මම බැලුව මතකයි ඉස්සර එකෙක්ගෙ දුව මරල. ඌ ඒ මරපු එකාව කැලේ තියෙන ගේකට අරන් ගිහින් කකුල් දෙකෙන් එල්ලල බඩ වැල කපල ඉන ලගින් එලියට දැම්ම ගූ යන්න. හෙන වද දීල මැරුවෙ.
මේ වගේ හෙන ආට් එකක් විදියට වද දීල පලි ගන්න මූවීස් මොනාද බන් තියෙන්නේ. නිකන් සෙට් පිටින් බැහැල වෙඩි තියල මරන ඒව නෙමේ.
මේ වගේ හෙන ආට් එකක් විදියට වද දීල පලි ගන්න මූවීස් මොනාද බන් තියෙන්නේ. නිකන් සෙට් පිටින් බැහැල වෙඩි තියල මරන ඒව නෙමේ.

)