Elakiri No Porn Challange

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    I'm in !

    ☠ "NO FAP" oath ☠​

    ' To myself and fellow Elakirians.. I promise today I shall not engage in masturbation or look for pornographic material, I shall lead my day with a positive attitude and participate in constructive activities, I shall live life to the full and help others whenever I can and as much as I can.

    witness.jpg
    Up
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මචන් මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක්. සුපිරි. එත් මට නම් එපා වෙනවා. පාරේ යන කෙල්ලෙක් දැක්කත් මෝල් වෙනවා. හැම වෙලාවේම නැගලා. කරුමයක්. නිවාඩු දවසට වැඩක් කරගන්න බෑ. වල්කම මයි හිතට එන්නේ. ඩුවක් ගහන්නම හිතෙනවා. දෙකක් වනලා දැම්ම අයෙත් නැගිටින්න බැරි වෙන්න කිසි කරදරයක් නෑ
    E ban uba sexual energy eka
    Wena ekakata yedewwe nathi nisa
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,431
    53,564
    113
    Colombo
    ඇයි මේ සයිට් එකේ කෙල්ලො මේ ත්‍රේඩ් එකට ඇවිත් මේ චැලේජ් එක භාරගන්නෙ නැත්තෙ? කෙල්ලොන්ට ස්වභාවිකවම අපට වගේ තේ ගහන අමාරුවක් නැති නිසා. අප තේ ගසා මස්තබාල්දු වී සිටින්නෙමු. අනෙකුත් උන් පාලනය වී මනා ශක්තියකින් පෞරුෂයකින් යුතුව වැඩ කරගන්නාහු ය. මෙ කරුණෙන් මා වික්ෂිප්ත වී සිටින්නෙමි.
    :baffled::eek::oo:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Maasa 2 dawas 10k athe gahuwe naha,

    Maasa 2 dawas 10k porn baluwe naha.

    dawas 14 sigerate biuweth naha
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,280
    1
    59,568
    113
    Mother Earth
    ඇයි මේ සයිට් එකේ කෙල්ලො මේ ත්‍රේඩ් එකට ඇවිත් මේ චැලේජ් එක භාරගන්නෙ නැත්තෙ? කෙල්ලොන්ට ස්වභාවිකවම අපට වගේ තේ ගහන අමාරුවක් නැති නිසා. අප තේ ගසා මස්තබාල්දු වී සිටින්නෙමු. අනෙකුත් උන් පාලනය වී මනා ශක්තියකින් පෞරුෂයකින් යුතුව වැඩ කරගන්නාහු ය. මෙ කරුණෙන් මා වික්ෂිප්ත වී සිටින්නෙමි.

    එකල්හි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු සිහසුනේ සිටියදී අතේ ගැසීමට පුරුදු වී සිටින්හුය. ලිංගය ප්‍රාණවත් වන වරක් පාසා සිහසුනේ සිට ශුක්‍රෙමාචනය කෙළමින් කල් ගෙවූහ. බොහෝ කෙටි කලකින් ශරීරය කෘශවී ගොස් රාජ පෞර්ෂය හීන වී සියළු රට රාජ්‍ය අහිමි වූහ. නොපමාව "කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වන්න". :yes:
     
    Last edited:
    • Like
    Reactions: JohnnySS

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇයි මේ සයිට් එකේ කෙල්ලො මේ ත්‍රේඩ් එකට ඇවිත් මේ චැලේජ් එක භාරගන්නෙ නැත්තෙ? කෙල්ලොන්ට ස්වභාවිකවම අපට වගේ තේ ගහන අමාරුවක් නැති නිසා. අප තේ ගසා මස්තබාල්දු වී සිටින්නෙමු. අනෙකුත් උන් පාලනය වී මනා ශක්තියකින් පෞරුෂයකින් යුතුව වැඩ කරගන්නාහු ය. මෙ කරුණෙන් මා වික්ෂිප්ත වී සිටින්නෙමි.
    තේ ගහනවා නම් වැඩියි තමා... ගෙදර අය බනිනවා දියවැඩියාව හැදෙයි කියලා. :yes:
    කෙල්ලන්ට ස්වභාවිකවම තේ ගහන අමාරුවක් නැති බව දැනගත්තේ දැනුයි.
    එසේම තේ ගැසූ පසු මස්තබාල්දු වන බවද දැනගත්තේ දැනුයි.
    ඒ කරුණු වලින් මම ද වික්ෂිප්ත වී සිටින්නෙමි. :shocked:

    එකල්හි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු සිහසුනේ සිටියදී අතේ ගැසීමට පුරුදු වී සිටින්හුය. ලිංගය ප්‍රාණවත් වන වරක් පාසා සිහසුනේ සිට ශුක්‍රෙමාචනය කෙළමින් කල් ගෙවූහ. බොහෝ කෙටි කලකින් ශරීරය කෘශවී ගොස් රාජ පෞර්ෂය හීන වී සියළු රට රාජ්‍ය අහිමි වූහ. නොපමාව "කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වන්න". :yes:

    සාදු සාදු සාදු...! :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකල්හි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු සිහසුනේ සිටියදී අතේ ගැසීමට පුරුදු වී සිටින්හුය. ලිංගය ප්‍රාණවත් වන වරක් පාසා සිහසුනේ සිට ශුක්‍රෙමාචනය කෙළමින් කල් ගෙවූහ. බොහෝ කෙටි කලකින් ශරීරය කෘශවී ගොස් රාජ පෞර්ෂය හීන වී සියළු රට රාජ්‍ය අහිමි වූහ. නොපමාව "කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වන්න". :yes:

    :lol::lol:
    උබ ආර්ට්ස්ද කරෙ ඒලෙවල්