මාතර සීන් කෝන් එක

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මාතර සීන් කෝන් එක

    මාතර සීන් එකේ ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි කියලා ආරංචියක් ආවා.. Transgender අයට වෛද්‍ය ප්‍රතිකාර දෙන එක ලංකාවෙ 2003 ඉදල ම කරපු දෙයක්. ඇත්තම trans එකෙක් කවදාවත් කොල්ලො එක්ක යන්නෙ නෑ. 2003 ඉදලා ලංකාවේ කරාට අපි කවුරුත් දන්නෙ නෑනෙ. හේතුව ඒක කරපු එවුන් පාඩුවෙ ඉදියා සහ වෛද්‍යවරු උන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරා.
    ඇත්තටම මෙච්චර මහ ගොඩක් trans උන් ලංකාවේ ඉන්න විදියක් නෑ හේතුව transgender අයයි සාමාන්‍ය මිනිසුන්ගෙයි අතර අනුපාතය 1:11000 ක් වෙනවා.හැබැයි මෙතන ට්‍රාන්ස් උන් වැඩි වෙන්න හේතුව උනේ සමලිංගික එවුන් බදින්න බැරි නිසා උනුත් ඕක කරන්න ගත්තා. රාජ් කියන එකත් එහෙම එකෙක්.
    ඒකෙන් මේකෙන් ප්‍රසිද්ධ වෙලා බඩ වෙච්ච කෙල්ලෙකුත් ඕක කරගන්න ගිහින්
    දරුගැබ නැති වෙයි කියලා හිතාගෙන. හැබැයි හරියට කරලා නෑ. කරා නම් සේරම දරුවා කීයටවත් ඉපදෙන්න විදියක් නෑ. අන්තිමේ ඒකෙන් ට්‍රාන්ස් එවුනුත් අමාරුවේ ඒකිගෙ වෛද්‍ය සහතික ප්‍රතිකාර දීලා ඕකට උදවු කරපු දොස්තරලත් අමාරුවේ.
    හරිම transgender කෙනාට විතරක් ඕක කරන්න දුන්නා නම් ඉවරයි.
    හැබැයි තව ආරංචියක් ආවා ඒ කෙනා intersex කියලා. ඒ ජාතිය ගැන නම් මම වැඩිය දන්නෙ නෑ.
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උදේ දාපු එක මැකුවේ මොකද...:rolleyes:

    වෙන ත්‍රෙඩ් එකකට දැම්මා.ේකට කවුරුවත් රිප්ලයි කරලා තිබුණෙ නෑනෙ:no:
    ඔන්න ආපහු දැම්මා
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම නම් දන්නේ ගැහැණු,පිරිමි කියල දෙගොල්ලක් ගැන විතරයි බන්...:nerd: ඇයි බන් මේ දේවල් වලට මිනිස්සු කැමති...මට හිතාගන්න බෑ...මේවා මානසික ගැටළු නෙමේද...මේවට ප්‍රතිකාර තියේද....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් දන්නේ ගැහැණු,පිරිමි කියල දෙගොල්ලක් ගැන විතරයි බන්...:nerd: ඇයි බන් මේ දේවල් වලට මිනිස්සු කැමති...මට හිතාගන්න බෑ...මේවා මානසික ගැටළු නෙමේද...මේවට ප්‍රතිකාර තියේද....

    intersex උන් ඉන්නව. දෙකටම නැති. ඒක උන් කැමැත්තෙන් තීරණය කරන දෙයක් නෙමේ. සමහර වෙලාවට මුලිං පිරිමි වගේ ඉඳල පස්සෙ ගෑණු වෙනව or vice versa

    කැමැත්තෙන් වෙනස් වෙන උන්ට කියන්නෙ transgender කියල. උන් ගොඩක් වෙලාවට කෑලි කපල අනං මනං කරන්නෙත් නෑ hormone therapy වගේ කරගෙන අඳින පලඳින හැසිරෙන විදිහ වෙනස් කරන එක විතරයි කරන්නෙ.
     
    දැන් ඉතින් මේ අය ලිංගිකව හැසිරෙන්නේ කොහොමද...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඉතින් මේ අය ලිංගිකව හැසිරෙන්නේ කොහොමද...

    ස්වයං වින්දනය
    sex toys
    ඒ ඇරුණාම ඉතිං තමන් ආස කරන ජාතියෙ අයත් එක්ක.
    ගොඩක් transgender female අය (උපතිං පිරිමි පස්සෙ තමන් ගෑණු කියල identify කරගත්තු) cisgender female අය එක්කම ලිංගිකව හැසිරෙනව ඇති. දන්න තරමින් බහුතරේ ලිංගේන්ද්‍රිය අයිං කරගන්නෙ නැද්ද කොහෙද
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මම නම් දන්නේ ගැහැණු,පිරිමි කියල දෙගොල්ලක් ගැන විතරයි බන්...:nerd: ඇයි බන් මේ දේවල් වලට මිනිස්සු කැමති...මට හිතාගන්න බෑ...මේවා මානසික ගැටළු නෙමේද...මේවට ප්‍රතිකාර තියේද....

    මන් අහලා තියෙන විඳිය ට එක මානසික ගැටලු ගොඩට තමයි ලු වැටෙන්නේ. ඒකියන්නේ ඔය transgender අය ලොකු බහුතරයක් gender එක වෙනස් කරාට පස්සේ කැමති වෙන්නේ තමන් ගෙ ඉස්සර gender එකේ අය එක්ක යාලු වෙන්න. එ කියන්නේ මේ අය normal gay අයම තමයි වෙනස එ ගොල්ලො සාමාජ බලපෑම්, ඒ අයගේ අදහස් වගේ දේවල් නිසා තමන් gay කියලා පිළිගන්න කැමති නැ. ඒහින්දා එ අය හිතනවා එ අය වැරදි body එකක ඉපදිලා ඉන්නේ කියලා.
     
    • Like
    Reactions: JohnnySS

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් අහලා තියෙන විඳිය ට එක මානසික ගැටලු ගොඩට තමයි ලු වැටෙන්නේ. ඒකියන්නේ ඔය transgender අය ලොකු බහුතරයක් gender එක වෙනස් කරාට පස්සේ කැමති වෙන්නේ තමන් ගෙ ඉස්සර gender එකේ අය එක්ක යාලු වෙන්න. එ කියන්නේ මේ අය normal gay අයම තමයි වෙනස එ ගොල්ලො සාමාජ බලපෑම්, ඒ අයගේ අදහස් වගේ දේවල් නිසා තමන් gay කියලා පිළිගන්න කැමති නැ. ඒහින්දා එ අය හිතනවා එ අය වැරදි body එකක ඉපදිලා ඉන්නේ කියලා.

    gender dysphoria :yes:
    තාමත් DSM එකේ ඒක මානසික රෝගයක් විදිහට තියෙන්නෙ. transgender activists ල නිසා ලඟදීම ඕක මානසික රෝග වලිං අයිං කරගනියි :yes:
    සමලිංගිකත්වයට එහෙම වුනෙත් ඕකමයි :yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ස්වයං වින්දනය
    sex toys
    ඒ ඇරුණාම ඉතිං තමන් ආස කරන ජාතියෙ අයත් එක්ක.
    ගොඩක් transgender female අය (උපතිං පිරිමි පස්සෙ තමන් ගෑණු කියල identify කරගත්තු) cisgender female අය එක්කම ලිංගිකව හැසිරෙනව ඇති. දන්න තරමින් බහුතරේ ලිංගේන්ද්‍රිය අයිං කරගන්නෙ නැද්ද කොහෙද
    විකාරයක්නෙ...:sorry:එතකොට ඒ දේට එන අනිත් ගෑනු කෙනත් කැමති වෙන්න ඕන...ඒ අය හිතන්නේ කොහොමද මන්ද පිරිමියෙක් හැටියටද ගැහැණු කෙනෙක් හැටියටද...මතක් කරනකොට මහ පිලිකුලක් දැනෙන්නේ...මේවා හිතද්දී ඔලුවත් විකාර වෙනවා බන්...:growl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මන් අහලා තියෙන විඳිය ට එක මානසික ගැටලු ගොඩට තමයි ලු වැටෙන්නේ. ඒකියන්නේ ඔය transgender අය ලොකු බහුතරයක් gender එක වෙනස් කරාට පස්සේ කැමති වෙන්නේ තමන් ගෙ ඉස්සර gender එකේ අය එක්ක යාලු වෙන්න. එ කියන්නේ මේ අය normal gay අයම තමයි වෙනස එ ගොල්ලො සාමාජ බලපෑම්, ඒ අයගේ අදහස් වගේ දේවල් නිසා තමන් gay කියලා පිළිගන්න කැමති නැ. ඒහින්දා එ අය හිතනවා එ අය වැරදි body එකක ඉපදිලා ඉන්නේ කියලා.

    gender dysphoria :yes:
    තාමත් DSM එකේ ඒක මානසික රෝගයක් විදිහට තියෙන්නෙ. transgender activists ල නිසා ලඟදීම ඕක මානසික රෝග වලිං අයිං කරගනියි :yes:
    සමලිංගිකත්වයට එහෙම වුනෙත් ඕකමයි :yes:
    එතකොට මේක විකෘතියක්නේ...
    Gay කියන්නේ සමාන විදියට හැසිරෙන අය නෙමේද...:confused:උන් දෙන්නත් සාමාන්‍ය ජීවිතේ ගැහැණු පිරිමි වගේ මට්ටම් දෙකකද හැසිරෙන්නේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විකාරයක්නෙ...:sorry:එතකොට ඒ දේට එන අනිත් ගෑනු කෙනත් කැමති වෙන්න ඕන...ඒ අය හිතන්නේ කොහොමද මන්ද පිරිමියෙක් හැටියටද ගැහැණු කෙනෙක් හැටියටද...මතක් කරනකොට මහ පිලිකුලක් දැනෙන්නේ...මේවා හිතද්දී ඔලුවත් විකාර වෙනවා බන්...:growl:

    කැමති වෙන අය තමා බං ඉතිං බලෙන් කරන්න ගියොත් දූශණයක්නෙ :baffled:
    පෙලක් මොලේ හොඳ නැති transgender activists ල නං ඉන්නව එහෙම transgender කෙනෙක් යාලුවෙන්න ඇහුවොත් transgender නිසා බෑ කියන එක වැරදියි කියලත් කියල :rofl: එහෙම එකෙක් කියලත් තිබ්බ :baffled: ඒ වගේ උන් ඉතිං අඩුයි. අනික් බහුතරය ඒ ගැන අවුලක් නැති කැමති අයව තමා ඉතිං තෝරගන්නෙ :yes:

    පිළිකුල දැනෙන එකට නං feminist ලගෙ වෙනම තියරි තියෙනව බං. දැන් කෙල්ලෙක් පිරිමි කෙනෙක් වගේ හැසිරෙනවනං එයාව දකින්නෙ මාර confident චරිතයක් විදිහටනෙ. මතකද පන් පසිඳුවන් කියල famous five කතාව ගියා ඉස්සර ? ඒකෙ හිටියෙ ජෝර්ජිනා. එයා තමන්ව හඳුන්වාගත්තෙ ජෝජ් කියල ඇඳුම් හැසිරීම සේරම පිරිමි ලමයෙක් වගේ. දැක්ක ගමං හැමෝම හිතන්නෙත් කොල්ලෙක් කියල. දන්නැතුව අනික් අය එයා කොල්ලෙක් වගේ කියනකොට එයාට සතුටුයි. ඔය ඉන්නෙ transgender චරිතයක් තමා එයාව දකිද්දි අප්පිරිය හිතුනෙ නෑනෙ ? ඒ කාලෙ ඉතිං transgender වගේ වචන හදාගෙන ලොකුවට සමාජ අවධානයක් තිබ්බෙ නැති නිසා එයා නිකංම කොල්ලෙක් වගේ ඉන්න කැමති කෙල්ලෙක්. ඒ වගේ අය තමා දැන් transgender කියල හඳුන්වාගන්නෙ. අප්පිරියාව දැනෙනව ඇත්තෙ කෙල්ලො වගේ ගවුං ඇඳගෙන ඉන්න කොල්ලෙ දකිද්දි :baffled: feminist ල නං කියන්නෙ එහෙම දැනෙන්නෙ සංස්කෘතියෙන් ගෑණු කියන්නෙ පහත් පිරිමි කියන්නෙ උසස් කියන විශ්වාසය තියෙන නිසා කියල. ඒ නිසා පිරිමි කෙනෙක් වගේ ගෑණු කෙනෙක් පට්ට ඒ වුනාට පිරිමි කෙනෙක් වගේ හැසිරෙන ගෑනු කෙනෙක් අපෝ මූ පොන්නය කියල හිතෙනව කියලයි කියන්නෙ :yes:

    අනේ අපි නං දන්නෑ ඕව කියන්න ගිහිං ඊට පස්සෙ මේකෙ උන් රෙප් කපයි මෙන්න feminist කෙනෙක් ඇවිල්ලෝ කියල :sorry: නිකං දැනුම වෙනුවෙන් කිව්වෙ රෙප් කපන්න එපා :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මේක විකෘතියක්නේ...
    Gay කියන්නේ සමාන විදියට හැසිරෙන අය නෙමේද...:confused:උන් දෙන්නත් සාමාන්‍ය ජීවිතේ ගැහැණු පිරිමි වගේ මට්ටම් දෙකකද හැසිරෙන්නේ...

    විකෘතිය ඉතිං සංස්කෘතියට සාපේක්ශයි. දැන් අපිට ගවුම් අඳින කොල්ලෙක් කියන්නෙ හෙන අවුල් අමුතු දෙයක් වුනාට ස්කොට්ලන්තෙ එහෙම ගවුම කියන්නෙ පිරිමි අයගෙ ජාතික ඇඳුමද කොහෙද :baffled: උන්ට ඒක සංස්කෘතිකාංගයක් :yes: මේවත් ඒ වගේ තමා

    gay කියන්නෙ තමන්ගෙ gender එකේ අයටම ආකර්ශනය වීම. එහෙම බැලුවොත් ඉතිං transgender female කෙනෙක් කෙල්ලන්ට ආස නං gay (homosexual) කියලම තමා ගන්න වෙන්නෙ. ඕව පරණ වචනනෙ බං. දැන් වලංගුභාවය අඩුවීගෙන යන්නෙ. මං දැක්ක quora එකේ කියල තිබ්බ ඇමරිකාවෙ හරි එංගලන්තෙ හරි ලමය හම්බවුනාට පස්සෙ ඩොක්ටර්ස්ල අම්මගෙනුයි තාත්තගෙනුයි අහල ලමයගෙ gender එක පුරවන්නෙ. එහෙම ලිංගේන්ද්‍රිය බලන්නැතුව අම්මගෙ තාත්තගෙ කැමැත්ත අහල gender එක උපතෙදි තීරණය කරන්න ගත්තට පස්සෙ ඒ ලමයි ලොකු වෙන වයස ආවහම දැන් අපි පාවිච්චි කරන අර්ථෙන් transgender cisgender වගේ වචන පාවිච්චි කරන්න බැරුව යනව :sorry:

    දැනට නං transgender උන් හැසිරෙන්නෙ තමන්ට උපතින් දීලතියෙන gender එකේ නෙමේ වගේ තමා :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එතකොට මේක විකෘතියක්නේ...
    Gay කියන්නේ සමාන විදියට හැසිරෙන අය නෙමේද...:confused:උන් දෙන්නත් සාමාන්‍ය ජීවිතේ ගැහැණු පිරිමි වගේ මට්ටම් දෙකකද හැසිරෙන්නේ...

    ඕවා නොදැන ඉන්න තරමට හොඳයි. :lol: මෙලෝ වැඩකට ඇති දේවල් නෙවේ. (උඹ transgender කෙනෙක් හරි gay කෙනෙක් හරි නෙවේ නම් :lol:). ඕවා define කරන සුද්දන්ටත් හරි අදහසක් නැ ඔය මගුල් ගැන. උනුත් එක එකා මරා ගන්නවා මූ හරි මූ වැරදි කියලා. :lol:. මන් කියවලා තියෙන විඳිය ට නම් සුද්දෝත් ගොඩක් උන් transgender අයට කැමති නැ. Gay වගේ නෙවේ පිළිගන්නේ නැති Sean එකක් තියෙනව.

    ඇත්තම කතාව ඔය කිසිම දෙයක් Normal නෙවේ. Nature එකේ උන අවුල්. එහෙම නෙවේ නම් gay කියන කට්ටිය ගොඩක් ඉඳලා අපි Normal කියන straight මිනිස්සු අඩු වෙන්න ඕනේ නේ. එහෙම උනා කියල අපිට ඔය මිනිස්සුන්ට මොකුත් කියන්නත් බැ. අපි වගේ ම සාමාන්‍ය මිනිස්සු. උන් කැමති දේ වලින් විතරයි වෙනස් වෙන්නේ.

    ඇත්ත ට ම මේ දේවල් ගැන දන්නේ නැත්නම් හොයන්න යන්න එපා කිසිම තේරුමක් නැ. මොලේ අවුල් වෙන එක වෙන්නේ. අර කියන්නේ සමහර වෙලාවට දේවල් අඩුවෙන් දැනගෙන ඉන්න එකත් වාසනාවක් කියලා.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මන් අහලා තියෙන විඳිය ට එක මානසික ගැටලු ගොඩට තමයි ලු වැටෙන්නේ. ඒකියන්නේ ඔය transgender අය ලොකු බහුතරයක් gender එක වෙනස් කරාට පස්සේ කැමති වෙන්නේ තමන් ගෙ ඉස්සර gender එකේ අය එක්ක යාලු වෙන්න. එ කියන්නේ මේ අය normal gay අයම තමයි වෙනස එ ගොල්ලො සාමාජ බලපෑම්, ඒ අයගේ අදහස් වගේ දේවල් නිසා තමන් gay කියලා පිළිගන්න කැමති නැ. ඒහින්දා එ අය හිතනවා එ අය වැරදි body එකක ඉපදිලා ඉන්නේ කියලා.

    උබ දන්න හුත්ත. දන්නෙ නැති දේවල් ගැන දන්නෙ නැති විදියට ඉදපං වැඩක් නැත්නම් හොයන්නෙ නැතුව ඉදපං. Transgender මානසික ලෙඩක් නෙමෙයි. අනික ඒ දේට genetical and neurological පදනමක් තියෙනවා. උබ ඔය කියන ඒවා ඇත්ත නම් ඒවා උබට කලිං විද්‍යාඥයො වෛද්‍යවරු හොයා ගන්නවා:lol: