මං පික්මී එකේ නුවරට හයර් එකක් ගියා.. 5500යි හයර් එක.
:1100යි commisionඑක..
:2000යි petrol වලට
:අතට 2400යි ඉතුරු..
අම්මටසිරි 2400ක් තියෙනවනේ. ඔව් තියෙනව.. ආයෙ 100km empty return යන්න උනොත් කොහොමද ආතල් එක. ඇයි මගදි ප්ලේන්ටියක් බොන්නවත් කෝ සල්ලි.. හිතපල්ලා මචං එතකොට දවසටම 200km drive කරල 2400ක් හම්බ කරල ගොඩ යයිද..??? නෑ මචං කෙලවෙනව උපරිමෙන්ම..
අපි කරන්නෙ ලොකු පව් වැඩක් බං. ඔලුවෙන් හිතල බලපල්ලා අපි කරන්නෙ මහම මහ තුප්පහි වැඩක්.
මිනිස්සු පෝසත් කරන්නයි පෝසත් මින්ස්සුන්ට සැප දෙන්නයි තමයි අපිව පාවිච්චි කරන්නෙ. කෙලවෙන එක ඔය තරම් ලේසියෙන් කෙලවගන්න එපා මචංලා. දුර පලාත්වල උන් අපට ගහන එක ඇත්තටම සාදාරනයි. මොකද අපි ගිහින් කුනු කොල්ලෙට හයර් ගද්දි උන්ගෙ ලේ කෝප වෙන අහන්නත් දෙයක්ද.??
එක්කො අපි ඔක්කොම එකතුවෙලා මේ ප්රශ්නෙ විසදගන්න ඕන. මොකද එකෙක් නවත්තද්දි තව සීයක් දුවන්න ඉන්නවනම් ඌබර් පික්මී අපිට කෙලත් නැතුව අරිනව සුවර්. මේ system එක වෙනස් වියයුතුම දෙයක්. එහෙම නොවුනොත් කවදාවත් අපි එකෙක්ටවත් ගොඩ ඒමක්නම් නෑ.
මං දැක්කා මචංලා රියදුරන්ගේ සංගමයක් හදන්න එක මහත්මයෙක් contact details ඉල්ලල තිබ්බ. ඔව් ඒක තමයි වෙන්න ඕන. අපි මුලින් දහදෙනාද ඒ දහදෙනා එකතුවෙලා මේ ගේම පටන් ගමු. එකා එකා එකතුවෙලා කොහොමහරි මුන්ව පරද්දන්න ඕන. ඒ මනුස්සයාට ඒ පටන් ගත්තු වැඩේ කොහොම හරි හරියටම කරන්න සපෝර්ට් එකක් දියල්ලා.. අපි වෙනුවෙන් පෙනී ඉන්න සංගමයක් හරි තියෙනව කියන්නෙ අපට ලොකු හයියක්. අපේ ඉල්ලීම් ඉල්ලන්න. අපේ එකමතුකම පෙන්වන්න. අපි හැමෝම එකතු වෙන්න ඕන. නැත්නම් හැමදාම පරාදයි කියන එක විතරක් මතක තියාගනිල්ලා..
මුලින්ම එකා දෙන්නා හරි මේ මේ සංගමය පටන් ගන්නම ඕන. සාමාජිකත්වය පිලිවෙලකට කරනවනම් අපිට ජයගන්න පුලුවන්. දුක්මහන්සියෙන් වාහන අරන් වෙන උන් පෝසත් කරනවද තමන් ගොඩයනවද කියන තීරනේ උබල අපි අතේ තමයි තියෙන්නෙ මචංලා..
නවතින්නම් හදවතට එකගව මොලෙන් හිතපල්ලා...
Copied fb
ඕකුන් බොරුවෙන්මයි ජීවත් වෙන්නේ කියන්නේ නිකන් ද?
නුවර 5500ට යන්න බෑ uber එකෙන්, 8000 විතර ගන්නවා (බොරු කියල නම් හිතන්නේ app වලින් බලපල්ලා)
100km යන්න 2000 petrol ගිහින් කියන්නේ ලිටරේට කිලෝමීටර් 8 වත් කරලා නෑ. ඌ පදින්නේ මොන්ටෙරෝ එකක් ද?
නුවර 5500ට යන්න බෑ uber එකෙන්, 8000 විතර ගන්නවා (බොරු කියල නම් හිතන්නේ app වලින් බලපල්ලා)
100km යන්න 2000 petrol ගිහින් කියන්නේ ලිටරේට කිලෝමීටර් 8 වත් කරලා නෑ. ඌ පදින්නේ මොන්ටෙරෝ එකක් ද?

හයර් දෙක තුනෙන් දවසේ අදායම සෙට් වෙන්නත් ඕනේ 
