ඔය එන්නේ මාස්පතා දෙන වැඩිහිටි ආධාර අරන් යන්නසල්ලි ගත්ත ගමන් මාරු
![]()


oyalawa balala yanna awa


කාලෙකට පස්සේ..උඹට තාම හහතලිස්පහයි නෙ පනහ උනාම දෙන්නංමට ඒ දීමනාව හම්ඛෙන්නෑනේ....![]()

උඹට තාම හහතලිස්පහයි නෙ පනහ උනාම දෙන්නං![]()


මදර්බෝඩ් එක හම්බුනාද රජතුමනිබම්ප් වේවා.......
දිගටම බම්බ් වේවා.............

මදර්බෝඩ් එක හම්බුනාද රජතුමනි![]()


හායි මැණික..කාලෙකට පස්සේ..
කොහොමද ඉතින් වාසෙ දේසෙ...

oyalawa balala yanna awa



සයෝට සෆාරි යන්න ඔනෙලු ඔන්න එක්ක පලයන්හායි සුදූ.. කාලෙකින් නේන්නම්. ඔයා ආවහම ඔන්ලයින් නොයෙන අපිත් ඔන්ලයින් එන්න ප්රබෝධමත් වෙනවා.![]()

එල එලයෙස්... වැඩේ ගොඩ..
උදව් උපකාර කරපු හැමෝටම ස්තූතියි..
හෝමාගම එම්.ඩී. කම්පියුටර්ස් එකේ තිබ්බා..![]()

සයෝට සෆාරි යන්න ඔනෙලු ඔන්න එක්ක පලයන්![]()


කටුස්සා පට්ට ලෝබයි මම දවසකුත් රෙප් දුන්නා ඒත් මට රෙප් දුන්නේ නෑ

එයාව කරේ තියන් එක්කන් යන්නම් මං ලෝකේ වටේ..
ඒත් හස්බන්ඩා තමා පරහට හිටින්නේ.

