යා දෘෂ්ටික ගොං වහන්සේල :angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නිකන් මෝඩ කතා කියන්ඩ එපා.:angry: ඒ පෑනෙන්ම අස්සන් කරල ආයෙ ඒක ඇතුලට දාගත්තෙ ඇයි කියල ඕනෙ ‌එකෙක්ට තේරෙනව. ඔය පෑනට දවස් ගානක් මතුරන්ඩ ඇති.:lol: මිත්‍යා දෘෂ්ටික ගොං වහන්සේල :angry:

    :rofl:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    නිකන් මෝඩ කතා කියන්ඩ එපා.:angry: ඒ පෑනෙන්ම අස්සන් කරල ආයෙ ඒක ඇතුලට දාගත්තෙ ඇයි කියල ඕනෙ ‌එකෙක්ට තේරෙනව. ඔය පෑනට දවස් ගානක් මතුරන්ඩ ඇති.:lol: මිත්‍යා දෘෂ්ටික ගොං වහන්සේල :angry:

    ridilaaaaaaaaa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නිකන් මෝඩ කතා කියන්ඩ එපා.:angry: ඒ පෑනෙන්ම අස්සන් කරල ආයෙ ඒක ඇතුලට දාගත්තෙ ඇයි කියල ඕනෙ ‌එකෙක්ට තේරෙනව. ඔය පෑනට දවස් ගානක් මතුරන්ඩ ඇති.:lol: මිත්‍යා දෘෂ්ටික ගොං වහන්සේල :angry:

    උබ දේවාලේ කපුවද පකෝ