මචං එළකිරියේ ඉන්න ලෝයර්ලාගෙන්/නීති සිසුන්ගෙන්/ නීතිය ගැන දැනුමක් ඇත්තන්ගෙන් පොඩි තොරතුරක් ඕනේ. මෙන්න මේකයි කාරණය.
1- ප්‍රධාන පාරක තියෙන පැති කාණුවක් ආවරණය කරගෙන ව්‍යාපාරවල යෙදෙන්න පුළුවන්ද
2- මගීන්ට ගමන් කිරීමට සහ වාහන නැවැත්වීමට පාරේ අයිනේ සුදු ඉරෙන් වෙන් කරලා තියෙන ප්‍රෙද්ශයේ මගීන්ට ගමන් කර නොහැකි හෝ බාධා වන ආකාරයෙන් හෝ අනතුරකට ලක් වන ආකාරයෙන් ව්‍යාපාරයක/ව්‍යාපාරයට අදාළ භාණ්ඩ අහුරා තියන්න පුළුවන්ද?
මේ කාරණා සම්බන්ධයෙන් තියෙන නීති සහ දඩුවම් මොනවාද?