pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මචං එළකිරියේ ඉන්න ලෝයර්ලාගෙන්/නීති සිසුන්ගෙන්/ නීතිය ගැන දැනුමක් ඇත්තන්ගෙන් පොඩි තොරතුරක් ඕනේ. මෙන්න මේකයි කාරණය.

    1- ප්‍රධාන පාරක තියෙන පැති කාණුවක් ආවරණය කරගෙන ව්‍යාපාරවල යෙදෙන්න පුළුවන්ද
    2- මගීන්ට ගමන් කිරීමට සහ වාහන නැවැත්වීමට පාරේ අයිනේ සුදු ඉරෙන් වෙන් කරලා තියෙන ප්‍රෙද්ශයේ මගීන්ට ගමන් කර නොහැකි හෝ බාධා වන ආකාරයෙන් හෝ අනතුරකට ලක් වන ආකාරයෙන් ව්‍යාපාරයක/ව්‍යාපාරයට අදාළ භාණ්ඩ අහුරා තියන්න පුළුවන්ද?

    මේ කාරණා සම්බන්ධයෙන් තියෙන නීති සහ දඩුවම් මොනවාද?
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    Nagara/ pradeshiya sabaawata kiyala baluwada?
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    690
    113
    38
    සුවසිලන්තය
    මචං එළකිරියේ ඉන්න ලෝයර්ලාගෙන්/නීති සිසුන්ගෙන්/ නීතිය ගැන දැනුමක් ඇත්තන්ගෙන් පොඩි තොරතුරක් ඕනේ. මෙන්න මේකයි කාරණය.

    1- ප්‍රධාන පාරක තියෙන පැති කාණුවක් ආවරණය කරගෙන ව්‍යාපාරවල යෙදෙන්න පුළුවන්ද
    2- මගීන්ට ගමන් කිරීමට සහ වාහන නැවැත්වීමට පාරේ අයිනේ සුදු ඉරෙන් වෙන් කරලා තියෙන ප්‍රෙද්ශයේ මගීන්ට ගමන් කර නොහැකි හෝ බාධා වන ආකාරයෙන් හෝ අනතුරකට ලක් වන ආකාරයෙන් ව්‍යාපාරයක/ව්‍යාපාරයට අදාළ භාණ්ඩ අහුරා තියන්න පුළුවන්ද?

    මේ කාරණා සම්බන්ධයෙන් තියෙන නීති සහ දඩුවම් මොනවාද?

    ehema karanna baa ban mathakada masa ganakata kalin news walatath pennuwa oya wagee seen ekak e kade ain karann agiya eunta gahhannath enawa pennuwa camera porath gahnna enawa

    wyaparak karaddi parata wadi kotasak thiyanawanm eeka sampuranyen waradi padikayanta baada wena widiye nam aniwa waradi keleinma umbalage gramayata kiyala balapan ethakota uuu kiyaine karanna oona de para kiyanne RDA eke seen ekak ne
     
    Last edited: