under 2 lakhs Best DSLR camera

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං ලක්ෂ දෙකකට හෝ අඩුවට ගන්න පුලුවන් හොදම dlsr කැම් එක මොකක්ද? මට වීඩියෝ පැත්ත තමයි හොදට ඕන.

    මම කැමරා ගැන දන්නෑ. යූටියුබ් බැලුවම ඔලුව විකාර වෙනව. එකම කැමරාම හොදයි කියන එකා තව වීඩියෝ එකක හොද නෑ කියනව.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    used එකක් ගත්තොත් තමා!:no::dull: ඒත්, ෆුල්ෆ්‍රේම් ලෙන්ස් ෆට්ට ගණන් බන්ස්.....!!!

    ebay අඩුවට තියෙනව ලෙන්ස් එක්කම යූස් කරපුව. ටිකක් ලොකු ගානක් හින්ද තමයි බය. මම හෙන ආසයි අර බෝකේ ඉෆෙක්ට් එකට. ඒක connon 80d වගේ එකකින් ගන්න බැරිද?
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Video walata nam SONY ekka anith ewa laginwath thiyanna baa..

    මචං sony 4k 60pfs 10bit එකක් මේ ගානට මොනාද තියෙන්නේ? sony a7iii එකෙත් ඔය මම කියන ටික දෙන්නෑ. lumix gh5 එකේ තියෙනව. ඒත් ඒකෙ auto focus පට්ට චා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,966
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං ලක්ෂ දෙකකට හෝ අඩුවට ගන්න පුලුවන් හොදම dlsr කැම් එක මොකක්ද? මට වීඩියෝ පැත්ත තමයි හොදට ඕන.

    මම කැමරා ගැන දන්නෑ. යූටියුබ් බැලුවම ඔලුව විකාර වෙනව. එකම කැමරාම හොදයි කියන එකා තව වීඩියෝ එකක හොද නෑ කියනව.
    Oya ganata iPhone 11 pro ekak ganing- 4K 60 Extended Dynamic Range
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,259
    113
    මචං sony 4k 60pfs 10bit එකක් මේ ගානට මොනාද තියෙන්නේ? sony a7iii එකෙත් ඔය මම කියන ටික දෙන්නෑ. lumix gh5 එකේ තියෙනව. ඒත් ඒකෙ auto focus පට්ට චා.

    mama hoyala kiyannam bro.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ebay අඩුවට තියෙනව ලෙන්ස් එක්කම යූස් කරපුව. ටිකක් ලොකු ගානක් හින්ද තමයි බය. මම හෙන ආසයි අර බෝකේ ඉෆෙක්ට් එකට. ඒක connon 80d වගේ එකකින් ගන්න බැරිද?

    39139331965_68a38f4d4a_b.jpg

    canon-eos-80d-ephotozine-Review-sample-images2.jpg

    29892504832_83fa3274a0_b.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,709
    5,649
    113
    APS c (DX) එකක් ගන්න. ඔය ගානට අළුත් full frame එකක් ගන්න බැහැ. 1.8 වගේ prime lens එකකින් borkeh effect එක ගන්න පුළුවන්.