මචාලා .... මම මේ අවුරුද්දේ චහනයක් ගන්න ඉන්නේ. ගොඩාක් වෙලාවට Wife තමයි පාචිචි කරන්නේ කොළඕ යන්න සතියේ දින 5යේ. (avg 40-45km per day)
ඉතින් මගේ හිතේ තියෙන්නේ 1. Honda Fit GP5 2. Topyota Aqua එකක් හරි ගනන්. මිලග ප්රශ්නය තමයි Petrol or Hybrid එකක් ද කියන එක.
මගේ බජට් එක 32-35 වගේ. මොකක්ද හොදම Option එක.