රවුටරයක් ද ඩොන්ගල් එකක්ද?
ඩයලොග් යූටියුබ් අන්ලිමිටඩ් පැකේජ් එක දාගෙන ඉන්නේ.ෆෝන් එක ලැප් එකට කනෙක්ට් කරගෙන යන්නේ..එහෙම කලොත් බැටරියේ ආයුෂ අඩුවෙයි ..
පෝන් එකට නම් ගේ ඇතුලට 4G සිග්නල් කණු 2ක් වගේ තියෙනවා...
4G ඩොන්ගල් එකක් ගන්න එකට හොඳ රවුටරයක් ගන්න එකද?

phone ulaw walata dammama update yana nisa data kapenawa ... wingle magule update nathi nisa lesiy 