ගොඩක් කෙට්ටු කෙනෙකුට කන්න හොද කෑම මොනවා ද? ජිම් නම් යන්නෙ නෑ. බිත්තර 2ක් කනවා හැබැයි බැදලා . Suppliment ගහන්නෙ නැතුව ඇග හදන්න බැරිද?
.
.
.
.
කලින් නම් අවුරුද්දක් විතර දවස ගානෙ චිකන් කෑවා දවල්ට. සමහර විට රෑටත් කනවා.
ඊට කලින් අවුරුද්දක් විතර දවසක් ඇර දවසක් වේල් දෙකක් චිකන් කෑවා. ඒත් මම මාර කෙට්ටුයි. ඇයි එහෙම වෙන්නෙ?

Last edited:

මම කන්නෙ නම් කහමදෙත් එක්ක මයි
අලි බඩක් එයි