රට ඉඳන් හම්බකරපුවායෙන් ඉඩමක් ගත්තා.
එක ඉඩමක් උකස් තිබ්බා අම්මාට බෙහෙත් කරන්න .
අම්මත් නැති උනා .
තව ලක්ෂ 10 ක් ඔනි ඉඩම බෙර ගන්න .
උකස ගෙවාගන්න බැරි තැනට ඇවිත් ඉන්නෙ දැන් .
ඉඩම සින්න වෙවි යන විදියට.
කිසිම හෙල්ප් එකක් නැහැ මෙ වෙලාවෙ.
මාර අප්සට් බන් .

Last edited: