https://www.mobitel.lk/cbc-pack
Mobitel has deleted the page .. looks like the package is discontinued
Mobitel has deleted the page .. looks like the package is discontinued
https://www.mobitel.lk/cbc-pack
Mobitel has deleted the page .. looks like the package is discontinued
Youtube බලන විදිය අනුව සමහර අයට ඩයලොග් එක ලාබ වෙන්න පුලුවන් සමහර අයට මොබිටෙල් එක ලාබ වෙන්න පුලුවන්
මොබිටෙල් එකේ 25GB වලින් ඩේලි යුටියුබ් බලන්න පුලුවන් පැය ගාන ගනන් හදලා බැලුවා කොලිටි එකත් එක්ක
දවසට පැය 3ට වඩා බලනවා නම් ඩයලොග් එක ලාබයි.
360 - 3h
480 - 1.5h
720@30 - 40m
720@60 - 30m
1080@30 - 25m
1080@60 - 20m
i guess 480p with dialog is best solution
i guess 480p with dialog is best solution
Dialog unlimited 360p neda
ඒ උනාට 4G signal එහෙම හොදට තියනවා නම් 480 ට මැනුවලි සෙට් කරාම කිසි අවුලක් නැතුව ප්ලේ වෙනවා
ගෙදර ඉන්නකොට නම් 720ත් ශේප් එකේ ප්ලේ වුනා ඒත් කොලඹදි නම් ප්ලේ වෙන්නෙ නැහැ ටවර් වල යූසර්ස්ලා ගාන වැඩි නිසා ස්පීඩ් ලිමිට් එක හරියටම ඇප්ලයි වෙනවා ඇති

![]()
මුන් ජී බී කීයක් දෙනවද බන්?
අන්ලිමිටඩ් කියල දාල තියෙනව
තව තැනක 2.5 ජීබී කියල දාල තියෙනව.
මොකක් හරි එකක් තියනවා නේද 999ටද කොහෙදඔහොම්මම ණෙට්ෆ්ලිxස් එකත් දුන්නානම් පට්ට නේද බන්ස්
දෙනියායේ පෝ ජී තියෙද බන්
මොකක් හරි එකක් තියනවා නේද 999ටද කොහෙද
ගෙදර තියෙන්නෙ දෙනියායෙනුත් 7Km විතර ඈත. HBB එකටත් සිග්නල් හොදටම තියනවා ෆෝන් එකෙත් 4G හොදටම තියනවා
දැන් නම් ඉන්නෙ කොලඹ නේ ඇත්තටම කොලඹට වඩා දෙනියායෙ ස්පීඩ් එක වැඩියි ටවර් වල යූස්ර්ස්ලා නැති නිසා වෙන්න ඇති
බොරු කියන්න ඕනා නෑ.මම ඩයලොග් මොබිටෙල්දෙකම යූස් කරනවා.. හොදම ඉන්ටනෙට් එක්ස්පීරියන්ස් එක දැන් තියෙන්නෙ මොබිටෙල් වල...ඩයලොග් overloaded සමහර වෙලාවට නිකන් browse කරන්නවත් බෑ....මොබිටෙල්,coverage නියමයි දැන්....360p බලනවට වඩා මොබිටෙල් youtube package එක සිරා...