මචන් මන් කලින් ත්‍රෙඩ් එකක් දැම්මා බර වැඩි කර ගන්න එක අහලා....
මගේ උස 5'6...බර 45යි.වයස 25 යි.....
මන් දැන් මාසෙක ඉදන් ජිම් යනවා .මන් නියුට්‍රිෂනිස්ට් කෙනෙක් ගාවට ගියාම එයා මීල් ප්ලෑන් එකක් දුන්නා.එයා අයිසොලේට් වේ එකකුත් දුන්නා .එත් බන් දැන් මාසයක් විතර වෙනවා තාමත් කිසිම රිසල්ට් එකක් නෑ බන් .....
මන් මාස් ගෙනර් එකකට යන්න බැලුවේ.ඒත් බන් හැම එකාම කියනවා එපා කියලා ඒවා ගන්න.ජිම් එකේ ට්‍රේනර් නම් මාස් ගෙනර් එකක් ගහන්න කියලා හැමදාම කියනවා......
අපේ අම්මටයි තාත්තටයි ඩයබෙටික් .ඒක හින්ද අහන හැම ඩොකාමත් ඒවා ගන්න එක ඇගට ගුණ නෑ කියනවා ....
මන් මොකද බන් කරන්න ඕනේ .මගේ බර පට්ටම අඩුයි බන් ....