හැඩවෙන පන්නිපිටිය

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    හැඩවෙන පන්නිපිටිය

    හැඩවෙන පන්නිපිටිය

    මේ දවස්වල කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා පන්නිපිටිය ලස්සන කරනවා.
    ඉන් ප්‍රධාන දෙයක් වෙන්නේ පන්නිපිටිය ගුවන් පාලම අවට පිරිසිදු කරලා පාලම චිත්‍ර වලින් අලංකාර කරන එක

    පාලමේ චිත්‍ර අදින වැඩ මේ දවස්වල කෙරෙනවා. කැමති කෙනෙකුට සහයෝගය දෙන්න පුළුවන්. :D

    මෙම පාලම් සිතුවම ලංකාවේ විශාලතම එළිමහන් සිතුවම වීමට නියමිතයි.

    79644025-555756674984831-4692401566454382592-n.jpg

    79306435-555756778318154-760475327565660160-n.jpg

    78500370-555756721651493-594593069140017152-n.jpg

    78888378-153749799312622-8369739469934297088-n.jpg

    Last edited:
    • Like
    Reactions: KDH

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    ආණ්ඩුවෙන් නෙවෙයිද බන් මේක කරන්නෙ? ගම්වල මිනිස්සු එකතුවෙලාද?

    ආණ්ඩුවෙන් අවසර ගන්නවා විතරයි. වියදම් මහන්සිය ඔක්කොම ගම්වල මිනිස්සු :love:
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    දෙරන ප්‍රවෘත්ති විකාශය

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,332
    1
    57,375
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ආණ්ඩුවෙන් අවසර ගන්නවා විතරයි. වියදම් මහන්සිය ඔක්කොම ගම්වල මිනිස්සු :love:
    :confused:
    එහෙනම් මොකටද ඕකට ටොයියො බයියො ජෙප්පො ෆයිට් කරන්නෙ? මම හිතුව ගෝටගෙ මොකක් හරි සීන් එකක් කියල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,188
    113
    රූකඩ රාජ්ජේ
    :confused:
    එහෙනම් මොකටද ඕකට ටොයියො බයියො ජෙප්පො ෆයිට් කරන්නෙ? මම හිතුව ගෝටගෙ මොකක් හරි සීන් එකක් කියල

    ෆයිට් කරන්නේ නෑ... UNP උනුයි , ජෙප්පොයි කුහක කමට කියවනවා....චිත්‍ර අදින අයගේ මහන්සිය උනන්දුව දිරිමත් කරනවා වෙනුවට බාල්දු කරනවා ....ගෝටා ඇතුළු ආණ්ඩුව මේ වැඩේ අගය කරනවා....කට්ටිය උනන්දු කරනවා ....ඔන්න ඕකයි වෙන්නේ......

    අපේ වැඩේට කිසිම දේශපාලන අනුග්‍රහයක් නෑ. තරුණ කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා කරන්නේ. දේශපාලන ජාති ආගම් හේද කිසිම දෙයක් නෑ :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,332
    1
    57,375
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ෆයිට් කරන්නේ නෑ... UNP උනුයි , ජෙප්පොයි කුහක කමට කියවනවා....චිත්‍ර අදින අයගේ මහන්සිය උනන්දුව දිරිමත් කරනවා වෙනුවට බාල්දු කරනවා ....ගෝටා ඇතුළු ආණ්ඩුව මේ වැඩේ අගය කරනවා....කට්ටිය උනන්දු කරනවා ....ඔන්න ඕකයි වෙන්නේ......

    යුඑන්පී උන්ට තරහ ඇත්තෙ පහුගිය අවුරුදු 5දි පරිසරය ලස්සන කරන්න හිතුනෙ නැති ගම්මුන්ට ගෝටගෙ ආණ්ඩුව ආවට පස්සෙ මෙහෙම කරන්න හිතුන කියල වෙන්න ඇති නෙ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp eke 3% nathi una dawasata lankawe wall withrak newe minissuth clean ekata andala, konde kapala brush karala ,rawula trim karala piliwelata minissu wage idi.. nikan nanne nathi muna balanna bari konde ehen mehen tiyena wiplawa karayo wage nathuwa:D:D:yes::yes:;);):D:D edata haal mila poddak wadi wei okkoma bath kana nisa:D:D:yes::yes:;);):D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,332
    1
    57,375
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    jvp eke 3% nathi una dawasata lankawe wall withrak newe minissuth clean ekata andala, konde kapala brush karala ,rawula trim karala piliwelata minissu wage idi.. nikan nanne nathi muna balanna bari konde ehen mehen tiyena wiplawa karayo wage nathuwa:D:D:yes::yes:;);):D:D edata haal mila poddak wadi wei okkoma bath kana nisa:D:D:yes::yes:;);):D:D

    ඇත්තද බන් මේ කොල්ලො කියල කතා;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    යුඑන්පී උන්ට තරහ ඇත්තෙ පහුගිය අවුරුදු 5දි පරිසරය ලස්සන කරන්න හිතුනෙ නැති ගම්මුන්ට ගෝටගෙ ආණ්ඩුව ආවට පස්සෙ මෙහෙම කරන්න හිතුන කියල වෙන්න ඇති නෙ.

    ඒ කාලෙත් තරුණ පරපුර ප්‍රබෝධයෙන් හිටියෙ ලබාගත්ත වෙනස + යහපාලනය එක්ක... ෆ්‍රී වයිෆයි + ගූගල් බැලූන් + ඩිජිටල් ඇමතිකම් එක්ක සීඝ්‍රයෙන් දියුණුවෙන සයිබර් අවකාශයක්... වගේ දේවල් ලැබෙයි කියලා.. කොහෙද සතියෙන් දෙකෙන් රීලෝඩ් එකටත් කෙලියම තරුණයො නැගිටියිද ආයිබෝං... ඒක එයාලගෙම වැරැද්ද.. එහෙම ඇවිල්ලා සමාජ ජාලා තහනම් කිරීම් පවා කරද්දි ආයෙ කුමන කතාද...?
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    Today
    හැඩවෙන පන්නිපිටිය

    AFTER 3 MONTHS

    හැඩිවෙන පන්නිපිටිය :rofl:

    සාමාන්‍යයෙන් පන්නිපිටිය අපිරිසුදු නගරයක් නෙමේ.
    ඒ නිසා මේ චිත්‍ර ඇදලා, මල් පැල හිටවලා, නගරේ පිරිසුදු කලාට පස්සේ දිගටම හොදට පවත්වා ගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇත්තද බන් මේ කොල්ලො කියල කතා;)

    anun kiyana katha aha aha dawasa gewanna epa machan. anun tawa kenek gana monawada kiyanne kiyala hoyana eka nawatthanna ..danata ehema anunge wistara hoyanne 3.16% lankawenma ubath e goden ain wela. anun gana hoyana eka nawattala wadak karanna.opa dupa kunu hoyana eka 3% wage dan:D:D:D:yes::yes:;);):D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rofl::rofl: