ගොන්ජගේ පාර්ලිමේන්තු කතාවෙන් පස්සේ හඬපට එන එක නැවතුනා ...!
බැදුම්කර වංචාව මැදමුලනට ගෑවුනාට පස්සේ ඒ ගැන සද්දයක් නැතිවුනා ...!
බැදුම්කර වංචාව මැදමුලනට ගෑවුනාට පස්සේ ඒ ගැන සද්දයක් නැතිවුනා ...!
පුලුවන්නං නෑ කියල ඔප්පු කරන්නONLY GOTA IS TO BE TRUSTED NOW.
NOT ARRESTING RANIL/RAVI INTO CUSTODY IS WEIRD![]()

Corona virus eka Pohottuwe wadakචීනෙන් එන සංචාරකයො තහනම් කරනවට බයියො විරුද්ධයි, ඒ මොකද? කොරෝනා ඇවිල්ලා හරි මේවා ටික කාලෙකට යට යනවට කැමති නිසාද දන්නෙ නෑ.
වෛරස් එක රට ඇතුලට එන එක නවත්තන එක වෙනුවට, බයියො වෛරස් එකේ පැත්ත ගන්නෙ ඇයි කියලා තාම හිතාගන්න බෑ.Corona virus eka Pohottuwe wadak
Ranjan gen anduwe handa pata leak wenna yanna onna menna thiyeddi kathaawa wena paththakata yawanna ona nisa corona virus eka hadala damma china walata
Le pipaasitha raajapakshalage wada mewa
ගොන්ජගේ පාර්ලිමේන්තු කතාවෙන් පස්සේ හඬපට එන එක නැවතුනා ...!
බැදුම්කර වංචාව මැදමුලනට ගෑවුනාට පස්සේ ඒ ගැන සද්දයක් නැතිවුනා ...!
![]()

මහින්ද කොතනද එතන ජ්ප්පෝ ,
අනාත ජිවිත ,
අර 55 එකා මාරු විකල් වෙලා .
උබටත් දැන් හරි වගේ
දැකපු නැති දේ ගැන ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කිව්වහැකි. දැකපු දේවල් වලිං දැන් සුපිරියට කෙල වෙලා ඉන්න පක්ශ වලට කඩේ ගිය සමහරක් අය දැන් අහපු නැති හඬපටිවල තියෙනව ඇති කියල ෆැන්ටසි දෙබස් හදාගෙන බොරුවට කෑගහයි![]()
මිනීමෝරු යුනිකෝන් අස්සයො රත්තරං ලැම්බොගිනි ඔක්කොම ඒ හඬපටවල තියෙනවපුලුවන්නං නෑ කියල ඔප්පු කරන්න


වෛරස් එක රට ඇතුලට එන එක නවත්තන එක වෙනුවට, බයියො වෛරස් එකේ පැත්ත ගන්නෙ ඇයි කියලා තාම හිතාගන්න බෑ.

චීනෙන් එන සංචාරකයො තහනම් කරනවට බයියො විරුද්ධයි, ඒ මොකද? කොරෝනා ඇවිල්ලා හරි මේවා ටික කාලෙකට යට යනවට කැමති නිසාද දන්නෙ නෑ.


වෛරස් එක රට ඇතුලට එන එක නවත්තන එක වෙනුවට, බයියො වෛරස් එකේ පැත්ත ගන්නෙ ඇයි කියලා තාම හිතාගන්න බෑ.

ඉක්මනට කියපන්කොඕකට මම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හොයාගත්ත. වෙන වෙලාවක පෝස්ට් එකක් දාන්නම්.![]()


වෛරස් එක වගෙද සට මිනිස්සු බනින්න ගත්තොත්ගෝටගෙ පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් තියෙනව කියල රුචිර කියපු වෙලාවෙ ඇහුවනම් අද අපිට මෙහෙම වෙන්නෙ නෑ.![]()
චීනෙත් නිකන් ලාවට ගැලපෙනවා වගේ දැනෙන්නෙ නැද්ද? එහෙත් නගර කීපයක්ම වහුවා නේද?උඹ පලයන් බං උතුරු කොරියාවට.උඹේ අදහස් ඵහෙට තමා හරියන්නෙ..![]()