bona eka nawaththaganna baha!

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    machan mata bona eka nawaththa ganna widihak kiyapan...mama bande bonne naha kiyala boru kiyala bn, dan kela wela inne...ubala ehema badinawanm boru kiyanna epa passe case!
     
    • Sad
    Reactions: saja

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    bona tharamak agatane ban, beepan nonawaththwa,, boruwa maattu wlanam genita yanna kiyapan ban mona magulakda,

    bona eka watinawa genita wada
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,109
    7,384
    113
    Kotahena
    Badinna ona nane ube ganiwa uba api ekka share karagannawane 🍆💦

    ඉතිං කොලු කාරයො එක්ක share කරොත් වෙන්නේ ගෑනි strapon එක දාගෙන උබට පුකේ අරින්න නෙ? අර group එකට join වෙයන් බං තව ම කියවන එකේ :P
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    machan mata bona eka nawaththa ganna widihak kiyapan...mama bande bonne naha kiyala boru kiyala bn, dan kela wela inne...ubala ehema badinawanm boru kiyanna epa passe case!

    If you are serious... there are a couple of drug regimes that helps to stop. Consult a doctor.
     

    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    මෙහෙමයි බන් ඕක මහ දෙයක් නෙවෙ , බොන එක නිසා උබට නැතිවෙන වටින දෙයක් ගැන හිතපන් , මම ගෙදර ඉදන් මුලු හවසෙම වගේ මල්ටිප්ලේයර් ගේම් ගහන්න ඇබ්බැහි වෙලා හිටියා සහ දවසට එකපාරක් හරි kg පාරක් හරි ගහනවා , රෑටත් අනිවා කසිප්පු පාරක් හරි ගහනව , දවසම ගත කරේ පිස්සෙක් වගේ , ඊට පස්සෙ විවිද හේතූ නිසා ෆීල්ම් වලින් එහෙම දැකල කොරියාවට යන්න හිතුනා , ඒහිතුන දවසේ ඉදන් දැනට , ගේම් ගැහුවෙත් නෑ , ගන්ජත් නෑ , අරක්කුත් නෑ , හැම එලේම කොරියන් යන්න ආසාවට පාඩම් කරනවා , ජීවීතේ ඒ වගේ දෙයක් තෝරගනින් එතකොට නිකම්ම හරි යයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,769
    24,880
    113
    Fantasy
    එකපාර නවත්තගන්න බෑලුබන්. චුට්ට චුට්ට අඩු කරපන්. ඒ අඩු කරන ප්‍රමානය වෙනුවට වයිෆ්ගෙන් කිරි බීපන්. ඊට පස්සෙ ඒකිම කියයි ඔයා අරක්කුම බොන්න. මගෙ විරුද්දත්වයක් නෑ කියලා.