රෑට

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,843
    16,711
    113
    Colombo
    අහස බැලුවම අපිට milkyway එක පේනවනෙ. milkyway එකේ ඒ අපිට පේන්නේ මොන කෑල්ලද? :sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    නැත්තන් එක arm එකක්ද? :eek:

    Black hole එක පැත්ත. එ කියන්නේ මැද.
    මන්දාකිණියේ මැද තරු වැඩියිනේ. එ නිසා එළිය වැඩියි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,843
    16,711
    113
    Colombo
    Black hole එක පැත්ත. එ කියන්නේ මැද.
    මන්දාකිණියේ මැද තරු වැඩියිනේ. එ නිසා එළිය වැඩියි.

    ඒ කියන්නෙ අපි ඉන්නෙ අයිනෙ හරියෙ? :eek:
    stars in outer regions go 220km/s
    250m years to go once around :eek::eek::shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඒ කියන්නෙ අපි ඉන්නෙ අයිනෙ හරියෙ? :eek:
    stars in outer regions go 220km/s
    250m years to go once around :eek::eek::shocked:

    අවුරුදු කීයක් මැරි මැරි උපදීද?:oo:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඒ කියන්නෙ අපි ඉන්නෙ අයිනෙ හරියෙ? :eek:
    stars in outer regions go 220km/s
    250m years to go once around :eek::eek::shocked:

    sun-milky-way-location-Caltech.jpg

    මෙන්න මේ හරියෙ අපි ඉන්නෙ කියලා කියන්නේ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මන් දැකලා නෑනේ :baffled:

    හඳ නැති දවස් වලට එළියට ගිහින් විනාඩි 2ක් විතර ඇස් වහගෙන ඉඳලා අහස දිහා බලන් ඉන්න. ලාවට පේනවා. ගෙදර ලයිට් එළිය ඉන්න තැනට වැටෙනවා නම් බලන්න අමාරුයි.
    නැත්තං හොඳම දේ star map එක phone එකට දාගෙන DSLR එකකින් long exposure photo එකක් ගන්න එක.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හඳ නැති දවස් වලට එළියට ගිහින් විනාඩි 2ක් විතර ඇස් වහගෙන ඉඳලා අහස දිහා බලන් ඉන්න. ලාවට පේනවා. ගෙදර ලයිට් එළිය ඉන්න තැනට වැටෙනවා නම් බලන්න අමාරුයි.
    නැත්තං හොඳම දේ star map එක phone එකට දාගෙන DSLR එකකින් long exposure photo එකක් ගන්න එක.

    :):):)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,843
    16,711
    113
    Colombo
    කොලොබ ඔව්වා පේන්නේ නෑ බන්. light polution වැඩී. කොහේ හරි දුර ගමක නම් shape. :yes: