~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාත් මේ ලඟදි දුන්න මටත් තාම දුන්නෑ :( මට පේන්නෙ කටුස් හොරෙං හොරෙං අපේ රෙප් කපනවද කොහෙද එයාව පහු කරයි කියල භයේ ඉතිං අපි දුන්නහම දෙන්න විදිහක් නෑ :(

    කටුස්සාගේ ඉරිසියාව බන් ඌ කැමති නෑ අපේ Rep Power වැඩිවෙනවට
     
    • Like
    Reactions: LazyLizard

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් එච්චර රෙප් පස්සේ දුවන්නේ නෑ ඒ හින්ද මාසයක් විතර යනව වටේ යන්න ඒකයි වෙලා තියෙන්නෙ, දැනුත් බැලූ තාම දෙන්න :sorry:

    පුළුවන් උනාම දෙන්නංකො :P

    ඔව් ඔව් දැන් රෙප් පස්සේ දුවන්නේ නෑ කියලා දන්නවා දැන් ඉතින් කෑල්ලක් සෙට් වෙලානේ ඉන්නේ කොල්ලට නේද
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    1024px-Attack_on_Pearl_Harbor_Japanese_planes_view.jpg


    Photograph of Battleship Row taken from a Japanese plane at the beginning of the attack. The explosion in the center is a torpedo strike on USS West Virginia. Two attacking Japanese planes can be seen: one over USS Neosho and one over the Naval Yard.