රවුටරයක් ද ඩොන්ගල් එකක්ද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රවුටරයක් ද ඩොන්ගල් එකක්ද?

    ඩයලොග් යූටියුබ් අන්ලිමිටඩ් පැකේජ් එක දාගෙන ඉන්නේ.ෆෝන් එක ලැප් එකට කනෙක්ට් කරගෙන යන්නේ..එහෙම කලොත් බැටරියේ ආයුෂ අඩුවෙයි ..

    පෝන් එකට නම් ගේ ඇතුලට 4G සිග්නල් කණු 2ක් වගේ තියෙනවා...

    4G ඩොන්ගල් එකක් ගන්න එකට හොඳ රවුටරයක් ගන්න එකද?
     
    • Like
    Reactions: netlife007

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113

    ඩයලොග් යූටියුබ් අන්ලිමිටඩ් පැකේජ් එක දාගෙන ඉන්නේ.ෆෝන් එක ලැප් එකට කනෙක්ට් කරගෙන යන්නේ..එහෙම කලොත් බැටරියේ ආයුෂ අඩුවෙයි ..

    පෝන් එකට නම් ගේ ඇතුලට 4G සිග්නල් කණු 2ක් වගේ තියෙනවා...

    4G ඩොන්ගල් එකක් ගන්න එකට හොඳ රවුටරයක් ගන්න එකද?

    Hotspot hari 4g Dongle ekak ganin
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    4g pocket wifi ekak ganin nitharama eliye innawanam.nathnam 4G router ekak ganin.

    අවුරුද්දකට විතර කලින් කොල්ලෙක්ගේ ඩයලොග් රවුටර් එක ගෙනත් බැලුවා..4G සිග්නල් නෑ බන්.ඩොන්ගල්,රවුටර් ,පෝන් වල 4G සිග්නල් ගන්න එක එකකට එකක් වෙනස්ද? පෝන් එකට නම් 4G කණු 2ක් තියෙනවා,4G ඩොන්ගල් එකක් නම් චෙක් කලේ නෑ තාම.

    pocket wifi නම් තේරුමක් නෑ,ලැප් එකේ බැටරි නැති එකේ..එහෙ මෙහෙ අරන් යන්නෙත් නෑනේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hondama de wifi wingle ekak ganna eka drivers ona na power source ekakata connect karama wifi :D phone ulaw walata dammama update yana nisa data kapenawa ... wingle magule update nathi nisa lesiy :) mama nam tv ekata plug karala thiyenne :lol:
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    පොන් එකකට බලපෑමක් නෑ කියන්න බෑ. මොකද අනාවරයෙන් බැටරියේ ආයුකාලය අඩුවෙන්න ඉඩතියෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    hondama de wifi wingle ekak ganna eka drivers ona na power source ekakata connect karama wifi :D phone ulaw walata dammama update yana nisa data kapenawa ... wingle magule update nathi nisa lesiy :) mama nam tv ekata plug karala thiyenne :lol:

    කීයක් වෙයිද බන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පොන් එකකට බලපෑමක් නෑ කියන්න බෑ. මොකද අනාවරයෙන් බැටරියේ ආයුකාලය අඩුවෙන්න ඉඩතියෙනවා

    ඔව් බන් .battery capacity එකත් 95 තියෙන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙන්ද? මොකක්ද බ්‍රැන්ඩ් එක?

    s-l400.jpg

    menna mei jathiye ekak gatte.. ikman eketh thiyenawa dakka. mama elakiri eke phone shop ekak thiyena buwek gen gatte :baffled:
     
    • Like
    Reactions: Dr.Amdan