මාතර සීන් කෝන් එක
මාතර සීන් එකේ ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි කියලා ආරංචියක් ආවා.. Transgender අයට වෛද්‍ය ප්‍රතිකාර දෙන එක ලංකාවෙ 2003 ඉදල ම කරපු දෙයක්. ඇත්තම trans එකෙක් කවදාවත් කොල්ලො එක්ක යන්නෙ නෑ. 2003 ඉදලා ලංකාවේ කරාට අපි කවුරුත් දන්නෙ නෑනෙ. හේතුව ඒක කරපු එවුන් පාඩුවෙ ඉදියා සහ වෛද්‍යවරු උන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරා.
ඇත්තටම මෙච්චර මහ ගොඩක් trans උන් ලංකාවේ ඉන්න විදියක් නෑ හේතුව transgender අයයි සාමාන්‍ය මිනිසුන්ගෙයි අතර අනුපාතය 1:11000 ක් වෙනවා.හැබැයි මෙතන ට්‍රාන්ස් උන් වැඩි වෙන්න හේතුව උනේ සමලිංගික එවුන් බදින්න බැරි නිසා උනුත් ඕක කරන්න ගත්තා. රාජ් කියන එකත් එහෙම එකෙක්.
ඒකෙන් මේකෙන් ප්‍රසිද්ධ වෙලා බඩ වෙච්ච කෙල්ලෙකුත් ඕක කරගන්න ගිහින්
දරුගැබ නැති වෙයි කියලා හිතාගෙන. හැබැයි හරියට කරලා නෑ. කරා නම් සේරම දරුවා කීයටවත් ඉපදෙන්න විදියක් නෑ. අන්තිමේ ඒකෙන් ට්‍රාන්ස් එවුනුත් අමාරුවේ ඒකිගෙ වෛද්‍ය සහතික ප්‍රතිකාර දීලා ඕකට උදවු කරපු දොස්තරලත් අමාරුවේ.
හරිම transgender කෙනාට විතරක් ඕක කරන්න දුන්නා නම් ඉවරයි.
හැබැයි තව ආරංචියක් ආවා ඒ කෙනා intersex කියලා. ඒ ජාතිය ගැන නම් මම වැඩිය දන්නෙ නෑ.

Last edited:

ඇයි බන් මේ දේවල් වලට මිනිස්සු කැමති...මට හිතාගන්න බෑ...මේවා මානසික ගැටළු නෙමේද...මේවට ප්‍රතිකාර තියේද....
එතකොට ඒ දේට එන අනිත් ගෑනු කෙනත් කැමති වෙන්න ඕන...ඒ අය හිතන්නේ කොහොමද මන්ද පිරිමියෙක් හැටියටද ගැහැණු කෙනෙක් හැටියටද...මතක් කරනකොට මහ පිලිකුලක් දැනෙන්නේ...මේවා හිතද්දී ඔලුවත් විකාර වෙනවා බන්...
උන් දෙන්නත් සාමාන්‍ය ජීවිතේ ගැහැණු පිරිමි වගේ මට්ටම් දෙකකද හැසිරෙන්නේ...
එහෙම එකෙක් කියලත් තිබ්බ 