ඇග හදන කෑම

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ගොඩක් කෙට්ටු කෙනෙකුට කන්න හොද කෑම මොනවා ද? ජිම් නම් යන්නෙ නෑ. බිත්තර 2ක් කනවා හැබැයි බැදලා . Suppliment ගහන්නෙ නැතුව ඇග හදන්න බැරිද?
    .
    .
    .
    .
    කලින් නම් අවුරුද්දක් විතර දවස ගානෙ චිකන් කෑවා දවල්ට. සමහර විට රෑටත් කනවා.
    ඊට කලින් අවුරුද්දක් විතර දවසක් ඇර දවසක් වේල් දෙකක් චිකන් කෑවා. ඒත් මම මාර කෙට්ටුයි. ඇයි එහෙම වෙන්නෙ?
     
    Last edited:
    • Dislike
    Reactions: niyomax

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    ithin harine, chiken / biththara wala thiyenne protein. eken hadenne muscle eka. muscle eka maintain karaddi fat eka adu wenawa ethakota kettu wage penawa thamai.

    protein kawata wadak nane, muscle damage karanne nathuwa muscle growth ekak naane
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ithin harine, chiken / biththara wala thiyenne protein. eken hadenne muscle eka. muscle eka maintain karaddi fat eka adu wenawa ethakota kettu wage penawa thamai.

    protein kawata wadak nane, muscle damage karanne nathuwa muscle growth ekak naane

    muscles වත් නෑ බං ඇටකටු විතරයි
     
    • Dislike
    Reactions: niyomax

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    GYM ekakata palayang, eka paara biththara 100k withara ganin.
    dawasata 9k withara kaapan gym ekata gihin.
    gym eke ekekgen mealplan ekak ganin
    masayak ekahamarak yaddi hariyay :cool:

    Gym යන්න වෙලාවක් නෑ බං.
    9ක් ?:shocked: මම කන්නෙ නම් කහමදෙත් එක්ක මයි
    තම්බලා ම ඕනද මම නම් බැදලා කන්නෙ.
    ඒක අවුල් ද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    Math ohomayi ban.
    Dan nam poddak mahathayi.
    Gym palayan. Weight exercise karanna.

    Thel piti adu karanna. Protein kanna
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    ගොඩක් කෙට්ටු කෙනෙකුට කන්න හොද කෑම මොනවා ද? ජිම් නම් යන්නෙ නෑ. බිත්තර 2ක් කනවා හැබැයි බැදලා . Suppliment ගහන්නෙ නැතුව ඇග හදන්න බැරිද?
    .
    .
    .
    .
    කලින් නම් අවුරුද්දක් විතර දවස ගානෙ චිකන් කෑවා දවල්ට. සමහර විට රෑටත් කනවා.
    ඊට කලින් අවුරුද්දක් විතර දවසක් ඇර දවසක් වේල් දෙකක් චිකන් කෑවා. ඒත් මම මාර කෙට්ටුයි. ඇයි එහෙම වෙන්නෙ?

    Puluiwan

    leat you have to take 3000 calories daily intake.

    be very religius with the food you consume
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අනේ මචං වෙලාවක් නෑ ජිම් යන්න.පට්ට අමාරුවෙන් වෙන මොනවා හරි වැඩක් කරන්නත් වෙලාව හොයාගන්නේ
    මහත නැති එකයි මට අවුල්.
    එළගිතෙල් එක්ක රටඉදි හොදයි ද? කොහොමද කන්නෙ? ඉදිගෙඩියට එළගිතෙල් පුරවලා ද?
     
    Last edited:

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Math ohomayi ban.
    Dan nam poddak mahathayi.
    Gym palayan. Weight exercise karanna.

    Thel piti adu karanna. Protein kanna

    මම කඩචෝරු කන්නෙම නෑ. පාන් වත් කන්නෙ නෑ.
    ප්‍රෝටීන් කියලා ඉතිං බිත්තර තමයි. අදත් චිකන් එක්ක බත් කෑවා දැන් ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් බිව්වා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    දවසට කුකුළා 1 කාල බලහං බිත්තර 10-15 කාපං

    යෝගට් 500ml කප් එකක් හෝ මීකිරි ඒ ප්‍රමනෙම කාපං පැණි එපා

    රට ඉඳි ගිතෙල් එක්ක කාපං

    එළවලු පලතුරු කෙසෙල් කන්න ඕනා

    හරක් මස් එහෙම කන්න පුළුවන් නං හොඳයි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දවසට කුකුළා 1 කාල බලහං බිත්තර 10-15 කාපං

    යෝගට් 500ml කප් එකක් හෝ මීකිරි ඒ ප්‍රමනෙම කාපං පැණි එපා

    රට ඉඳි ගිතෙල් එක්ක කාපං

    එළවලු පලතුරු කෙසෙල් කන්න ඕනා

    හරක් මස් එහෙම කන්න පුළුවන් නං හොඳයි

    Cholesterol hadila thama nawathinne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම කඩචෝරු කන්නෙම නෑ. පාන් වත් කන්නෙ නෑ.
    ප්‍රෝටීන් කියලා ඉතිං බිත්තර තමයි. අදත් චිකන් එක්ක බත් කෑවා දැන් ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් බිව්වා

    චිකන් කනව කියන්නෙ බත් එකක් එක්ක මස් කෑලි දෙකක් දාගෙන කන එක නෙවේ බන්.. එහෙම කාල චිකන් කෑව කියන්න බෑ නෙ..
    චිකන් බ්‍රෙස්ට් වෙනම අරගෙන හදාගෙන කන්න ඕනි.. කෙට්ටු උන්ට ඔහොම වේල් තුනක් දවසට කාල මහත් වෙන්න බෑ..
    අහුවෙන අහුවෙන හැම එකම කන්න ඕනි..
    caloric surplus එක වෙන්න.. දවසට උබේ ඇගට ඕන කැලරි ගානට වඩා වැඩියෙන් ගත්තම තමයි මහත් වෙන්නෙ..
    මහත් වෙන්නෙ නෑ කියන්නෙ කනව මදි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1805890