ඩීල් ...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගොන්ජගේ පාර්ලිමේන්තු කතාවෙන් පස්සේ හඬපට එන එක නැවතුනා ...!

    බැදුම්කර වංචාව මැදමුලනට ගෑවුනාට පස්සේ ඒ ගැන සද්දයක් නැතිවුනා ...!

    tenor.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැකපු නැති දේ ගැන ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කිව්වහැකි. දැකපු දේවල් වලිං දැන් සුපිරියට කෙල වෙලා ඉන්න පක්ශ වලට කඩේ ගිය සමහරක් අය දැන් අහපු නැති හඬපටිවල තියෙනව ඇති කියල ෆැන්ටසි දෙබස් හදාගෙන බොරුවට කෑගහයි :yes:
    මිනීමෝරු යුනිකෝන් අස්සයො රත්තරං ලැම්බොගිනි ඔක්කොම ඒ හඬපටවල තියෙනව :yes: පුලුවන්නං නෑ කියල ඔප්පු කරන්න
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මහින්ද කොතනද එතන ජ්ප්පෝ ,
    අනාත ජිවිත ,

    අර 55 එකා මාරු විකල් වෙලා .
    උබටත් දැන් හරි වගේ​
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ONLY GOTA IS TO BE TRUSTED NOW.

    NOT ARRESTING RANIL/RAVI INTO CUSTODY IS WEIRD :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    චීනෙන් එන සංචාරකයො තහනම් කරනවට බයියො විරුද්ධයි, ඒ මොකද? කොරෝනා ඇවිල්ලා හරි මේවා ටික කාලෙකට යට යනවට කැමති නිසාද දන්නෙ නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,848
    113
    Kotahena
    චීනෙන් එන සංචාරකයො තහනම් කරනවට බයියො විරුද්ධයි, ඒ මොකද? කොරෝනා ඇවිල්ලා හරි මේවා ටික කාලෙකට යට යනවට කැමති නිසාද දන්නෙ නෑ.
    Corona virus eka Pohottuwe wadak

    Ranjan gen anduwe handa pata leak wenna yanna onna menna thiyeddi kathaawa wena paththakata yawanna ona nisa corona virus eka hadala damma china walata

    Le pipaasitha raajapakshalage wada mewa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    Corona virus eka Pohottuwe wadak

    Ranjan gen anduwe handa pata leak wenna yanna onna menna thiyeddi kathaawa wena paththakata yawanna ona nisa corona virus eka hadala damma china walata

    Le pipaasitha raajapakshalage wada mewa
    වෛරස් එක රට ඇතුලට එන එක නවත්තන එක වෙනුවට, බයියො වෛරස් එකේ පැත්ත ගන්නෙ ඇයි කියලා තාම හිතාගන්න බෑ.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගොන්ජගේ පාර්ලිමේන්තු කතාවෙන් පස්සේ හඬපට එන එක නැවතුනා ...!

    බැදුම්කර වංචාව මැදමුලනට ගෑවුනාට පස්සේ ඒ ගැන සද්දයක් නැතිවුනා ...!

    tenor.png

    :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැකපු නැති දේ ගැන ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කිව්වහැකි. දැකපු දේවල් වලිං දැන් සුපිරියට කෙල වෙලා ඉන්න පක්ශ වලට කඩේ ගිය සමහරක් අය දැන් අහපු නැති හඬපටිවල තියෙනව ඇති කියල ෆැන්ටසි දෙබස් හදාගෙන බොරුවට කෑගහයි :yes:
    මිනීමෝරු යුනිකෝන් අස්සයො රත්තරං ලැම්බොගිනි ඔක්කොම ඒ හඬපටවල තියෙනව :yes: පුලුවන්නං නෑ කියල ඔප්පු කරන්න

    අවංකම හඬපට එලියට එන එක ගැන සන්තෝසෙන් හිටියේ ..

    ඕනම සිහියෙන් ඉන්න මනුස්සයෙක් කතා කරනවට වඩා පිස්සෙක් ඇවිස්සුනාම ඇත්ත එලියට එනවා වැඩියි. ගොන්ජගේ වැඩෙන් වුනත් ඒකයි. මැදමුලන පිල කොච්චර ෆෝම් වෙලා හඬපට වලින් වාසි ගන්න හැදුවත් ඇත්ටම වුනේ උන්ගේ පිලේත් රෙදි ගැලවුන එක. ඕව ටික සේරම එලියට ආව නං ඔය හොඳට සුදුවට ඇඳගෙන පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න වුන් සේරගේම රෙදි ගැලවෙන ලයින් එකක් තිබ්බේ. පක්ෂ පාට භේදයකින් තොරව ඔයටික සේරම එලියට එනවා නං මම නං කැමතියි :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෛරස් එක රට ඇතුලට එන එක නවත්තන එක වෙනුවට, බයියො වෛරස් එකේ පැත්ත ගන්නෙ ඇයි කියලා තාම හිතාගන්න බෑ.

    ඕකට මම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හොයාගත්ත. වෙන වෙලාවක පෝස්ට් එකක් දාන්නම්.:nerd:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    චීනෙන් එන සංචාරකයො තහනම් කරනවට බයියො විරුද්ධයි, ඒ මොකද? කොරෝනා ඇවිල්ලා හරි මේවා ටික කාලෙකට යට යනවට කැමති නිසාද දන්නෙ නෑ.

    ගෝටගෙ පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් තියෙනව කියල රුචිර කියපු වෙලාවෙ ඇහුවනම් අද අපිට මෙහෙම වෙන්නෙ නෑ. :sorry::sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    වෛරස් එක රට ඇතුලට එන එක නවත්තන එක වෙනුවට, බයියො වෛරස් එකේ පැත්ත ගන්නෙ ඇයි කියලා තාම හිතාගන්න බෑ.

    උඹ පලයන් බං උතුරු කොරියාවට.උඹේ අදහස් ඵහෙට තමා හරියන්නෙ..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    ඕකට මම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හොයාගත්ත. වෙන වෙලාවක පෝස්ට් එකක් දාන්නම්.:nerd:
    ඉක්මනට කියපන්කො:angry::angry:
    ගෝටගෙ පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් තියෙනව කියල රුචිර කියපු වෙලාවෙ ඇහුවනම් අද අපිට මෙහෙම වෙන්නෙ නෑ. :sorry::sorry:
    වෛරස් එක වගෙද සට මිනිස්සු බනින්න ගත්තොත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    උඹ පලයන් බං උතුරු කොරියාවට.උඹේ අදහස් ඵහෙට තමා හරියන්නෙ..:lol:
    චීනෙත් නිකන් ලාවට ගැලපෙනවා වගේ දැනෙන්නෙ නැද්ද? එහෙත් නගර කීපයක්ම වහුවා නේද?