Mitsubishi PAJERO IO

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15553202 said:
    උබේ මොකක්ද තියෙන්නේ ( 64? 65? Gනොම්බර ? ). කීයද ගත්තේ??

    මචන් අර ලගදී වරායෙන් ඔක්ශන් දාපු ඉන්ටකූලර් ටිකයි මහත්තයා මොඩල් ටිකයි දැන් දැන් විකුනන්න දාලා තියෙනවා, ඒවා K නොම්බර

    අම්මේ උබ රෙක්ස්ට්‍රොන් එකක් ගන්නේ නැතුව ලේලන්ඩ් බස් එකක් ගත්තා කිව්වත් සතුටුයි

    G නම්බර් 2001 V78
    65 කට ගත්තේ.:sorry:

    මචං මහත්තය මොඩල එක ටිකක් විකුනන්න අමාරුයි. ගන්නවනම් ඉන්ටර්කූලර් එකක්ම ගන්න.
    මහත්තය මොඩල් ගොඩක් ඒවා තියෙන්නේ 4 speed auto.

    මොන්ටෙරෝ එකෙත් 2.8 තියෙන්නේ 4 speed auto. 3.2 වල තාමා 5 speed තියෙන්නේ. මේකත් fuel වලට බලපානවා ඇති.

    මේවද බං ඔය ඔක්ශන් දාපු එව්වා.
    http://autolanka.com/ad.asp?ID=102752
    මේකේ තියෙන්නේ නම් 2500CC engine එකක්. පරණ කොම්පියුටර් බොඩියක් වගේ. YOM-1996 :confused:

    කොහොමත් 64 තියෙන්නේ permit වලට ගෙන්නපු පැජෙරෝ. දැන් වගේ නෙමේ, ඒ දවස් වල permit වලට තමා full option වාහන ආවේ. මේවල door light, power seat, power antenna, sun roof වැඩ කෑලි කෝටියයි. 2013 එන වාහනෙත් ඔව්ව නෑ(permit එකට).


     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2800cc = 4M40 8-9 athara deisal karanava ban.. mulma modal ekenee oka ave...

    ita passe oya mahattaya modal ekei alut montero ekei indanne 3200cc = 4M41 7=8 athara karai ban deisal engine eka avee...

    oya vahana dekama basically ekai.. engine power witarai wenas.. podi podi options wala wenaskam tiyanava Cruise control ehema ena evvat tiyanava 96-2001 wage unata...

    3200 eka ehema patta pick up ekak thamai tiyennee.. habai 2800 turboo intercooler eket wadi wenasak naha ban.. lesatama adinava... kiyanna waradak nati wahana bann.. hariyata nadattu karot godee godaa.. nadattu wiyadam tikak wadii epamanai.. 1983 indala thamat ena pajero.montero SUV patan aran dan nam ova LSUV (L = luxurious) me wenakanma ena vahana pattama patta ban..

    dan alutenma ena montero nam off road walata tikak aul plastic kali nisa.. bt 1983-1999 wage wenakan apuwa attatama ona dekata ottui.. 1996-1999 intercooler ekak thamat 35 laks - 45 laks athara yanavaa.. itat wadi evvat tiyanavaa...........

    Hoyala balala ganin...................!!!!!!!!!!!!!:yes::yes::yes:


    anika ban owa aragena podi podi adupadu thibila haduwath haduwama thamai. aye aye leda denne na, gaththothnam ganne manual ekak. (pawlath ekka thama awla ), anika lokuu accident ekak unoth arenna chappa wela marenna wenne nam ba.


    mmaa wadata yanawa.. hawasa set wemu
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හරි යාලු කතන්දරය මෙහෙමයි ඕක ඉතාමත් හොද වාහනයක් ඒත් ලංකාවට හරියන්නෙ නෑ, ලොකුම හේතුව ලංකාවෙ තියන්ව පෙට්‍රල් ඕකට හරියන්නෙ නැති ඒක
    ඕක එන්ජින් දෙකක් ආව
    4G93 හා 4G94 කියල මේකෙ 4G93 එක 1.8ලීටර් එන්ජින් එකක් විදිහටත් 4G94එක 2 ලීටර් එන්ජින් එකක් විදිහටත් තාමා ආවෙ මේ දෙකෙන් වැඩිපුරම ලංකාවෙ තියෙන්නෙ 2ලීටර් එන්ජින් එක

    ලොකුම ප්‍රශනය් තමා ජී.ඩී.අයි තාක්ශනය මේක කාර්යක්ශම වෙන්න හොද පෙට්‍රල් අවශයි ලංකාවෙ මේකට හරියන පෙට්‍රල් නෑ ඒක නිසා මේ එන්ජ්න් ලංකාවෙ ෆේල්

    GDI = Gasoline direct injection.

    me GDI engine lankave fail wenne petrol gataluwak hinda nemei machanla.. me system eke karyakshamathavaya hondatama ganna ekko high way ekakama yanna ona. ehema nattan seethala country ekak wenna ona.. oya dekama lankave nati nisa.. me traffic tiyana lankavata kohomatavat oka galapenne naha..

    dan balamu me GDI kiyanne mokakda kiyala......

    oyala dannava neda petrol vahanayaka engimata petrol + air mixture ekak tamai yavanne.. e kiyanne inlet manifold ekata air flow sensor eka haraha ena air quantity ekatama injector valin adala paridi petrol inject karala eka inlet manifold eka atule mix wela inlet valve eken engima atulata (combustion chamber ekata) yanne petrol/air mix ekak widiyata......

    eth me GDI system ekedi mehema mix ekak haden naha. eke wenne inlet manifold eka, inlet valve haraha atulata enne air eka vitarai.

    e kiyanne piston eka pahala yaddi air eka vitarak atulata avit piston eka uda ena mohothe.... (spark plug spark eka pattu karanna kalin) injector walin petrol engima atulatama widinava high pressure ekak atuwa...

    (hariyata deisel engimaka deisal vitarak widinava wagee)

    onna oya wenasa hinda lankave tiyana rasne saha low RPM driving waladi niyama karyakshama thavaya laba ganna baha. eken petrol consumption aul wenava, hariyata combustion ekak wenne nati nisa (petrol atamize wenne nati hetuwa uda) valve &
    engime ayu kalaya adu wenava..

    GDI engimaka petrol niyama widiyata anshu bavata kadila (atomize) engima atulata vidila combustion eka niyameta wela niyama power eka out karanna nam attatama high speed driveing karanna ona.

    ehema nattan seethala rataka seethala deshagunayak wenna ona.. oya karunu deken ekak hari tiyanava nam oya engima godaak honda ekak... seethala rataval wala GDI bohooma sarthakai..

    ewagema injector, plug, high pressure injector pump hama ekakma hondatama tiyenna ona... hama deyakma mokada oya dewal aul unot engime heat eka pava wadi wenava.. eken wier harness, sockets wage dewal valatat kal yaddi leda enava... oka tikak electronic side eka wadi engimak.. itin hama deema hondatama tiyenna ona.. GDI sytem ekat ekkama... (nadattuwa aniwarenma babek balagannava wage tiyenna ona)

    dan me colombo avata tiyana godaak GDI engine repair karala aul wela apahu hadala atavala tiyenne... good evat tiyanava.. eth gannava nam hondaata hoyala balanna ona...

    oya wahane lassana unata mama nam kiyanne oka gannava nam deparak tunpaarak hitanna kiyala.

    kamati nam oka nogena Rav4, subaru forester, vitara, terrious, cami, extrail, wage evva tikak try karanna...

    jaya wevaaaaaaaaaaaaaa....................!!!!!!!!!!!!!!!

    මචන් TDI, උබ කියපු කතාවේ වැරද්දක් තියෙනවා. GDI කියන තාක්ෂනය හඳුන්වලා දුන්නේ එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න. GDI තාක්ෂනය පාවිච්චි කරන එකේ ගොඩක් වාසි තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක පෙට්‍රොල්-වායු මිශ්‍රණයේ අනුපාතය ගොඩක් වැඩි උනාම එන්ජිම miss කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ තියෙන බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණය සිලින්ඩරය පුරා පැතිරිලා තියෙන නිසා Spark Plug එකෙන් ලැබෙන spark එක අල්ලාගේන දහනය වෙන්න තරම් පෙට්රෝල් ප්‍රමාණයක් Spark Plug ඒක ගාව නැති නිසා.. ඒත් මේ GDI තාක්ෂණයෙන් පුළුවන් බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණයක් උනත් Spark Plug ඒක ගාවට සාන්ද්‍ර වෙන විදියට විදලා එන්ජිම මිස් නොකර ධාවන තත්වයේ තියා ගන්න. මේ ක්‍රමයට කියන්නේ Ultra Lean Burn කියලා..සාමාන්‍ය පෙට්රෝල්-වායු අනුපාතය 14.7:1 උනාට මේ කියන U.L.B. වලදී 50:1 - 60:1 දක්වා වගේ බොහොම නිසරු මිශ්‍රණයක් දහනය කරන්න මේ එන්ජිමට පුළුවන්. ඒ නිසා ඕනෑම තත්වයක් යටතේ බොහොම කාර්යක්ෂමව කියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා highway එකක ගියත් Traffic එකේ හිටියත් මේ engine බොහොම කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේ එන්ජින් තාක්ෂනය වැඩි වශයෙන් භාවිතා නොකරන්න හේතුව මේ එන්ජිමක් නිපදවන්න යන විශාල පිරිවැය. මොකද Power Stroke එකේදී ඇතිවෙන අධික තාපයට මේවගේ Injector ඔරොත්තු දෙන්න ඕන. ඒත් Audi,BMW,Ferrari,Lamborghini,Agera වගේ නිෂ්පාදකයෝ මේ තාක්ෂනය භාවිතා කරනවා මේ එන්ජින් ගොඩක් Powerful වගේම Efficient නිසා.. Pajero එක ලංකාවේ අසාර්ථක වෙන්න හේතු කීපයක් තියෙනවා...එකක් තමා මේවා ලංකාවට ආපු කලේ මේවට කරේ Normal EFI වාහන වලට කරන Service, Clean Up. ඒවගෙන් මේවට කෙල උනා. අනික් දේ තමා ලංකාවේ පෙට්රෝල්...මට නම් කිසිම විශ්වාසයක් නැහැ ලංකාවේ පෙට්රෝල් වල තත්වය ගැන. එඅ වගේම ලංකාවේ Petrol Shed වල ටැංකිවල තත්වය ගැන කියන්නත් ඕනේ නෑනේ. ඔය වගේ හේතු නිසා තමා ගොඩක් GDI වාහන ලංකාවේ Fail උනේ.


    මේකට තියන්න පුලුවන් වෙන එන්ජින් මොනවද? ඩීසල් එන්ජින් වර්ග මොනවද තියන්න පුලුවන්
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේකට තියන්න පුලුවන් වෙන එන්ජින් මොනවද? ඩීසල් එන්ජින් වර්ග මොනවද තියන්න පුලුවන්




    Paraaaaaana thred ekak... mamath saahena katha karala tiyana nisaa apahu type karanna hithuna..


    okata tiyanna puluwan.. lankave kokatat thaila wage tiyana engine deken ekak.. Toyota 2C, Mazda R2.. habi itin differencel, suspension break.. cooling system hama deema match karanna ona... (gear box eka nam engima ekkama gattaki)


    Mitsubishima engimak nam 4D56 thiyanna ida athi.. habai anek eva hama deema wenas karanna wenava.. specially suspension, cooling system..


    loku wedak... oluwen karoth pahasuwen goda dammaki...:yes::yes: