Ban picme and uber උද්ඝෝෂණය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    මං පික්මී එකේ නුවරට හයර් එකක් ගියා.. 5500යි හයර් එක.
    :1100යි commisionඑක..
    :2000යි petrol වලට
    :අතට 2400යි ඉතුරු..
    අම්මටසිරි 2400ක් තියෙනවනේ. ඔව් තියෙනව.. ආයෙ 100km empty return යන්න උනොත් කොහොමද ආතල් එක. ඇයි මගදි ප්ලේන්ටියක් බොන්නවත් කෝ සල්ලි.. හිතපල්ලා මචං එතකොට දවසටම 200km drive කරල 2400ක් හම්බ කරල ගොඩ යයිද..??? නෑ මචං කෙලවෙනව උපරිමෙන්ම..
    අපි කරන්නෙ ලොකු පව් වැඩක් බං. ඔලුවෙන් හිතල බලපල්ලා අපි කරන්නෙ මහම මහ තුප්පහි වැඩක්.
    මිනිස්සු පෝසත් කරන්නයි පෝසත් මින්ස්සුන්ට සැප දෙන්නයි තමයි අපිව පාවිච්චි කරන්නෙ. කෙලවෙන එක ඔය තරම් ලේසියෙන් කෙලවගන්න එපා මචංලා. දුර පලාත්වල උන් අපට ගහන එක ඇත්තටම සාදාරනයි. මොකද අපි ගිහින් කුනු කොල්ලෙට හයර් ගද්දි උන්ගෙ ලේ කෝප වෙන අහන්නත් දෙයක්ද.??
    එක්කො අපි ඔක්කොම එකතුවෙලා මේ ප්‍රශ්නෙ විසදගන්න ඕන. මොකද එකෙක් නවත්තද්දි තව සීයක් දුවන්න ඉන්නවනම් ඌබර් පික්මී අපිට කෙලත් නැතුව අරිනව සුවර්. මේ system එක වෙනස් වියයුතුම දෙයක්. එහෙම නොවුනොත් කවදාවත් අපි එකෙක්ටවත් ගොඩ ඒමක්නම් නෑ.

    මං දැක්කා මචංලා රියදුරන්ගේ සංගමයක් හදන්න එක මහත්මයෙක් contact details ඉල්ලල තිබ්බ. ඔව් ඒක තමයි වෙන්න ඕන. අපි මුලින් දහදෙනාද ඒ දහදෙනා එකතුවෙලා මේ ගේම පටන් ගමු. එකා එකා එකතුවෙලා කොහොමහරි මුන්ව පරද්දන්න ඕන. ඒ මනුස්සයාට ඒ පටන් ගත්තු වැඩේ කොහොම හරි හරියටම කරන්න සපෝර්ට් එකක් දියල්ලා.. අපි වෙනුවෙන් පෙනී ඉන්න සංගමයක් හරි තියෙනව කියන්නෙ අපට ලොකු හයියක්. අපේ ඉල්ලීම් ඉල්ලන්න. අපේ එකමතුකම පෙන්වන්න. අපි හැමෝම එකතු වෙන්න ඕන. නැත්නම් හැමදාම පරාදයි කියන එක විතරක් මතක තියාගනිල්ලා..
    මුලින්ම එකා දෙන්නා හරි මේ මේ සංගමය පටන් ගන්නම ඕන. සාමාජිකත්වය පිලිවෙලකට කරනවනම් අපිට ජයගන්න පුලුවන්. දුක්මහන්සියෙන් වාහන අරන් වෙන උන් පෝසත් කරනවද තමන් ගොඩයනවද කියන තීරනේ උබල අපි අතේ තමයි තියෙන්නෙ මචංලා..
    නවතින්නම් හදවතට එකගව මොලෙන් හිතපල්ලා...
    Copied fb

    ඕකුන් බොරුවෙන්මයි ජීවත් වෙන්නේ කියන්නේ නිකන් ද?

    නුවර 5500ට යන්න බෑ uber එකෙන්, 8000 විතර ගන්නවා (බොරු කියල නම් හිතන්නේ app වලින් බලපල්ලා)

    100km යන්න 2000 petrol ගිහින් කියන්නේ ලිටරේට කිලෝමීටර් 8 වත් කරලා නෑ. ඌ පදින්නේ මොන්ටෙරෝ එකක් ද?:rofl:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    pick me/uber දුවන කවුරුවත් පාඩුයි කියලා කියන්නෙ නැහැ බන්
    ඔය කියන උදාහරනෙම ගත්තොතින් කීයටවත් ඔය ආපහු එන 100km හයර් එකක් නැතුව එන්නෙ නැහැ
    අඩුම ගානෙ පොඩි පොඩි හයර් කීයපයක් වත් සෙට් වෙලා කීයක් හරි හොයා ගන්නවා
    මම නිතරම කැබ් වල යනවා ඔෆිස් එකේ රෑ උනාම
    නිකන් පාරෙ යන මීටර් ටැක්සියක ගියොත් 900ක් වගේ වෙනවා, අන්තිමට ගියපු පික්මී මිනි කාර් සේරම 700-720 වගේ ගනන්, Uber තව ලාබයි, මම යන පැත්තෙ සහ වෙලාව අනුව ආපහු එන්න හයර් එකක් නැහැ කියලා ශුවර් ඒ උනත් උන් කියන්නෙ ලාබයි කියලා
    එහෙම එකේ ත්‍රීවීල් වලට පාඩුයි පාඩුයි කියන්නෙ කොහොමද

    ඔය පික්මී/Uber අයට ගහනවා කියන මිරිස්ස පැත්තෙත් මම ඕවයෙ ගිහින් තියනවා, උන් කියන්නෙ ඒ පැත්තෙ හයර් එකට එන්නෙ පැසෙන්ජර් රේටින් බලලා ඒක හොද නම් විතරයි කියලා,(නැත්නම් වීල් ඩ්‍රයිවර්ස්ලා පික්මී හයර් දාල කොහෙ හරි ගෙන්නගෙන ගහන සීන් නිසා)

    අනික සංගමයක් හදන් ඉල්ලීම් ඉල්න්නෙ කාගෙන්ද, පැසෙන්ජර්ස්ලාගෙන්ද
    ඕකට රෙගියුලේශන් එකක් හරි අවම මිලක් වගේ එකක් දාපු ගමන් අර කම්පැනි දෙකෙන් හෝ ගාල ඔෆර්ස් දෙන්න ගන්නවා.මතකද දන්නෑ අර කොලඹ ත්‍රීවිල් වලට මීටර් අනිවාර්ය කරපු දවස් වල pick me/uber දෙකෙන්ම සෑහෙන්න ඔෆර්ස් දුන්න. එතකොල කිලෝමීටරේට ගාන වැඩි උනත් ඔෆර් එකෙන් යන එක අනිවාර්යෙන් ලාබ වෙනවා.

    අනික මේ ප්‍රයිස් එක රෙගියලේට් කරා කියලා සාමාන්‍ය ත්‍රීවිල් වලට හයර් වැඩිවෙන්නෙ නැහැ කියලා මට නම් ශුවර්
    මොකද pick me/uber දෙකම ගේ ඇතුලෙ හරි ඔෆිස් එකේ හරි ඉදගෙන ඔඩර් කරලා ගෙදර ලගටම ආවම ගිහින් නගින්න තියෙන්නෙ
    පාරෙ තියන පාක් එකේ ත්‍රීවිල් එහෙම ගෙදර ගාවට ගෙන්න ගන්න බැහැනේ
    දැන් මිනිස්සු යන්නෙ ලාබෙ ගැන හිතලා කියලා පිටින් බලලා පෙනුනට ගොඩ දෙනෙක් ඇප් යූස් කරන්නෙ ලේසිය නිසා, නැතුව ලාබෙ නිසා නෙමයි. බැරි වෙලා හරි රෙගියලේශන් එකක් දැම්මොතින් මේ මම කියන එක බලාගන්න පුලුවන්.
    pick me/uber වල ගාන වැඩි උනත් මහ ලොකුවට පාරෙ ත්‍රීවිල් වලට හයර් වැඩිවෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ

    මේ කතාවට එකගයි. ⁣ගාන විතරක් නෙවෙයි ලේසියත් වැදගත්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    ඔය කෑ ගහන ත්‍රීවිල් අයියල ටිකත් පික්මී එකට සෙට් උනානං හරිනෙ. කොහොමත් පාක් එකේ ඉද්දි හම්බෙන හයරුත් හම්බෙනවා අරකෙන් එන ඒවත් ගන්න පුළුවන් නෙ.

    එහෙම බෑ යකෝ :angry:

    පාක් එකට වෙලා සිගා ගහ ගහ ඉද්දි මිනිස්සු උන්ගේ කකුල් දෙක ගාවට ඇවිත් ඉල්ලන ගානක් දීල හයර් යන්න ඕනේ :yes: හයර් දෙක තුනෙන් දවසේ අදායම සෙට් වෙන්නත් ඕනේ :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙහෙමයි මචන් ඔතන කතාව. . දැන් මට වාහනයක් නෑ. . මම කැමති අඩුවට වීල් එකක්, කාර් එකක් හයර් එකට අරන් මගේ වැඩ ටික කරගන්න. .

    දැන් ඔතන අව්ල මේකයි. . රජයෙන් පලවෙනි කිලෝමීටරයට 50කුත් ඉන්පසු කිලෝමීටරයට 40කුත් කියලා ගාස්තු දාලා තියෙනවා ටැක්සි මීටරය අනිවාර්ය කරලා තියෙනවා. . හැම ත්‍රීවීල් එකක්ම ඒ අනුව මීටරයක් හයි කරගන්න ඕනා. . හිතෙන හිතෙන ගනන් කියලා හයර් යන ත්‍රීවීල් වල හයර් යන්න එපා. . උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනා. . මාස 3ක් විතර ලයිසන් එක කෑන්සල් කරානම් කට්ටිය ලස්සනට මීටර් හයිකරගනී. . කිලෝමීටරයට 40ක් කියන එක සාදරනයි කියන මතයේ මම ඉන්නවා මොකද උන්ටත් නඩත්තුකරන්න පවුල් තියෙනවා. .

    පාක්වල ඉන්න උන්ට තියෙන අව්ල මේකයි. . උන්ට ලැබෙන්නේ පාක් එක අවට හයර් විතරයි. . ඉතින් ඒ හයර් එකත් වෙන එකෙක් කෙලගෙන අඩුවට යනවට උන්ට මලක් තියෙන්නේ. . මෙතනදි උනුත් නම්යශීලී වෙන්න ඕනා. . දැන් උන් 40ට යන හයර් එක ගිහින් ගොඩක් වෙලාවට එන්නේ හයර් එකක් නැතුව. . 40න් ගානක් රිටන් එන්නත් යනවා. . උබර් පික්මී ගියොත් රිටන් අතින් එන එක යන වියදම ගොඩක් අඩුවෙනවා. . සමහරුන්ට ඇප් එකක් පාවිච්චි කරන්න නොදන්න කමත් තියෙනවා. .

    හොදමදේ මේකයි. . ටැක්සි කම්පැනි රියදුරන්ගෙන් ගසාකන එක මුලින් නීතියක් ගෙනත් නවත්තන්න ඕනා. . හයර් එකකින් 10% නම් අව්ලක් නෑ සාදාරනයි. .
    ඇප් එකේ කිලෝමීටරයට ගාන 40ක් ස්තීර කරන්න ඕනා. . ඔයගාන සාදාරන ගානක්. . එහෙම කරගෙන උනුත් ඇප් එකක් දාන් දිව්වනම් ඔය ප්‍රශ්න ගොඩක් විසදෙනවා. . එකම ගානනේ. .

    මම මද්යස්තව හිතලා කමෙන්ට් එක දැම්මේ. . ඔබ හයර් එකට වීල් එකක් අරන් යනවිට කියන කතාවට වඩා වෙනස් කතාවක් ඔබ වීල් එකක් හයර් කරන දවසට කියයි. . ඕක තමයි ඇත්ත. .

    තව පොඩි දෙයක් තියෙනවා මට උන වැඩක්. . ඔය ලක්ශ ගනන් හොයනවා කියන සුරන්ගනා කතා අහලා එහෙම පුලුවන්වෙයි කියලා හිතලා මමත් වැගන් ආර් එකක් ලීස් කරලා අරන් ඌබර් දැම්මා. . අන්තිමට ගනන් හදලා බලද්දි කිලෝමීටරයකට ශුද්ද ලාබේ තියෙන්නේ රු. 20යි. . කිලෝමීටර් 100ක් දවසට දිව්වත් මාසෙට දවස් 30ක් දිව්වත් රු 60000යි හොයන්න පුලුවන්. . කොලඹ ට්‍රැෆික් එකේ දවසට කිලෝමීටර් 100ට වඩා දුවන්නත් බෑ. . එක කිලෝමීටරයක් යන්න පැය බාගයක් ගියපු අවස්තාත් තියෙනවා. . 60000ක ලීසින් තිබ්බා. . අන්තිමට මම වාහනේ දෙපාරක් දුන්නා ලීසින් ගෙවාගෙන යන්න කියලා. . දීපු දෙන්නම් ඌබර් හයර් කලේ දෙන්නම මාස තුන ගානේ වාහනේ ඇරියස් කරලා ආපහු මටම දුන්නා ගෙවාගෙන යන්න බෑ ගන්න කියලා. . ඉතින් මොකද කරන්නේ මම ලීස් එක ඉවරකරලා වාහනේ වික්කා මට ලක්ශ 18ක් පාඩුයි. . සමහරු අහනවා පාඩුනම් ඇයි දුවන්නේ කියලා. . ලීසින් මර උගුලට අහුවෙලා බේරෙන්න බැරුවයි ගොඩක් මිනිස්සු දුවන්නේ. . උන්ට ජීවිතයක් නෑ කවුරුහරි කියනවනම් ලීසින් එකත් කවර් කරලා මාසෙට තමන්ගේ පඩියක් විදියකට ගානකුත් හොයාගන්නවා කියලා අහලා බලපන් ඌ දවසට පැය කීයක් වැඩද කියලා. .

    හැම මිනිහ ගැනම සාදාරනව හිතන්න. . තමන්ගේ ලාබේ ගැන විතරක්ම හිතන්න එපා. .
    පොඩි මිනිස්සු රජවෙන්න නෙවේ ඕවා කරන්නේ. .

    ගොඩක් වයාපාර තියෙනවා 100% ලාබ තියෙන. . ඒවට කිසි එකෙක් මීක් නෑ. .
    ටුවරිසම් ෆීල්ඩ් එකත් වැඩිකාලයක් තියෙන්නේ නෑ ඌබර් පික්මී ඒකටත් කෙලලා දානවා. .
    උස්සපු වාහන යාඩ් එකකට ගිහින් බලපල්ලා සැබෑ තත්වේ තේරෙන්නේ නැත්තන්. .

    නොදන්න ලීසින්!
    http://www.elakiri.com/forum/showthread.php?t=1920663

    ටැක්සි දුවමු!
    http://www.elakiri.com/forum/showthread.php?t=1873856
     
    මේ ඉන්නේ ටිපිකල් ටැක්සි බුවෙක්

    මුගේ වාහනේ ලීස් එකත් ගෙවල (ඒ කියන්නේ මුගේ capital investment එකට ගෙවන්න ඕනෙත් හයර් යන උන්) වියදම් ඔක්කොමත් බේරලා තව මාසෙට අතට ලක්ෂයක් විතරත් එන්න ඕනේ.

    අනේ යකෝ :rofl:
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කිසිම ටවුන් එකක වාහනයක් පාක් කරල කඩේකට යන්න නෑ ඉඩ තියන තැනක් තිබුනොත් එතන ත්‍රී වීල් පාක් එකක් ගහගන ත්‍රී වීල් 20 විතර නවත්තගන ඉන්නවා. එතන පහුකරලා තව මීටර් 500 විතර ගිහාම තව ත්‍රී වීල් පාක් එකක්. ඉඩ තියන තැනක නැවත්තුවොත් 8 පාස් නැති පැඟිරි කොල්ලො ඇවිල්ලා ගේම ඉල්ලනවා. ත්‍රී වීල් ඉන්ඩස්ට්‍රි එකනම් නැති වෙන එකමයි හොඳ!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ඉන්නේ ටිපිකල් ටැක්සි බුවෙක්

    මුගේ වාහනේ ලීස් එකත් ගෙවල (ඒ කියන්නේ මුගේ capital investment එකට ගෙවන්න ඕනෙත් හයර් යන උන්) වියදම් ඔක්කොමත් බේරලා තව මාසෙට අතට ලක්ෂයක් විතරත් එන්න ඕනේ.

    අනේ යකෝ :rofl:

    උබලා හිතන්නේ උන් ඔහොම හොයනවා කියලනේ. . :lol:
    ලීසින් නැත්තන් ඌබර් ටැක්සි දුවලා 50ක් හෙව්වැකි ඒක නෑ කියන්නේ නෑ. .

    උබ කියන විදියට ලක්ශ ගනන් හොයනවනම් උබලා මොකටද බන් ටැක්සිවල ගිහින් උන්ව පෝසත් කරන්නේ. . බස් එකේ පලයන්කෝ. . :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    උබලා හිතන්නේ උන් ඔහොම හොයනවා කියලනේ. . :lol:
    ලීසින් නැත්තන් ඌබර් ටැක්සි දුවලා 50ක් හෙව්වැකි ඒක නෑ කියන්නේ නෑ. .

    උබ කියන විදියට ලක්ශ ගනන් හොයනවනම් උබලා මොකටද බන් ටැක්සිවල ගිහින් උන්ව පෝසත් කරන්නේ. . බස් එකේ පලයන්කෝ. . :rofl:

    එහෙම හොයන්න පුළුවන් වෙන්න ඕනේ කියල හිතන් ඉන්නවා කියල කිව්වේ

    ටැක්සි කාරයෙක්ට 50,000ටත් වඩා මොනවට ගෙවන්නද බං? :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඕකුන් බොරුවෙන්මයි ජීවත් වෙන්නේ කියන්නේ නිකන් ද?

    නුවර 5500ට යන්න බෑ uber එකෙන්, 8000 විතර ගන්නවා (බොරු කියල නම් හිතන්නේ app වලින් බලපල්ලා)

    100km යන්න 2000 petrol ගිහින් කියන්නේ ලිටරේට කිලෝමීටර් 8 වත් කරලා නෑ. ඌ පදින්නේ මොන්ටෙරෝ එකක් ද?:rofl:

    Pick me 5500 n puluwan ...fuel usage eke tamai awul...herila eddi hire na kiyena ekath awul...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම හොයන්න පුළුවන් වෙන්න ඕනේ කියල හිතන් ඉන්නවා කියල කිව්වේ

    ටැක්සි කාරයෙක්ට 50,000ටත් වඩා මොනවට ගෙවන්නද බං? :rofl:

    ඒකතමයි එහෙම හොයන්න පුලුවන් කියලා හිතන එක තමයි අව්ල. . එහෙම හොයන්න බෑ. .
    උබර් ටැක්සි කාරයා මාසෙට මෙච්චරක් හොයනවා අච්චරක් හොයනවා කියලා කවුද බොරු පතුරවන්නේ? ඔය ටැක්සි වල අඩුවට යන එවුන්ම තමයි ඔහොම කියන්නේ. .

    ඕවා දකින එවුන් හිතනවා ලීස් එකත් දාලා ගෙදර වියදමත් හොයාගන්න පුලුවන් වෙයි කියලා. .

    ඉටපස්සේ ලීසින් නම් නරාවලට පනිනවා. . ගොඩ ඒමක් නෑ. . බෙරීමක් නෑ රැයක් දවාලක් නැතුව දුවනවා. . ඒ කරලත් ගැලවෙන්න බෑ. .
    අන්තිමට වාහනේ උස්සනවා. . ගෑනි ලමයිනුයි බඩගින්නේ. . අතින් දීපු මුදල නයවෙලා දීලා නම් ඒ නයත් ගෙවන්න වෙනවා. .

    සරලව හිතුවට මේත් මිනිස්සු බන් මිනිස්සුන්ගේ ජීවිත. . ඔය ටැක්සි කාරයා නිසා තව ගොඩක් දෙනෙක් ජීවත් වෙනවා. .

    දැන් මේකේ ඉන්නවනේ අයි.ටී බුවාලා. . මතකද ඉන්දියාවේ එවුන්ව අඩු පඩියට මෙහෙට ගේන්න හැදුවා. . හැම ෆීල්ඩ් එකකම එවුන් ඒකට විරුද්ද වුනානේ? මොකද ඒ තමන්ගේ බඩ ගැන හිතලා, තමන්ගේ විතරක් නෙවේ තමන්ගේ දරුපවුල් වල බඩ ගැන හිතලා. . කොයි ෆීල්ඩ් එකක වුනත් සාදාරන මිලක් නම් තියෙන්නේ කවුරුහරි ඒ මිලට අඩුවෙන් සේවා සපයන්න ගියොත් ඒ ෆීල්ඩ් එක කඩා වැටෙනවා. . ඔය සරලදේ තේරුම් ගනින්. .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    awurudu 2 keta withera kalin uber hama daama pawichchi kera...wedima ahala tiyenne 1.20 wage hoyapu ekek.....targets cover kerela oya gaana hoyenewa kiyela kiwwe..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඒකතමයි එහෙම හොයන්න පුලුවන් කියලා හිතන එක තමයි අව්ල. . එහෙම හොයන්න බෑ. .
    උබර් ටැක්සි කාරයා මාසෙට මෙච්චරක් හොයනවා අච්චරක් හොයනවා කියලා කවුද බොරු පතුරවන්නේ? ඔය ටැක්සි වල අඩුවට යන එවුන්ම තමයි ඔහොම කියන්නේ. .

    ඕවා දකින එවුන් හිතනවා ලීස් එකත් දාලා ගෙදර වියදමත් හොයාගන්න පුලුවන් වෙයි කියලා. .

    ඉටපස්සේ ලීසින් නම් නරාවලට පනිනවා. . ගොඩ ඒමක් නෑ. . බෙරීමක් නෑ රැයක් දවාලක් නැතුව දුවනවා. . ඒ කරලත් ගැලවෙන්න බෑ. .
    අන්තිමට වාහනේ උස්සනවා. . ගෑනි ලමයිනුයි බඩගින්නේ. . අතින් දීපු මුදල නයවෙලා දීලා නම් ඒ නයත් ගෙවන්න වෙනවා. .

    සරලව හිතුවට මේත් මිනිස්සු බන් මිනිස්සුන්ගේ ජීවිත. . ඔය ටැක්සි කාරයා නිසා තව ගොඩක් දෙනෙක් ජීවත් වෙනවා. .

    දැන් මේකේ ඉන්නවනේ අයි.ටී බුවාලා. . මතකද ඉන්දියාවේ එවුන්ව අඩු පඩියට මෙහෙට ගේන්න හැදුවා. . හැම ෆීල්ඩ් එකකම එවුන් ඒකට විරුද්ද වුනානේ? මොකද ඒ තමන්ගේ බඩ ගැන හිතලා, තමන්ගේ විතරක් නෙවේ තමන්ගේ දරුපවුල් වල බඩ ගැන හිතලා. . කොයි ෆීල්ඩ් එකක වුනත් සාදාරන මිලක් නම් තියෙන්නේ කවුරුහරි ඒ මිලට අඩුවෙන් සේවා සපයන්න ගියොත් ඒ ෆීල්ඩ් එක කඩා වැටෙනවා. . ඔය සරලදේ තේරුම් ගනින්. .

    iraj la youtube market kera wage :baffled:
     
    ලාබෙද බන් 50 කියන්නෙ? ටැක්සියක් දුවන කෙනෙකුට මාසෙකට 50ක් 60ක් තිබ්බහම මදිද බන්? ගුරුවරයෙක්ගෙ පඩිය වගේ නේද ඒ ගාන?
     
    හොයන්න බැරි උනා කියල අව්ලක් නෑ, ටැක්සි දුවල කෝටිපතියෝ වෙන්න බෑ කියල තේරුම් ගන්න බැරි නම් ඒක උගේ අව්ලක්. එක එකාගේ කතා අහල බිස්නස් පටන් අරන් අනාථ වෙන එක උන්ගේ වැරද්දක් මිසක් වෙන මොකක්ද?

    ගොන් කතා කියනන් එපා, uber දුවන්නේ ඉන්දියාවෙන් ඇවිත් නෙවෙයි නේ :rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පෙරේදා මම වයිෆ්වයි පුතාවයි කොළඹ ගෙන්න ගන්න ඌබර් එකක් දැම්ම. අපේ පැත්තෙ ඌබර් නැතුව ඇති කියලත් හිතල දැම්මෙ, ඒත් එකක් ආව අපේ ගෙදරට කිලෝමීටර් 5ක් වගේ දුරින් පෙන්නල. මම කතා කලාම පොර කලුතර කෙනෙක්. ගම්පහ කිට්ටුව අපේ පැත්තට හයර් එකක් ඇවිත්. පොරට ඒ එක්කම අපේ හයර් එක වැදුන. මම හිතන්නෙ රිටන් එක නිකන් එනව කියන එක 100% ම නම් වෙන්නෙ නැහැ කියල.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලාබෙද බන් 50 කියන්නෙ? ටැක්සියක් දුවන කෙනෙකුට මාසෙකට 50ක් 60ක් තිබ්බහම මදිද බන්? ගුරුවරයෙක්ගෙ පඩිය වගේ නේද ඒ ගාන?

    ලක්ශ 15ක වාහනේකුත් අරන්, උදේ 8 ඉදන් රෑ 7 වෙනකන් තමන්ම ඩ්‍රයිවින් කරලා 365 දවසමත් වැඩ කරලා මාසෙට 50000ක් හොයන එක ගුරු වුර්තියට සමාන කරැකිද?

    ගුරුවරයෙක් පැය කීයද වැඩ? සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස්වල වැඩද? ලක්ශ 15ක් අවම අවශ්යද?
    හැමෝටම ගුරුවරු වෙන්න බෑනේ බන්. .

    හොයන්න බැරි උනා කියල අව්ලක් නෑ, ටැක්සි දුවල කෝටිපතියෝ වෙන්න බෑ කියල තේරුම් ගන්න බැරි නම් ඒක උගේ අව්ලක්. එක එකාගේ කතා අහල බිස්නස් පටන් අරන් අනාථ වෙන එක උන්ගේ වැරද්දක් මිසක් වෙන මොකක්ද?

    ගොන් කතා කියනන් එපා, uber දුවන්නේ ඉන්දියාවෙන් ඇවිත් නෙවෙයි නේ :rofl:

    ප්‍රායෝගික වෙන්න එපැයි. . දැන් ඔය විදියට ලීසින් නැති වාහන කීයක් ටැක්සි දුවනවා කියලද හිතන්නේ? 1% ඉදි තමන්ගේ වාහනයක් තියෙන. . 99% වලේ වැටිච්ච එවුන්. .
    අඩුම කාර් එක ගන්න ලක්ශ 15ක් ඕනේ. . ඕක අරන් තමන් දුවන්නත් ඕනේ. . දුවලා ලැබෙන්නෙත් 50000යි. .
    ඕක තේරුම් නොගන්න එකයි අව්ල. . ඒ නිසා තමයි මන් මට පුලුවන් විදියට ඔය ගැන දැනුවත් කරන්නේ. .

    ඕනනම් මගේ ත්‍රේඩ් ඇති හොයලා බලන්න. . වාහනේ ගන්න කලින් මම ඒ ත්‍රේඩ් වලදි අහපු ප්‍රශ්න වලට 90% කිව්වේ බය නැතුව ගනින් ඕකුන් ලක්ශ 1.5 විතර මාසෙට හොයනවා කියලා. .

    මට මෙච්චරයි කියන්න තියෙන්නේ. . වැල්බයිලා වැඩක් නෑ. .

    වීල් එකකට අවම ගාස්තුව රු 40ක්, කාර් එකකට අවම ගාස්තුව රු 50 කියන්නේ සාදාරන ගානක්. . ඕක ඇප් එකෙන්ද, මීටරෙන්ද, පුද්ගලිකවද ලැබෙන්නේ කියන එක අදාල නෑ. .
    ඔය ෆීල්ඩ් එක රැකෙයි ඔයගාන ලැබුනොත්. . ඔයගාන නොලැබුනොත් වාහන අඩුවෙන එකයි රියදුරො, රියදුරො අතර ප්‍රශ්න වැඩිවෙන එකයි විතරයි වෙන්නේ. .

    කවුරුහරු ඌබර් පික්මී දුවන්න රියදුරෙක් විදියට එකතුවෙනවනම් කියන්න තියෙන්නේ සුරන්ගනා කතාවලට රැවටෙන්න එපා. . අරයා කිව්වා මෙයා කිව්වා කියන කතා අහන්න එපා. . ඇප් එකෙන් පොඩි හයර් එකක් දාලා ඔබම ඩ්‍රයිවර්ස්ලා එක්ක කතාකරලා බලන්න. .
    මිනිස්සු කොහොමත් අඩුවට තමන්ගෙ ගමන යන්න කැමති. . එයාලට මුකුත් කියන්නත් බෑ. .

    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය. .
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක. .
    විදුමට හැර විපාකයට යන්න එපා ඔබ. .
    රැවටෙන්න එපා රයිඩස්ලා කියන බයිලවට. .

    නින්ද නැතුව මහපාරේ මරුවා සමග පොර. .
    බීපු එවුන්, කැලෑ, හොරු, ට්‍රැෆික් මැද්දේ ගමන බයන් කර. .
    වටීද සොච්චමකට ජීවිතේ එක්ක කරනා සෙල්ලම. .
    මග මැරුනම වගකියන්නේ කවුද කියන් සද. .

    ජීවිතෙ ලස්සන කාලේ ගෙවන්න එපා දුක. .
    හිතලා බලලා ලීස් දාලා එන්න ඇත්ත කිව්වා හනිකට. .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ලක්ශ 15ක වාහනේකුත් අරන්, උදේ 8 ඉදන් රෑ 7 වෙනකන් තමන්ම ඩ්‍රයිවින් කරලා 365 දවසමත් වැඩ කරලා මාසෙට 50000ක් හොයන එක ගුරු වුර්තියට සමාන කරැකිද?

    ගුරුවරයෙක් පැය කීයද වැඩ? සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස්වල වැඩද? ලක්ශ 15ක් අවම අවශ්යද?
    හැමෝටම ගුරුවරු වෙන්න බෑනේ බන්. .

    ප්‍රායෝගික වෙන්න එපැයි. . දැන් ඔය විදියට ලීසින් නැති වාහන කීයක් ටැක්සි දුවනවා කියලද හිතන්නේ? 1% ඉදි තමන්ගේ වාහනයක් තියෙන. . 99% වලේ වැටිච්ච එවුන්. .
    අඩුම කාර් එක ගන්න ලක්ශ 15ක් ඕනේ. . ඕක අරන් තමන් දුවන්නත් ඕනේ. . දුවලා ලැබෙන්නෙත් 50000යි. .
    ඕක තේරුම් නොගන්න එකයි අව්ල. . ඒ නිසා තමයි මන් මට පුලුවන් විදියට ඔය ගැන දැනුවත් කරන්නේ. .

    ඕනනම් මගේ ත්‍රේඩ් ඇති හොයලා බලන්න. . වාහනේ ගන්න කලින් මම ඒ ත්‍රේඩ් වලදි අහපු ප්‍රශ්න වලට 90% කිව්වේ බය නැතුව ගනින් ඕකුන් ලක්ශ 1.5 විතර මාසෙට හොයනවා කියලා. .

    මට මෙච්චරයි කියන්න තියෙන්නේ. . වැල්බයිලා වැඩක් නෑ. .

    වීල් එකකට අවම ගාස්තුව රු 40ක්, කාර් එකකට අවම ගාස්තුව රු 50 කියන්නේ සාදාරන ගානක්. . ඕක ඇප් එකෙන්ද, මීටරෙන්ද, පුද්ගලිකවද ලැබෙන්නේ කියන එක අදාල නෑ. .
    ඔය ෆීල්ඩ් එක රැකෙයි ඔයගාන ලැබුනොත්. . ඔයගාන නොලැබුනොත් වාහන අඩුවෙන එකයි රියදුරො, රියදුරො අතර ප්‍රශ්න වැඩිවෙන එකයි විතරයි වෙන්නේ. .

    කවුරුහරු ඌබර් පික්මී දුවන්න රියදුරෙක් විදියට එකතුවෙනවනම් කියන්න තියෙන්නේ සුරන්ගනා කතාවලට රැවටෙන්න එපා. . අරයා කිව්වා මෙයා කිව්වා කියන කතා අහන්න එපා. . ඇප් එකෙන් පොඩි හයර් එකක් දාලා ඔබම ඩ්‍රයිවර්ස්ලා එක්ක කතාකරලා බලන්න. .
    මිනිස්සු කොහොමත් අඩුවට තමන්ගෙ ගමන යන්න කැමති. . එයාලට මුකුත් කියන්නත් බෑ. .

    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය. .
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක. .
    විදුමට හැර විපාකයට යන්න එපා ඔබ. .
    රැවටෙන්න එපා රයිඩස්ලා කියන බයිලවට. .

    නින්ද නැතුව මහපාරේ මරුවා සමග පොර. .
    බීපු එවුන්, කැලෑ, හොරු, ට්‍රැෆික් මැද්දේ ගමන බයන් කර. .
    වටීද සොච්චමකට ජීවිතේ එක්ක කරනා සෙල්ලම. .
    මග මැරුනම වගකියන්නේ කවුද කියන් සද. .

    ජීවිතෙ ලස්සන කාලේ ගෙවන්න එපා දුක. .
    හිතලා බලලා ලීස් දාලා එන්න ඇත්ත කිව්වා හනිකට. .

    ප්‍රශ්නේ මෙතැන තියෙන්නේ uber pickme නෙවෙයි බං
    උන් 25% කොමාපැනි එකට ගේවලත් අනුන්ට කරදරක් නැතුව දුවනවා.
    ප්‍රශ්නේ තියෙන්නෙ ත්‍රීවීල් පාර්ක් වල එවුන්ට එක බලාගෙන ඉන්න බැරි ඒකනේ​