මචං ලක්ෂ දෙකකට හෝ අඩුවට ගන්න පුලුවන් හොදම dlsr කැම් එක මොකක්ද? මට වීඩියෝ පැත්ත තමයි හොදට ඕන.
මම කැමරා ගැන දන්නෑ. යූටියුබ් බැලුවම ඔලුව විකාර වෙනව. එකම කැමරාම හොදයි කියන එකා තව වීඩියෝ එකක හොද නෑ කියනව.
මම කැමරා ගැන දන්නෑ. යූටියුබ් බැලුවම ඔලුව විකාර වෙනව. එකම කැමරාම හොදයි කියන එකා තව වීඩියෝ එකක හොද නෑ කියනව.
Last edited:

ඒත්, ෆුල්ෆ්‍රේම් ලෙන්ස් ෆට්ට ගණන් බන්ස්.....!!!