so you don't have a proper source?It is difficult to convert ISEER to EER since it is location dependent. But you can see Panasonic has the highest EER out of the ACs mentioned above which are presented with EER ratings.

sale price eka iwarai wage.

panasonic hodai..
ochchara viyadam karanne nethuwa made in malaysia panasonic inverter
9000 BTU (cu-ps9mkz) 2nd hand thiyenawa Rs.40 000 ta aduwen..
hadatama hodai....
Panasonic From Damro. Aero series has the highest EER among inverter type ACs.
photo na aug walin passeහම්මේ උබව දැක්ක කල්. ආයෙ මොකුත් පොටෝ ගත්තෙ නැද්ද ? උබ දවසක ISS එකේ telescopic pictures දාන්නම් කිව්ව නේද ? කෝ දැම්මද ?![]()
Machan Panasonic indian ekai Malaysian ekai dekama tiyenawa.. Mama gaththe Malaysian eka -CU-S10TKHCS-S13TKH – A/C Slip Type Inverter 13000 BTUA -
Options godak tiyenawa.
Mama 24 hrs dala tiyenne.Current bila Maetama 3000 k wage wadi une.
Damro ekin gaththe. service eka supiri. api kiyanna ona na. masa 4 n awith eyalama check karanawa. set up karala yanne wena dennek.eka check karanna wena kenek anawa.. remote eka kadunoth call karala gedaratama genna ganna puluwan.. indian ekata wada ganan nam tikak wadiyi.. location maru karanawa nam awith galawala denawa.. ayeth set karala denawa..loku charge ekak ganne na... mama dakina widiyata bestma A/C eka tamai danata gewal walata ganna puluwan..gana tamai ithin wadi...
Loku wenasak thiyanawa kiyala sure da?panasonic eka ganin damro ungenabans,softlogic num katha karanna apa chater
,panasonic,lg walin Panasonic eke electricity bill eka ehema hugak adui
Loku wenasak thiyanawa kiyala sure da?
16-20 hours withara average a/c eka use kara daily
මචං උබ AC එක ගත්තද?
මමත් හොයනවා මේ දවස් වල.
දම්රෝ - පැනසොනික් - 13000BTU 144990/= (INVERTER AERO)
5YEAR COMPRESSOR
1 YEAR UNIT
WARRANTY
------------------------
SINGER 12000BTU 99300/=(INVERTER)
10 YEAR COMPRESSOR
1 YEAR UNIT
WARRANTY
(UNIT WARRANTY එක 3YEARS දික් කරල දෙන්නම් කිව්වා 7770/= Additional ගෙවලා)
ඉන්වර්ටර් වල පීසීබී බෝඩ් (හරියට යුනිට් එකේ නම මතක නෑ) වියදම (around 20,000/=)
Normal AC එකේ පීසීබී බෝඩ් එක 2000-5000/=
වගේ වෙනව කියල කියනවා. මේ කතාව ඇත්තද?
තව, LG >> PANASONIC >> SINGER
ඒසී හොද ඔය පිලිවල කියල කියනවා? මේ කතාව ඇත්තද?
මෙහෙම බලද්දි, සිංගර් එක අවු.3ක් 7770/= දීලා ගත්තත් පාඩු නෑ වගේ හිතෙනවා.
ඔෆර් එක ඉවර වෙන්න කලින් ගන්න වෙනවා සිංගර් එකේ. දම්රෝ එකේනම් කෑශ් කරත් ඩිස්කවුන්ට් නෑ..
පොඩ්ඩක් විස්තර කියන්න දන්න අය.
මට පැනසොනික් එක ගැන නම් අත්දැකීම් නෑ බං ඒත් අහන හැමෝම කියන හොඳයි කියල. හැබැයි සිංගර් එකේ නම් කිසි අවුලක් වෙලා නෑ මේ වෙනකල්.
මචං උබ AC එක ගත්තද?
මමත් හොයනවා මේ දවස් වල.
දම්රෝ - පැනසොනික් - 13000BTU 144990/= (INVERTER AERO)
5YEAR COMPRESSOR
1 YEAR UNIT
WARRANTY
------------------------
SINGER 12000BTU 99300/=(INVERTER)
10 YEAR COMPRESSOR
1 YEAR UNIT
WARRANTY
(UNIT WARRANTY එක 3YEARS දික් කරල දෙන්නම් කිව්වා 7770/= Additional ගෙවලා)
ඉන්වර්ටර් වල පීසීබී බෝඩ් (හරියට යුනිට් එකේ නම මතක නෑ) වියදම (around 20,000/=)
Normal AC එකේ පීසීබී බෝඩ් එක 2000-5000/=
වගේ වෙනව කියල කියනවා. මේ කතාව ඇත්තද?
තව, LG >> PANASONIC >> SINGER
ඒසී හොද ඔය පිලිවල කියල කියනවා? මේ කතාව ඇත්තද?
මෙහෙම බලද්දි, සිංගර් එක අවු.3ක් 7770/= දීලා ගත්තත් පාඩු නෑ වගේ හිතෙනවා.
ඔෆර් එක ඉවර වෙන්න කලින් ගන්න වෙනවා සිංගර් එකේ. දම්රෝ එකේනම් කෑශ් කරත් ඩිස්කවුන්ට් නෑ..
R32 ගෑස් වලට 410ට වඩා වියදම වැඩිද?
(දැන් ගන්න එක 410 ගෑස් එකක් ගන්න එක හොදයිද?)
පොඩ්ඩක් විස්තර කියන්න දන්න අය.
Damro ekee price wenne 147990/-
Softlogic - 140000/-
wasi.lk - 132000/-